ඉස්කෝලෙ කාලේ කුජීත කතා....

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපි 10 වසරේ කාලේ සිද්ධියක් මේ,
    අපිට විද්‍යාව උගන්වනන්න හිටිය චන්ද්‍රානි කියලා මිස් කෙනෙක් පත ඇන්ටි ලුක් ටීචර් ඒ වගේම පොල් ගෙඩි සයිස් කණ්ණාඩියක් දාගේන එන්නේ. මෙයා හැම මාස 3කට සැරයක් පොඩි ටෙස්ට් එකක්(විභාගයක්) තියනවා අපිට. ඩබල් period එකක තමයි මේක තියෙන්නේ. පන්තියේ ඩෙස් බංකු ඈත් කරලා තමයි මේක තියන්නේ. අපි ඉතින් විනාඩි 15-20 පේපර් එක ඉවරයි අනිත් ටිකේ ආතල් ගන්න එක තමයි වැඩේ...
    ඔන්න එදත් පටන් ගත්තා විභාගේ දැන් අපි උත්තර ලියලා ඉවරයි.... මිස් සැරින් සැරේ එහා පන්තියේ මිස් එක්ක චැට් එක දානවා.... දාන ගමන් පන්තිය වටේ යනවා.... ඔන්න ඉතින් අපේ පංතියේ ඉන්නවා ඩයස් කියලා කුප්පම කුප්ප ඩයල් එකක්. මූ හැබැයි පට්ට මීටරේ අදටත් අපේ සෙට් එකේ ඉහලින්ම ඉන්නේ මූ.... මූ එක පාරටම කොලයක් පොඩි කරලා අසංක කියලා එකෙක් ඉන්නවා එකා ගාවට විසි කලා............. කෙලපි........ මිස් දැක්ක...මිස් කෑ ගැහුවා මහ හයියෙන් ඒයි කියලා.. දැන් මිස් දුවගෙන එනවා ඩෙක්ස් වල හැප්පි හැප්පි... අපි පුල් අංඥ කොරොස් එක පාරටම ඩයසයත් හිටපු තැනින් නැගිටලා කොලේ විසික් කරපු තැනට පැන්නා ........ ටීචරත් පැන්නා දැන් දෙන්නා කොලේ උදුරනවා ..... කොහොම හරි මිස් කොලේ උදුරා ගත්තා.... අපි හිතුවේ අරූ උත්තරයක් ලියලා අරෑට දුන්නා කියලා මිසුත් හිතන්න ඇත්තේ එහෙම... මිස් හනි හනිකට කොලේ දිග ඇරියා..... අම්මට සිරි දිග ඇරපු ගමන් මිසු අරැව තල්ලු කරලා ඕපීස් එක දිහාට දිව්වා..... දැන් අපි හොදටම බය වෙලා ඩයසයත් බය වෙලා මූ මොකවත් කියන්නෙත් නෑ ඩයසයට කලන්තේ වගේ දැන් ...... තප්පර කීපයයි පිනා ආවා පට්ට් වේවැලක් අරන් අරෑට ගැහුවා දිගට හරහට ...... ගහන ගමන් දිල්මි ඉන්නෙත් මේ පන්තියේද කියලා අහපි... ටීචරත් කිව්වා ඔව් කියලා කෙල්ලවත් පෙන්නුවා දැන් අයේමත් පිනා ගහනවා... ගහලා ගහලා ගියා හෙට ගෙදරින් එක්කන් එන්න කියලා දැන් මුළු පන්තිය අවුල් මොකක්ද වුනේ කියලා.... අල්ලපු පන්තියේ උනුයි ඒ පන්තියේ ටීචරැයි ඔක්කොම අහනවා මොකද කියලා ........

    ටිකක් වෙලා ගියාම තමයි අරෑ පියවි ලොකෙට අවේ අපි ශේප් එකේ ඇහුවා මොකක්ද බොල අර කොලේ ඔය තරමට තිබ්බේ කියලා....... අසංක කියන එකා අපේ පන්තියේ කෙල්ලෙක්ටම තමයි ට්‍රයි කලේ ඉතින් අරෑ ලියලා තියෙන්නේ දිල්මිගේ කි..බ ලොකුයි කියලා... අපිට හිනා වෙනවද අඩනවද කියලා හිතා ගන්න බැරි වුනා ඒ තරමට අරූ අසරණ වෙලා හිටියේ පස්සේ අරූ දවස් දෙක තුනක් නෑවිත් හිටියා එත් එක්කම ඉස්කොල් නිවාඩු දීපු නිසා සිද්ධිය එහෙමම යට ගියා අදටත් අපි සෙට් උනාම ඕක මතක් කරලා බඩ අල්ලන් හිනා වෙනවා
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අසංක කියන එකා අපේ පන්තියේ කෙල්ලෙක්ටම තමයි ට්‍රයි කලේ ඉතින් අරෑ ලියලා තියෙන්නේ දිල්මිගේ කි..බ ලොකුයි කියලා... අපිට හිනා වෙනවද අඩනවද කියලා හිතා ගන්න බැරි වුනා ඒ තරමට අරූ අසරණ වෙලා හිටියේ පස්සේ අරූ දවස් දෙක තුනක් නෑවිත් හිටියා එත් එක්කම ඉස්කොල් නිවාඩු දීපු නිසා සිද්ධිය එහෙමම යට ගියා අදටත් අපි සෙට් උනාම ඕක මතක් කරලා බඩ අල්ලන් හිනා වෙනවා

