ඉලෙක්ටෝන් මයික්රෝස්කොප්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඉලෙක්ටෝන් මයික්රෝස්කොප්

    ලංකාවේ කොහෙවත් වැඩකරන ට්‍රාන්ස්මිෂන් ඉලෙක්ට්‍රොන මික්රෝස්කොප් එකක් නැද්ද බන්. ලෝකේ කොහෙහරි තැනක් තියේද අඩු මුදලට පොඩි බයලොගිකල් සාම්පල් ටිකක් යවල හරි බලාගන්න.ලොකු මුදලක් යන්නේ නැතිව.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    MRI, Pradeniya university

    පෙරා තියෙන්නේ scanning එකක්. MRI එකේ ඒක ගෙනල්ල මල් පහන් තියල වැඳ වැඳ ඉන්නවා වැඩ පටන් අරන් නැ.