හරි ලස්සන සින්දුවක්. ඉස්සර නිතරම රුපවාහිනියේ ගියා මේක මතකයි.
Oka Sunday night teledrama eka iwara wela Roopawahiniye giya... Pahuwada udeta school yanna oni kiyala mathak wena hinda wenna ethi...

High tempo දාලා තියෙන්නෙ. රෂියන් වඩන ඒ ටෙම්පෝ එකට කියන්න බෑදැන් නම් ගොඩක් අවුට් කියන්නේ මෙයා. ටච් එක නැති නිසා වෙන්නැති.
Best Costume Designer was Nilhan Seneviratna at that time 1994 -1995මේ සින්දුවේ විෂුවල් එකට වඩා හිතේ ඇඳුනු විෂුවල් එක තමා මට නම් ලස්සන ..
"දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ..."
මාරම creativity එකක් තියෙන සින්දුවක් ..
![]()
ඔව් බං මල කරුමයක් උනා ඕය ලබ්බ ඉස්සර නිතරම යනව. මට නම් ඒකෙන් එපා උනා.හරි ලස්සන සින්දුවක්. ඉස්සර නිතරම රුපවාහිනියේ ගියා මේක මතකයි.
Best national anthem ever
Mama hithuwe Laika handata giyapu scene eka kiyalaමම ඉස්සර හිතුවේ බැලලයිකා කිව්වම බල්ලෙක් කියලා