ඉවරයක් නැති නරි බිය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    monaru dan ape paththeth innewa..kohen bo welada manda...ballo tika ekekta wade dila thibba 😩
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    අපෝ නෑ බං, පුදුම වදයක් තියෙන්නේ ලීම වැල් සේරම කාල, මිරිස් ගහක් හදාගන්න නෑ. පොල් අතු 60 ගානක් ගැහුවා කොරටුව වටේට.. උඩින් තන්ගුස් නූල් ඇද්දා. කවෘත් ගෙදර නැති උන ගමන් පනිනවා ඇතුළට.. මම් හොරෙන් හොරෙන් පොල්ලත් අරන් කිට්ටු වෙද්දි සෙනිකවා මාරු වෙනව කොහෙන් හරි අස්සකින්.. ඔය සිද්ධිය උන දවසෙ හේනෙ ගිහින් ආවේ මාන්සි වෙලා, අරුන් ඉන්නවා දැක්කම මගේ යකා ඇවිස්සුනා. දුවල් ගිහින් ගල් වැටට උඩින් පැන්න මොණරුන්ට එස්කේප් ප්ලෑන්1ක අමතක උනා.. හොදට සැලකුවා... හම ගහලා ඒක කැලේ ගහක එල්ලල දවස්3ක් වේලල ගෙනත් කොරටුවෙ එල්ලුවා. ඒක දැක්කම එන්නෙ නෑ උන් බයයි.
    පලයන් බොරු නොකියා උබ පැල් රැක්කා කියන එක බොරු :P

    ඔකුන්ගේ මස් විස ඇති බන් අහුවෙන අහුවෙන හැම සරපයම කනවලු නෙද? අනික බන් ඔකුන් ඔච්චර බෝ වෙන්නත් හේතුව ම්නිස්සු දඩයම් කරන්න බය නිසා දෙවියන්ගේ වාහනේ කියල. අපේ පැත්තේත් ඔය මොනර කරදරේ. කැලෑ එලි වෙන්න වෙන්න උන් ගම් වලට ඇවිල්ල. බයත් නෑ, මුසල සද්දේ තමා එපා වෙන්නෙ
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඔව් අපේ කොරෝනා කොරටුවට පැනල මොණර රංච ගිය මාසේ, වටේම වැට ගහල තියෙන්නේ. පොල්ලකුත් අරගෙන පැන්න ඇතුළට මොණරු ටික පුල් අන්දොස්... හිටපු ලොකම එකාට දුන්න1ක් පපුව දෙකට පැලිලා තිබ්බා.. අනිත් උන් ටික පැනගත්තා.. ඉන් පස්සේ මොණර කරදරේ තාම නම් නෑ..
    පුදුම වදයක් බං දෙන්නේ මේලො මගුලක් තියාගන්න බෑ. මුන් බොක දාල හැම තැනම හේන් වල. උන්ගේ බොක වලට දලු කඩන ගෑණුන්ගෙ අත පය තුවාල හැදෙනවා.. ගහක් කොලක් හදාගන්න නෑ.. මම් ගෙදර ඉන්න නිසා මොණරු අඩුයි ඉතින්.. උන් දන්නවා බොසා ගෙදර බව..
    හපෝ මු වගේ පව්කාර මස් වැද්දෙක්.

    ගිය මාසේ කෑවා... අපේ ගමේ උන් බයයි මොණරට කතරගම දෙයියොන්ගෙ වන්ඩිය නිසා.. බාප්ප හැදුවා මම් අරගෙන ගිහින් දුන්නම.. මොනර තලගොයාට වැඩිය රහයි..
    ------ Post added on Jul 10, 2023 at 11:19 PM
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93


    ගෙවල් ඇතුලට ඇවිත් කන තරමට වැඩි වෙලා..මුන්ට ජලභීතිකාව හැදිලලු මිනිස්සු පස්සෙන් පන්නලා කන්නේ..

    පොඩි එවුන් cute නේද