ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති

    [FONT=Malithi_Web]පැය 1 1/2 ක්‌ ඉවසන්න බැරිව හිටපු සභාපති ගුවන් යානයක්‌ හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්තා - ශ්‍රී ලංකන් මෙහෙයුම් කළමනාකරු කියයි

    [/FONT][FONT=Malithi_Web]

    p1-3.jpg
    ශිS්‍ර ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ගුවන්තොටුපලේ විනාඩි 90 ක්‌ බලා සිටීමට නොහැකිව 2014 ජනවාරි 14 වැනිදා මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නගරයේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක්‌ හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවත් තමාගේ රාජකාරී කාලසීමාවේ එවැනි සිදුවීමක්‌ කිසිවිටෙකත් සිදුව නැති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කීවේය.

    ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට සභාපතිවරයෙක්‌ මැදිහත් වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්‌ බව ද ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රණසිංහ මහතා ඊයේ (08) හෙළි කළේය.

    ඉතා වැදගත් රජයේ නියෝජිත කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බව කියා එම ගුවන් යානය හරවාගෙන නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවද එහෙත් පසුව අනාවරණය වූයේ එම ගුවන් යානයේ සිංගප්පූරුවේ සිට පැමිණ ඇත්තේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පමණක්‌ බව යෑයිද හෙතෙම කියා සිටියේය.

    තමාගේ දැනුම අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ගුවන් යානයක්‌ ඉක්‌මනින් සිංගප්පූරුවට එවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉල්ලීමක්‌ කර නොතිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කොමිසමට කීවේය.

    රජයේ නියෝජිත කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින බව කීවත් නිශාන්ත වික්‍රමසිංහ මහතා ඒ කවුදැයි ප්‍රකාශ නොකළ බවද ඒ නිසා රජයේ වැදගත් නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්‌ෂාවෙන් සිංගප්පූරුවේ සිටින බව තමා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් සිතූ බවද රණසිංහ මහතා කීවේය.

    එදින සිංගප්පූරුවට යැමට නියමිතව තිබූ යූ. එල්. අංක 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය ඉන්ධන කාන්දුවක්‌ නිසා ගුවන්ගත වීමෙන් පසු නැවත කටුනායක ගුවන් තොටුපළට පැමිණීම නිසා යම් ප්‍රමාදයක්‌ වූ බවත් ඒ බව සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නේවාසික කළමනාකරු මගින් නිශාන්ත වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත් රණසිංහ මහතා කොමිසමට කීවේය.

    ඉංජිනේරු අංශයේ නඩත්තු කටයුතුවලින් පසු යූ. එල්. 306 ගුවන් යානයේ ඉන්ධන කාන්දුවක්‌ නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු නැවත එම ගුවන් යානය සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ බවත් රණසිංහ මහතා සඳහන් කළේය.

    එහිදී ඉක්‌මනින්ම එවිය හැකි ගුවන් යානය සිංගප්පූරුවට එවන ලෙස හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා උපදෙස්‌ දුන් බවත් ක්‌වාලාලම්පුර් නුවර සිට කටුනායකට සෘජුව පැමිණෙමින් තිබූ ගුවන් යානය හරවා සිංගප්පූරුවට යෑවීමට සිදු වූයේ වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ අනුව බවත් සාක්‌ෂිකරු කීවේය.

    මේ අනුව තමන් සතුව පැවති විකල්ප දෙකෙන් හොඳම විකල්පය වූයේ නියමිත ගුවන් යානය (යූ. එල්. අංක 306) සිංගප්පූරුවට ගිය පසු නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් ගමන සඳහා පහසුකම් සැලසීම වුවත් එම විකල්පය වෙනුවට දෙවන විකල්පය එනම් ක්‌වාලාලම්පුර් සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බස්‌වා නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට සිදු වූ බවද ඒ සඳහා ගුවන් සමාගමට අතිරේක වියදම් දැරීමට සිදු වූ බවද සාක්‌ෂිකරු කීවේය.

    ප්‍රමාද වී පැමිණෙන යූ. එල්. අංක 306 දරණ යානය පැමිණෙන තෙක්‌ නොසිට යූ. එල්. අංක 319 දරණ ක්‌වාලාලම්පුර් සිට පැමිණෙමින් තිබූ ගුවන් යානය හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්තේ විනාඩි 90 ක (පැය එකහමාරක) වාසියකට බවද සාක්‌ෂිකරු කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී පිළිගත්තේය.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    [/FONT]
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    maara pissu thamai mun keliye...
    aayenadu ahanna deyak na. okunge serama dewal rajasanthaka krna ona
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඕකා o/L පාස් නැති පොන්න නුගත් මැට්ටෙක්නේ ... අර සාටක බයියා රටට කරපු හානිය තමා !!!
     