    :lol:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේකත් අපි 8-9 වසරේ වගේ ඉන්න කොට වෙච්ච දෙයක්,

    අපි 8 වසරේ කියන්නේ 1989 වසරේ වගේ .... ඔව් ඔව් බන් දැන් අපි පට්ට නාකි තමයි......

    අපිට ලැබෙන ඉන්ටවල් period එකෙ කන බොන වගේම අර මුත්‍ර බර එහෙමත් නිදහස් කර ගන්නවනේ ඔන්න ඉතින් අපේ ටීචර් කෙනෙකුත් ඔය වැඩේ කරගන්න කියලා ටොයිලට එකකට රිංගලා.... කොහොම හරි අපේ පන්තියේ නෙමෙයි අනිත් පන්තියේ සෙට් එකක් ටොයිලට එක ගාවින් ගිහින්.. ඒ යනකොට අර බන් ටොයිලට් එකට හුලං එන්න වගේ දෙපැත්තෙන් පොඩි කවුලු දෙකක් තියෙන්නේ අන්න ඒ කවුලුවක් උඩ ඉටි බෑග් එකක් තියෙනවා දැකලා මුන් ඒක අරගෙන ....... අරන් දිග ඇරලා බැලුවට මෙකේ ඇතුලේ තියෙන දේ ගැන මුං එකෙක්ටවත් තේරිලා නෑ .... කොහොම හරි දැන් මුං මේක පන්තියට ගෙනත් ගෙනැල්ලා හොදට දිග ඇරලා බලලා දැන් එක එකාට පෙන්නන්න පටන් අරන් එහෙන් මෙහෙන් ඇදලා බලනකොට දැන් මුංට තේරිලා මේක අර ප්ලාස්ටර් වගේ අලවන්න පුළුවන් කියලා ... මුං මේක දිග ඇරලා බැලැක් බෝඩ් එකේ අලවලා ...... අම්ටට සිරි ඉන්වල් ඉවර වෙලා ඊලග period එක පටන් ගන්න මිස් එනකොටත් මේක අලවලා ...... මිස් දැකපු ගමන් පට්ට අවුල් ගිහින් කවුද මේක ගෙනාවේ කියලා අහනවාලු ...... අහපු ගමන් වචාල ඩයල් එකක් සිද්ධිය ඔක්කොම වමාරලා.... මුන් ගෙනත් අලවලා තියෙන්නේ මිස් අලවන්න ගෙනාපු පෑඩ් එකක්...... ඒ කාලේ අපි දන්න පෑඩ් එකක් නෑනේ පස්සේ තමයි ඕක දැන ගත්තේ අහවල් වැඩේට ගන්න එක කියලා.... ඕක ගෙනපු එකාට අමුඩය කියලා කාඩ් එකකුත් ගහලා කට්ටිය ..... හොද අාතල් එකක් ගත්තා අරූ බයිට් කර කර
     
