ඉස්කෝලෙට බුදු ගෙයක් හදන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉස්කෝලෙට බුදු ගෙයක් හදන්න ආධාර ඉල්ලගෙන ගෑනියෙක් ආව තියෙන බුදුගේ පොඩි වැඩීලු, පර්ස් එක දාලා ගිහින් තිබ්බ ඒක ලිපට දාල ගිනිගගන්නව බලල කුරිරු මානසික තෘප්තියක් ලැබුව, ඇයි බ්ං මේ :(
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    Stop It Michael Jordan GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    සුපිරි. මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ. ඔය බුද්දාගමේ කොයි වෙලාවෙත් ජුකයි ජුකයි කියන නිසා තමයි මේ රටට වගතුවක් නැත්තෙ. ගනයො අපිට ඔක්කොම අත් හරින්න කියල ගන්න තියෙන ඔක්කොම සැප ගන්නව

    හැබැයි පිළිගන්න වෙනව කතෝලික දහම ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඒ මිනිස්සු ගොඩක් විනෝදෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. කතෝලික පියතුමන්ල උනත් හරි සරලයි, කාරුණිකයි. කාදිනල් තුමා හරි මැදිහත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදල ටික කාලෙකට හරි කතෝලික දහමට මුල් තැන දුන්නනං රට දවසෙන් හදන්න පුළුවන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,090
    34,633

    බුදු දහමේ දුක තියෙන්නේ අවබෝධ කරගෙන සසර කෙලවර කරන්න මිසක් ජුකයි ජුකයි කීලා කෙඳිරිගාන්න නෙමෙයි. තට්ට හොර ගනයෝ තමයි සේරම කනපිට හරවගෙන මෝඩ ජනතාව රටවට්ගෙන උන්ගේ සල්ලි ටික සූරාකාලා සැප ගන්නේ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සුපිරි. මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ. ඔය බුද්දාගමේ කොයි වෙලාවෙත් ජුකයි ජුකයි කියන නිසා තමයි මේ රටට වගතුවක් නැත්තෙ. ගනයො අපිට ඔක්කොම අත් හරින්න කියල ගන්න තියෙන ඔක්කොම සැප ගන්නව

    හැබැයි පිළිගන්න වෙනව කතෝලික දහම ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඒ මිනිස්සු ගොඩක් විනෝදෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. කතෝලික පියතුමන්ල උනත් හරි සරලයි, කාරුණිකයි. කාදිනල් තුමා හරි මැදිහත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදල ටික කාලෙකට හරි කතෝලික දහමට මුල් තැන දුන්නනං රට දවසෙන් හදන්න පුළුවන්
    උන්ට නම් ngo වලින් සල්ලි ලැබෙනව මිනිස්සුන්ට ෆුෆ දෙන්න ඕන නෑ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මෝඩයෙක්,දුක් විඳිනවා විහින්,අපරාදේ ලැබිච්ච මනුස්ස ආත්මේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදු දහමේ දුක තියෙන්නේ අවබෝධ කරගෙන

    ඕක එකෙක් වත් කරන්නැතිව එලියෙ ඉදන් බෞද්ධ බෞද්ධ ගගා ඉන්න එකයි, නිවන් දැකපු නැති ටට්යෝ "බුදුහාමුදුරුවෝ කිව්වා.." ගගා මොංගල් කතා කිය කිය ඉන්න එකනේ ප්‍රස්නේ, හැබැයි බෞද්ධලු 😏
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,956
    2,087
    113
    සුපිරි. මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ. ඔය බුද්දාගමේ කොයි වෙලාවෙත් ජුකයි ජුකයි කියන නිසා තමයි මේ රටට වගතුවක් නැත්තෙ. ගනයො අපිට ඔක්කොම අත් හරින්න කියල ගන්න තියෙන ඔක්කොම සැප ගන්නව

    හැබැයි පිළිගන්න වෙනව කතෝලික දහම ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඒ මිනිස්සු ගොඩක් විනෝදෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. කතෝලික පියතුමන්ල උනත් හරි සරලයි, කාරුණිකයි. කාදිනල් තුමා හරි මැදිහත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදල ටික කාලෙකට හරි කතෝලික දහමට මුල් තැන දුන්නනං රට දවසෙන් හදන්න පුළුවන්

    Christian countries "generally" are wealthy
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    Christian countries "generally" are wealthy

    ඔව් ඉතිං ඒ කාලේ අාසියාවේ රටවල් වලින් හූරන් ගිය ඒවා තියෙනවනේ...ඉන්දියාවෙන්ම අරන් ගියාලු ට්‍රිලියන ගාණක්..

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉස්කෝලෙට බුදු ගෙයක් හදන්න ආධාර ඉල්ලගෙන ගෑනියෙක් ආව තියෙන බුදුගේ පොඩි වැඩීලු, පර්ස් එක දාලා ගිහින් තිබ්බ ඒක ලිපට දාල ගිනිගගන්නව බලල කුරිරු මානසික තෘප්තියක් ලැබුව, ඇයි බ්ං මේ :(

    අහන්න තිබ්බේ ඕන නං මම ලොකු කරලා දෙන්නම් කියල

    සුපිරි. මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ. ඔය බුද්දාගමේ කොයි වෙලාවෙත් ජුකයි ජුකයි කියන නිසා තමයි මේ රටට වගතුවක් නැත්තෙ. ගනයො අපිට ඔක්කොම අත් හරින්න කියල ගන්න තියෙන ඔක්කොම සැප ගන්නව

    හැබැයි පිළිගන්න වෙනව කතෝලික දහම ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඒ මිනිස්සු ගොඩක් විනෝදෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ. කතෝලික පියතුමන්ල උනත් හරි සරලයි, කාරුණිකයි. කාදිනල් තුමා හරි මැදිහත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදල ටික කාලෙකට හරි කතෝලික දහමට මුල් තැන දුන්නනං රට දවසෙන් හදන්න පුළුවන්

    උබට නම් තියෙන්නේ white/ western phobia එකක් නේ.
    ------ Post added on Mar 6, 2025 at 12:36 PM
     
    • Haha
    Reactions: mcwolfe