ඉවසුවා ඇති… සජිත් පන්නන යෝජනාවක් එජාප මහ ස&#35

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇති යන්තන් UNP එකට මොලේ පෑදිලා කවුද නියම කුමන්ත්‍රණ කාරය කියල අදුරගන්න :D
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    සජිත් කොච්චර උඩ පැන්නත් එයාට ජාතික නායකත්වයක් දරන්න තරම් උගත්කමක් හෝ පළපුරුද්දක් නෑනේ. විපක්ෂනායක, අගමැති වගේ තනතුරු දරා පළපුරුද්දක් තියෙන්න ඔනේ ජනාධිපති කමට කලින්.

    අනෙක මෙතන තදබල පන්ති භේදයක් තියෙනවා. ප්‍රේමදාසටත් ඔය කැපිල්ල තිබුණා.

    සජිත් පක්ෂය කඩාගෙන ගියොත් මිනිහත් දේශපාලන කුණුකූඩයටම වැටෙයි.

    ගස් ගල් යට කුප්පි මීටින් තියලා ගිරිය පුප්පගෙන කෑගැහුවට ජනමතය හදන්න හෝ ප්‍රතිරූපය ගොඩනගා ගන්න බෑ.

    කළ යුත්තේ නිහඩව පක්ෂය සමග එකට ඉදගෙන ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. ඒකට ඉතින් මොළයක් තියෙන්න එපායැ.

    :yes::yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
    උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
    පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි

    ඔය යකා තමයි UNP එක කෑවේ අබ්යන්තර ප්‍රශ්න ප්‍රසිද්ද කරලා. මිනිහ කලේ මහින්දගෙන් සපෝර්ට් එක අරන් රනිල්ට දිනන්න බෑ කියල මතයක් සමාජේ ඇති කරලා නායකත්වේ ගන්න. එකට මිනිහ කලේ UNP එක මිනිස්සුන්ට එපා වෙන විදියට ප්‍රශ්න ඇති කරලා චන්ද පරාද වෙන්න කටයුතු කරපු එක. මිනිහගේ කතාව ජනාධිපති වෙන්න ඒ උනාට දකුණේ මහ ඇමති කමට ඉල්ලන්න කිව්වම පස්ස ගහනව :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මේ පාරනම් මූට ගැලවීමක් ඇත්තෙම නැති පාටයි.. මූටත් අර ගිහින් ෆොන්සේකා පිටිපස්සෙ තමයි හිටගන්නෙ. ආන්ඩුවත් මූව ගන්නෙ නැහැ:rolleyes:
     
    එව්වා කියන්න බෑ ඔයිට වඩා ආණ්ඩුවට ගහපු උන් අද ඇමතිකම් අරං ඉන්නවා. මූ නං ආණ්ඩුවට දැනෙන්න බැන්නෙ නැති තරං හීන් නුලෙන් වැඩේ ගෙනිච්ච කපටියා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එව්වා කියන්න බෑ ඔයිට වඩා ආණ්ඩුවට ගහපු උන් අද ඇමතිකම් අරං ඉන්නවා. මූ නං ආණ්ඩුවට දැනෙන්න බැන්නෙ නැති තරං හීන් නුලෙන් වැඩේ ගෙනිච්ච කපටියා.
    සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සජිත්ට යූඇන්පී එකෙන් පිට පැවැත්මක් ඇත්තෙම නැහැ.. ඕකා පැන්නුවොත් ඕකටත් වෙන්නෙ ෆොන්සේකට වෙච්ච ඒකේ අනිත් එක.:dull:
     
    ඔව් ඕකට ජනාධිපති කම දුන්නොත් ඉවරයි. හර්ශය වගේ එකෙක් ඉල්ලුවොත් මං චන්දෙ දෙනවා කවදාහරි
     
    ඕකට ආයෙ කවදාවත් ජනාධිපති වෙන්න බැරි විදියෙ ගමනක් තියෙන්නෙ:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    ඕකා මලාට එජාපෙන් යන්නේ නෑ. ගියොත් එක්කෝ ආණ්ඩුවට යන්න වෙනව. එහෙම නැති උනොත් අනාතයි. මොකද වෙන පක්සේකින් ඉල්ලුවොත් ඇපත් නෑ.
    හැබැයි මුට ආණ්ඩුවට යන්න හොඳ පොයින්ට්ස් තියෙනවා. රනිල එක්ක වැඩ කරන්න බෑ මහින්ද රෙද්ද බැනියම අඳිනවා රව්ලක් තියෙනවා පොඩි උන් හුරතල් කරනවා... හැබැයි සජියට ළමයි නැතිලු
     
    යන්නෙ නැතිවුනාට එලෙව්වොත් මොකද කරන්නෙ?:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔව් ඕකට ජනාධිපති කම දුන්නොත් ඉවරයි. හර්ශය වගේ එකෙක් ඉල්ලුවොත් මං චන්දෙ දෙනවා කවදාහරි

