මචංලා මම මේක කලින් දාපු ත්‍රෙඩ් එකට සම්බන්ධයි. බයික් එක 135 එකක් පල්සර්. දැන් අහන සීන් එක මේකයි. මම ගාණක් දීලා ඩිස්ප්ලේ එක හදන්න ඉන්නේ. බට් බයික් එකේ බැටරිය ඩෙත්. අවු 2ක් විතර අළුතෙන් නොදා පැද්දේ. දැන් දැම්මොත් නම් බැටරිය විතරක් දාලා ගොඩ දා ගන්න බැරි වෙයි. මම බැටරිය නොදා මෙහෙමම පදින්න ඩිස්ප්ලේ එක හදා ගත්තොත් ඩිස්ප්ලේ එක ඉක්මනට කෙල වෙලා යයිද? ඒ ඩිජිටල් ඩිස්ප්ලේ වලට බැටරි කරන්ට් එක ඕනේමද?