මං තාම X Files Season 3 බලනව. westworld බලන්න ගත්ත තාම episode 2යි බැලුවෙ ඒකෙ මරාගන්නව මරු :D :D Game of thrones වල වගේ බෙල්ල ගලෝන ඔලුව චප්ප කරන ඒවත් තියෙන්න කියල ප්රාර්ථනා කරනව :love: ඔය වගේ දේවල් වලට ආස වෙන්ඩ එපා බං.