දෙකක් ඉල්ලන්න තියනවා........
1- අවුරුදු 10කට සියලු ම දේවලට නීතිමය මුක්තිය සහිතව මේ රටේ විධායක ජනාධිපති කම.
2- ඒ වසර 10 අවසන දී වේදනා රහිත මරණයක්..............
ඒ අවුරුදු 10 ඉවර වෙන කොට උඹලටයි, උඹල ගේ දරුවන්ටයි දෙයියනෙි කියල කොන්ද කෙළින් තියාගෙන සැනසිල්ලෙ ඉන්න පුළුවන්, හොද රටක් තියෙයි.
ඒ රට හදන්න කරන්න වෙන දේවල් වල හැටියට මාව ඒ අවුරුදු 10න් පස්සේ තියන්නේ නෑ. ඒ නිසා ඊට කලින් මරණය........................
ඔෆිස් එකේ ඉන්න ගමන් පොඩි ෆන් එකක් ගන්න මේක ඔතන්නේ .....




උබේ හීනේ හෑබෑ වෙන්න කියලා ඉල්ලනවා පොල් කාවයියෝ....
මම කාලෙක ඉදල උබෙන් අහන්න හිටියෙ,උබෙ පයනු කයනු එක වටෙද ඔක ඔතන්නෙ ??![]()

Mawkiri(මව්කිරි);17336328 said:Hambennathi hinda dala wedak na
ethokota thel gahala denna wahaneta bappada.
උඹ වගේ වැඩකට නැති උන් බිහි වෙන්න එපා කියල මේ රටට
දැන් බොලාල එක එක දේවල් ඉල්ලුවනි නේද...දැන් එතකොට නත්තල් සීයා බොලාලට ඔවා ගෙනත් දෙයිනි නේද....මන් එතකොට නත්තල් සීයගෙන් ඉල්ලනව තොපිලට ඕව ගෙනත් දෙන්න එපා උන්ට ගෙනාපු ඔක්කොම දේවල් අපෙ ගෙදරට ගෙනත් දෙන්න කියල.![]()