ඉවරායි බලල ඉවරායි

AnuradhaRa

Well-known member
  • මං තාම X Files Season 3 බලනව. westworld බලන්න ගත්ත තාම episode 2යි බැලුවෙ ඒකෙ මරාගන්නව මරු :D :D Game of thrones වල වගේ බෙල්ල ගලෝන ඔලුව චප්ප කරන ඒවත් තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව :love:

    ඔය වගේ දේවල් වලට ආස වෙන්ඩ එපා බං.
     

    AnuradhaRa

    Well-known member
  • ක්ලාක් සැටලයිට් ටවර් එකට නගින සීන් එක මරු ඈ :cool:

    3වෙනි සීසන් එකේ City of Light හොයාගෙන යන ගමනට එහෙම මම හෙන ආසයි.. ඒ වගේ අමුතු දේවල් බලන්ඩ තමා මම ආස..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    AnuradhaRa:21730651 said:
    ක්ලාක් සැටලයිට් ටවර් එකට නගින සීන් එක මරු ඈ :cool:

    3වෙනි සීසන් එකේ City of Light හොයාගෙන යන ගමනට එහෙම මම හෙන ආසයි.. ඒ වගේ අමුතු දේවල් බලන්ඩ තමා මම ආස..

    Yes yes I loved jasper