    • Like
    Reactions: Target Hoona

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    පිස්සු හුත්තල....
    අලුත් සභාපති උන එකට A350 ප්ලේන් ලර්නස් ගිහින් එලවන්න ඉගනගන්නත් සල්ලි දීල ශ්‍රී එනකන් එකෙන්...

    රටම කාලකන්නි වෙලා...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මුත් වික්කමසිංහ කෙනෙක් නේ. වික්කමසිංහලගේ නෑයෝ යාලුවෝ ඉන්නේ සින්ගපුරුවේ

    ඇමරිකන් කාරයෝ ඒ දවස් වල කොහෙද දන්නේ නෑ හිටියේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Sri Lankan ekak kadila eke yanna hitya minissu paya 24 kata wada airport eke hitya higanno wage kisima facility nathuwa munta paya 2k inna ba.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකා o/L පාස් නැති පොන්න නුගත් මැට්ටෙක්නේ ... අර සාටක බයියා රටට කරපු හානිය තමා !!!

    එහෙම කියන්න එපා මේකෙ ඉන්නව වද ගෑනු දෙන්නෙක් ඕනම ට්‍ත්‍රෙඩ් එකකට පැනල දේශපාලනේ කතාකරන . උන් දෙන්නට රිදෙයි හාමුට බැනපුවහම
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Sri Lankan eke Mangers la, country Managers la ta tiyena deemana 70% adu karaganna puluwan.
    Nikan boruwata loku wiyadam karagena innawa, hondata aduwata karaganna puluwan dewal karaganne nethuwa
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    SriLankan eke inna managerslage salary poddak hoyala balapalla. Net eke search karapallako poddak pdf ekak hoyaganna puluwan. Okun nikan indal padi gannawa kalakanni. Oya magula dan kochchara kaleka indala paduwatada ban duwanne :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශැක් සෑහෙන පාඩුවක් වෙලා මහ බැoකු හොරකම පරාදයි.:lol::lol::lol::lol:.අවුරුදු 3.8 පස්සෙ මහා වචාවක් හොයාගෙන ,:) ගහපල්ල අප්පුඩියක් පොන්න රනිලට..:rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    zzzzair.png

    කෝමද සැප.. ඕකා නේද මේ එයා හොස්ටස්ට ලක්ෂ 30 ගානක් පඩි ගෙවල තිබ්බේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    ශැක් සෑහෙන පාඩුවක් වෙලා

    :yes:

    රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි

    MR.jpeg

    කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ක්‍රියා කළ (2011 – 2015) කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් ලබා තිබෙන බව එම ගුවන් සේවා සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුක්කුමාර් මහත්මිය ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂිවලින් හෙළිදරව් විය.

    චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කිරීමට ඒ මහතාගේ සුදුසුකම් මොනවාදැයි හෙළිදරව් කිරීමට චන්ද්‍රසේන මහතාගේ ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබඳව සඳහන් වෙන කුමන හෝ ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

    රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් සාක්ෂිකාරිය මේ බව ප්‍රකාශ කළාය.

    චන්ද්‍රසේන මහතා ධුරය දරද්දී ප්‍රධාන විධායක නිලධාරි වැය මධ්‍යස්ථානය (COST Centre) මඟින් වසර 2011 සිට 2015 දක්වා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන අනූහය ඉක්මවා ගොස් තිබෙන බවත් සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂි මඟින් හෙළිදරව් වුණි. චන්ද්‍රසේන මහතා වසර 2011 සිට වසර 2015 මාර්තු 09දා දක්වා එම ධුරයේ ක්‍රියා කර තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

    - https://newstube.lk/news/3068-sri-lankan-air-mahinda

    තේ වත්තක පීඩී (පෙරියදොරේ) ජාතික ගුවන් සමාගමට කෙලවු තරම..

    Nishantha-_Wickramasinghe_Lanka_Leaks.jpg

    නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලද වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද රු.250,000 ක මාසික දීමනාවක්‌ ගෙන ඇතැයිද ඒ සඳහා කිසිදු අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතියක්‌ (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ) නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්‍ෂා කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය අනාවරණය කර තිබේ.

    එම රු.250,000 ක දීමනාව නිශාන්ත වික්‍රමසිංහ මහතාට ගෙවීමට අදාළව ශ්‍රී ලංකා කේටරින් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල පත්‍රිකාවක්‌ තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක්‌ සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.

    එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ බවද තිරුකුමාර් මහත්මිය කීවාය.

    නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් සමාගමට පෙර තේ වත්තක පීඩී (පෙරියදොරේ) ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා ක්‍ෂේත්‍රයට අදාළ කිසිදු අත්දැකීමක්‌ තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය පිළිගත්තාය.

    - http://www.lankaleaks.net/2018/07/12/1636
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump