සජිත් කොච්චර උඩ පැන්නත් එයාට ජාතික නායකත්වයක් දරන්න තරම් උගත්කමක් හෝ පළපුරුද්දක් නෑනේ. විපක්ෂනායක, අගමැති වගේ තනතුරු දරා පළපුරුද්දක් තියෙන්න ඔනේ ජනාධිපති කමට කලින්.
අනෙක මෙතන තදබල පන්ති භේදයක් තියෙනවා. ප්‍රේමදාසටත් ඔය කැපිල්ල තිබුණා.
සජිත් පක්ෂය කඩාගෙන ගියොත් මිනිහත් දේශපාලන කුණුකූඩයටම වැටෙයි.
ගස් ගල් යට කුප්පි මීටින් තියලා ගිරිය පුප්පගෙන කෑගැහුවට ජනමතය හදන්න හෝ ප්‍රතිරූපය ගොඩනගා ගන්න බෑ.
කළ යුත්තේ නිහඩව පක්ෂය සමග එකට ඉදගෙන ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. ඒකට ඉතින් මොළයක් තියෙන්න එපායැ.

උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි

මේ පාරනම් මූට ගැලවීමක් ඇත්තෙම නැති පාටයි.. මූටත් අර ගිහින් ෆොන්සේකා පිටිපස්සෙ තමයි හිටගන්නෙ. ආන්ඩුවත් මූව ගන්නෙ නැහැඔය යකා තමයි UNP එක කෑවේ අබ්යන්තර ප්‍රශ්න ප්‍රසිද්ද කරලා. මිනිහ කලේ මහින්දගෙන් සපෝර්ට් එක අරන් රනිල්ට දිනන්න බෑ කියල මතයක් සමාජේ ඇති කරලා නායකත්වේ ගන්න. එකට මිනිහ කලේ UNP එක මිනිස්සුන්ට එපා වෙන විදියට ප්‍රශ්න ඇති කරලා චන්ද පරාද වෙන්න කටයුතු කරපු එක. මිනිහගේ කතාව ජනාධිපති වෙන්න ඒ උනාට දකුණේ මහ ඇමති කමට ඉල්ලන්න කිව්වම පස්ස ගහනව![]()

මේ පාරනම් මූට ගැලවීමක් ඇත්තෙම නැති පාටයි.. මූටත් අර ගිහින් ෆොන්සේකා පිටිපස්සෙ තමයි හිටගන්නෙ. ආන්ඩුවත් මූව ගන්නෙ නැහැ![]()
සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සජිත්ට යූඇන්පී එකෙන් පිට පැවැත්මක් ඇත්තෙම නැහැ.. ඕකා පැන්නුවොත් ඕකටත් වෙන්නෙ ෆොන්සේකට වෙච්ච ඒකේ අනිත් එක.එව්වා කියන්න බෑ ඔයිට වඩා ආණ්ඩුවට ගහපු උන් අද ඇමතිකම් අරං ඉන්නවා. මූ නං ආණ්ඩුවට දැනෙන්න බැන්නෙ නැති තරං හීන් නුලෙන් වැඩේ ගෙනිච්ච කපටියා.

සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සජිත්ට යූඇන්පී එකෙන් පිට පැවැත්මක් ඇත්තෙම නැහැ.. ඕකා පැන්නුවොත් ඕකටත් වෙන්නෙ ෆොන්සේකට වෙච්ච ඒකේ අනිත් එක.![]()
ඕකට ආයෙ කවදාවත් ජනාධිපති වෙන්න බැරි විදියෙ ගමනක් තියෙන්නෙඔව් ඕකට ජනාධිපති කම දුන්නොත් ඉවරයි. හර්ශය වගේ එකෙක් ඉල්ලුවොත් මං චන්දෙ දෙනවා කවදාහරි

සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සජිත්ට යූඇන්පී එකෙන් පිට පැවැත්මක් ඇත්තෙම නැහැ.. ඕකා පැන්නුවොත් ඕකටත් වෙන්නෙ ෆොන්සේකට වෙච්ච ඒකේ අනිත් එක.![]()
යන්නෙ නැතිවුනාට එලෙව්වොත් මොකද කරන්නෙ?ඕකා මලාට එජාපෙන් යන්නේ නෑ. ගියොත් එක්කෝ ආණ්ඩුවට යන්න වෙනව. එහෙම නැති උනොත් අනාතයි. මොකද වෙන පක්සේකින් ඉල්ලුවොත් ඇපත් නෑ.
හැබැයි මුට ආණ්ඩුවට යන්න හොඳ පොයින්ට්ස් තියෙනවා. රනිල එක්ක වැඩ කරන්න බෑ මහින්ද රෙද්ද බැනියම අඳිනවා රව්ලක් තියෙනවා පොඩි උන් හුරතල් කරනවා... හැබැයි සජියට ළමයි නැතිලු

ඔව් ඕකට ජනාධිපති කම දුන්නොත් ඉවරයි. හර්ශය වගේ එකෙක් ඉල්ලුවොත් මං චන්දෙ දෙනවා කවදාහරි
මහින්ද යුද්දෙට වගේ අර්තිකෙට හර්ස වගේ අය ඕනා
සජිත් ව හොඳයි ග්‍රාමීය කර්මාන්ත පොදු පහසුකම් වගේ ගමෙහ් ඇමතිකමකට
පොර ජනාධිපති උනොත් ඉතිං විමලෙ විදේශ ඇමති උනා වගේ වෙයි

එව්වා කියන්න බෑ ඔයිට වඩා ආණ්ඩුවට ගහපු උන් අද ඇමතිකම් අරං ඉන්නවා. මූ නං ආණ්ඩුවට දැනෙන්න බැන්නෙ නැති තරං හීන් නුලෙන් වැඩේ ගෙනිච්ච කපටියා.
උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි
ඔය යකා තමයි UNP එක කෑවේ අබ්යන්තර ප්‍රශ්න ප්‍රසිද්ද කරලා. මිනිහ කලේ මහින්දගෙන් සපෝර්ට් එක අරන් රනිල්ට දිනන්න බෑ කියල මතයක් සමාජේ ඇති කරලා නායකත්වේ ගන්න. එකට මිනිහ කලේ UNP එක මිනිස්සුන්ට එපා වෙන විදියට ප්‍රශ්න ඇති කරලා චන්ද පරාද වෙන්න කටයුතු කරපු එක. මිනිහගේ කතාව ජනාධිපති වෙන්න ඒ උනාට දකුණේ මහ ඇමති කමට ඉල්ලන්න කිව්වම පස්ස ගහනව![]()
.මහින්ද යුද්දෙට වගේ අර්තිකෙට හර්ස වගේ අය ඕනා
සජිත් ව හොඳයි ග්‍රාමීය කර්මාන්ත පොදු පහසුකම් වගේ ගමෙහ් ඇමතිකමකට
පොර ජනාධිපති උනොත් ඉතිං විමලෙ විදේශ ඇමති උනා වගේ වෙයි
ඕකා මලාට එජාපෙන් යන්නේ නෑ. ගියොත් එක්කෝ ආණ්ඩුවට යන්න වෙනව. එහෙම නැති උනොත් අනාතයි. මොකද වෙන පක්සේකින් ඉල්ලුවොත් ඇපත් නෑ.
හැබැයි මුට ආණ්ඩුවට යන්න හොඳ පොයින්ට්ස් තියෙනවා. රනිල එක්ක වැඩ කරන්න බෑ මහින්ද රෙද්ද බැනියම අඳිනවා රව්ලක් තියෙනවා පොඩි උන් හුරතල් කරනවා... හැබැයි සජියට ළමයි නැතිලු
ඕකට ආයෙ කවදාවත් ජනාධිපති වෙන්න බැරි විදියෙ ගමනක් තියෙන්නෙ![]()