    මහින්ද යුද්දෙට වගේ අර්තිකෙට හර්ස වගේ අය ඕනා
    සජිත් ව හොඳයි ග්‍රාමීය කර්මාන්ත පොදු පහසුකම් වගේ ගමෙහ් ඇමතිකමකට
    පොර ජනාධිපති උනොත් ඉතිං විමලෙ විදේශ ඇමති උනා වගේ වෙයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    එව්වා කියන්න බෑ ඔයිට වඩා ආණ්ඩුවට ගහපු උන් අද ඇමතිකම් අරං ඉන්නවා. මූ නං ආණ්ඩුවට දැනෙන්න බැන්නෙ නැති තරං හීන් නුලෙන් වැඩේ ගෙනිච්ච කපටියා.

    කියන්න බැහැ. ඔව් වෙන්න පුළුවන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    උට නායකත්ව උණක් ගහල තියෙන්නේ
    උ හිතන් ඉන්නේ ජාතික ඇඳුම ඇන්දම, ගමෙහ් ලිඳ සහ බෝක්කුව ගැන කතාකලම ඔක්කොම හරි කියල
    පොර නායකයෙක් උනොත් තාත්තට අන්ත වෙනව එහෙම බැලුවම මහින්ද මාම හොදයි

    මටත් එහෙම හිතෙනවා. මිනිහට ජාතික වැඩපිළිවෙලක් නැහැ. මිනිස්සුට හාල්, පරිප්පු බෙදල දීල දුපත්කම තුරන් කරන්න , රට සංවර්දනය කරන්න බැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔය යකා තමයි UNP එක කෑවේ අබ්යන්තර ප්‍රශ්න ප්‍රසිද්ද කරලා. මිනිහ කලේ මහින්දගෙන් සපෝර්ට් එක අරන් රනිල්ට දිනන්න බෑ කියල මතයක් සමාජේ ඇති කරලා නායකත්වේ ගන්න. එකට මිනිහ කලේ UNP එක මිනිස්සුන්ට එපා වෙන විදියට ප්‍රශ්න ඇති කරලා චන්ද පරාද වෙන්න කටයුතු කරපු එක. මිනිහගේ කතාව ජනාධිපති වෙන්න ඒ උනාට දකුණේ මහ ඇමති කමට ඉල්ලන්න කිව්වම පස්ස ගහනව :P

    එකට දයාසිරි.බය නැතිව අබියෝගය බාරගත්ත
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සජිත්ගේ හොදම යාළුවා රවී කරුණානායක. දෙන්න ඉස්සර පත්තරවලට ලියපු සංවාද හරි ශෝර්ක්. හරි මිහිරියි...කියවන්න අස හිතෙනවා..... ළමයින්ට උනත් බය නැතිව කියවන්න පුළුවන්:P.
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මහින්ද යුද්දෙට වගේ අර්තිකෙට හර්ස වගේ අය ඕනා
    සජිත් ව හොඳයි ග්‍රාමීය කර්මාන්ත පොදු පහසුකම් වගේ ගමෙහ් ඇමතිකමකට
    පොර ජනාධිපති උනොත් ඉතිං විමලෙ විදේශ ඇමති උනා වගේ වෙයි

    ඕකා මලාට එජාපෙන් යන්නේ නෑ. ගියොත් එක්කෝ ආණ්ඩුවට යන්න වෙනව. එහෙම නැති උනොත් අනාතයි. මොකද වෙන පක්සේකින් ඉල්ලුවොත් ඇපත් නෑ.
    හැබැයි මුට ආණ්ඩුවට යන්න හොඳ පොයින්ට්ස් තියෙනවා. රනිල එක්ක වැඩ කරන්න බෑ මහින්ද රෙද්ද බැනියම අඳිනවා රව්ලක් තියෙනවා පොඩි උන් හුරතල් කරනවා... හැබැයි සජියට ළමයි නැතිලු

    ඕකට ආයෙ කවදාවත් ජනාධිපති වෙන්න බැරි විදියෙ ගමනක් තියෙන්නෙ:dull:

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Video: Ravi wants Sajith to contest Southern polls

    THURSDAY, 19 DECEMBER 2013 16:23 E-mail Print
    United National Party (UNP) parliamentarian Ravi Karunanayake said today he was prepared to contest the elections to the Western Provincial Council (WPC).

    He urged UNP front-liner Sajith Premadasa to take over the leadership of the Southern Province and pose a challenge to the Government at the upcoming Provincial Council Elections.

    “We are having discussions with all political parties on the possibility of contesting the upcoming provincial council elections as a common opposition. The confidence which had eroded in the past is gaining momentum again. So I urge Sajith Premadasa to take on the leadership of the Hambantota District while I take on the leadership of the Colombo district and let’s pose a challenge to this corrupt regime and send it home rather than wasting time fighting among ourselves,” Mr. Karunanayke said. (Ajith Siriwardana)

    source dailymirror.lk