ඉලෙක්ට්‍රික් බයික් හෙල්ප්

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ඉලෙක්ට්‍රික් බයික් හෙල්ප්

    1e0d2889.jpg

    EScooter800WRegal.jpg

    http://atvedmonton.com/wp-content/uploads/2017/02/EScooter800WRegal.jpg

    මචංලා මේ වගේ ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් එකක් පාරේ පදින්න ඩ්‍රයිවින් ලයිසන් ගන්න ඕනෙද.

    අනික් කාරනේ මේක RMV රෙජිස්ටර් කරලා නම්බර් එකක් ගන්න ඕනෙද

    කෑල්ලට එකක් ගන්න කියලා බැලුවේ ගෙදර ඉදලා ඔෆිස් එකට කිලෝමීටර් පහයි තියෙන්නේ ආතල් එකේ ගිහින් එත හැකි
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය මගුලවල් ගනන් එපා බන්. ඕවගේ බැට්‍රිය පට්ට ගණන්. ඒ මගුල අවුරුදු 1.5-2ක් යද්දි අනිවා මාරුකරන්න ඕනි. හොදම දේ ස්කූටියක් අරන් දෙන එක​.
    උබලා දෙන්න ඩබල් දාලා කන්දක යද්දි පිටි පස්සෙ ඉන්න එකාට බහින්න වෙනවා පුතේ. :D මදුරුවා බයිසිකලේ මීට හොදයි.
    .

    රෙජිස්ටර් කරන්න නම් ඕනි නැ. ඒත් දැන් මදුරුවා බයිසිකලෙත් රෙජිස්ටර් කරන නිසා ඕනි ඇති
     
    Last edited:

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ඔය මගුලවල් ගනන් එපා බන්. ඕවගේ බැට්‍රිය පට්ට ගණන්. ඒ මගුල අවුරුදු 1.5-2ක් යද්දි අනිවා මාරුකරන්න ඕනි. හොදම දේ ස්කූටියක් අරන් දෙන එක​.
    උබලා දෙන්න ඩබල් දාලා කන්දක යද්දි පිටි පස්සෙ ඉන්න එකාට බහින්න වෙනවා පුතේ. :D මදුරුවා බයිසිකලේ මීට හොදයි.

    ඔව් දන්නවා බන් වැඩිම උනොත් අවුරුද්දක් යයි. ත්‍රීවිල් වල ඉන්න වලත්තයෝ එක්කයි බස් වල යන අවලම්මු එක්කයි යවනවට වඩා ඕකක් අරන් දීලා යවන එක සැපයි උදේටනම් මම එක්ක යන්නේ ඒත් හවසට එන්න වෙන්නෙ බස් එකේ හරි විල් එකක හරි ස්කූටර් අරන් දෙන්න බයයි බන් බැලන්ස් මදි මේකට නම් රෝද තුනක් තියනවනේ මේකෙන් මහලොකු වැඩක් ඕනේ නෑ බං දවසට කිලෝමීටර් 15ක් ගියානම් ඇති
     
    Last edited:
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    කෙල්ල ඕකෙ යයිද බන්? දැනට ලන්කාවෙ උන්ගෙ මානසිකත්වෙ නිසා තාම ඕව පදින්නෙ ආබාධිත අය විතරයි
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    කෙල්ල ඕකෙ යයිද බන්? දැනට ලන්කාවෙ උන්ගෙ මානසිකත්වෙ නිසා තාම ඕව පදින්නෙ ආබාධිත අය විතරයි

    :D:D:D එහෙම හිතලා හරි පාඩුවේ යන්න දෙනවනම් එච්ච්රයි. මම කොහොමටත් අනික් මිනිස්සු හිතන දේවල් ගැන හිතන් නෑ මචං. ලංකාවේ ඉන්න මන්ද මානසික ඩයල් වලට ඕන විදියට ඉන්න ගියොත් ජීවිතයක් නැති වෙනවා. මට හිතුන දේ කලා. කෙල්ලට අවුලක් නෑ කිව්වා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඔව් දන්නවා බන් වැඩිම උනොත් අවුරුද්දක් යයි. ත්‍රීවිල් වල ඉන්න වලත්තයෝ එක්කයි බස් වල යන අවලම්මු එක්කයි යවනවට වඩා ඕකක් අරන් දීලා යවන එක සැපයි උදේටනම් මම එක්ක යන්නේ ඒත් හවසට එන්න වෙන්නෙ බස් එකේ හරි විල් එකක හරි ස්කූටර් අරන් දෙන්න බයයි බන් බැලන්ස් මදි මේකට නම් රෝද තුනක් තියනවනේ මේකෙන් මහලොකු වැඩක් ඕනේ නෑ බං දවසට කිලෝමීටර් 15ක් ගියානම් ඇති

    bus eke yawapan ban baba karanne nethiwa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    bus eke yawapan ban baba karanne nethiwa

    මූ කෙල්ලව බස් එකේ යවන්න කියන්නෙ වෙන මොකටවත් නෙමෙයි . :rofl: එතකොට මුට පුලුවන් කෙල්ලට ජැක් ගහන්න​. :P:P:P