    • Like
    Reactions: DangerMan119

    janish05656

    Well-known member
  • අපේ ගැන්සිය 12 C4 කියුවොත් ආයිත් ඉස්කෝලෙම දන්නවා මචන්.( C4 එකට දානේ කාලකන්නි කියලා පොඩි ප්‍රචාරයක් තිබුනා ඒදවස් වල.. ).එච්චර කුපාඩි..
    හරි මෙකයි කතව,
    අපේ ඉස්කෝලේ පිටිපස්සේ තිබුනා බැඩ්මින්ටන් කොර්ට් එකක්,,ඔතන තඩි ගහක් තියනවා ඔතන තමා අපෙ බූරු පොල..2 වසරේ පුටු ටිකක් වටේට දාගෙන කෙලිනවා බූරු..මචන් ජයටම යනවා ස්මහර දවස් වලට, එකපාරටම බ්0දූ (අපේ පිනා ගේ නම) එනෝ කිඋවා ගමන් මචන් අපි වාස්පයි සනිකෙන්,,අයිත් අල්ලනවා බොරු..ඔතනට එන්නේ හැමදාම එන බූරු කල්ලිය තමයි,,
    දවසක් අපේ පන්තියේ ජිමා..(පට්ටම මහත්යි ඊකා) ඔකාවත් කුදලන් ගිය කෙලින්න, ඌ සල්ලිකාරයා..ඉතින් දැන් කොල ගහනවා සල්ලි වැටෙනවා.. ජිමාගෙ කරුමෙට බ්0දු අවා..අපි සනිකෙන් මාරු, ජිමා මිසින්ග්..
    අපි මචන් පන්තියට අවා අරූ නෑ..එතකොටම අපේ පන්තියට එනවා අපේ සෙක්ශන් හෙඩා, සර් මචන් බූස්ලි අහා,,,කෙලිනවා හික් ගෑවෙන්න.. අපි දැන් අතුලෙ සෙකා එක්ක,,සර් මොනාදෝ කියනවා අපි වටපිට බල බල ජිමාව හොයනවා,,,

    දැන් තමයි එලම කෑල්ල,,
    ජිමා සනිකෙන් අවිත් පන්තිය ඉස්සරහම බ්‍රේරේක් පාරක් ගහලා, "අඩෝ පිනා ගියා වරෙන් යන්න" කියුවා,,
    ටහීකේ, පස්සේ දකින්නේ අපේ සෙකාව...සෙකා යනවා අල්ලනවා ජිමාගේ බඩේ ටයර් එකකින්,,කියපිය තොපි මොනාද කලේ..අරු සද්ද් නෑ..( අපේ උන් පාවලා දෙන්නේ නෑ මචන්ලා මැරුවත්) සෙකා එකපරට ගියා අරූවත් අරන්..අපි දැන් බලන් ඉන්නවා,,
    අඩෝ මම දොර ගාවම තමයි ඉන්නෙ,, මට පෙනවා පෙරහැර එනවා..ජිමා, පිනා, සෙකා, හෙඩ් ප්‍රිෆෙටා.. දැන් මචන් මට කක්කාබරයි කලන්තේයි වගේ..පෙරහැර අවා..

    ජිමා එක්ක පිනා සෙකා පන්තිය ඉස්සරහා අපි වාඩි වෙලා..

    පිනා :- තෝපි නේද දැන් අතන බැඩ්මින්ටන් කෝට් එක ලග ඉදලා දිව්වේ,,මම මූව දැක්කා
    අපි:- ( සද්ද නෑ )
    පිනා:- තොපි බූරු කෙලිනවා නෙහ්
    අපි :- දැවෙන ප්‍රශ්නය (ටහිකේ මූ කොහොමද දන්නේ)
    ජිමා :- නෑ සර්න් ඈ
    පිනා :- එහෙනන් තොගේ සක්කුවට කුට්ටමේ කොල දැම්මේ මමද බුරුවෝ?

    විදුලි වේගයෙන් සෙකා දුන්නා අරුට කනට. බූරු ගහපු උන් අවේ නැත්නන් මගේ රූම් එකට, තොපි ඔක්කොමගේ දේමාපිය රැස්වීම හෙට, එකෙන් පස්සේ පන්ති තහනන්..
    ටහිකේ අපි ඔක්කොම පිලිගත්තා.
    දන ගස්සවලා සලකුවා මචන්ලා ඔලුව මැදට වේවැලකින්, අ0 එද්දි ඉදිමේන්නේ මෙහෙම වෙන්න ඇති කියලා මට හිතුනා :oo:,,
    පස්සේ ආසියෝ 4 බිත්තියේ අලවලා එකට වැදගන ඉදපන් කියුවා බොල,,රෙද්දේ බඩ ගියා නොන්ඩියට. පස්සේ අපිට සර්ලා, මැඩම්ලා කියුවේ, බූරු රැල කියලා

    ඒත් මචන් අද අපි ඔක්කොම ගොඩ ගියපු උන් මචන්, ඔක්කොම හොද හොද රස්සා, බිස්නස් කරන් ඉන්නේ..ජිමා රත්ත්‍රන් කඩයක් කරනවා..තාමත් අපේ සර්ලා මැඩම්ලා අපිව දැක්කාම හිනාවෙලා කතාකරනවා,,
    අදටත් දුක පාසල් කාලය ඉවර උන එකටයි..ඒ මතකයන් ආයිත් අමතක වෙන්නේ නෑ,,අනික මේ වාගේ එවා අම්ම්බානට තියනවා පස්සෙ දාන්නන්,,ත්‍රෙඩ් එක දැම්මට ගොඩාක් ඉස්තූති මචන්,, මාව අයිත් පරන කාලෙට අරන් ගිය උබට..රෙප් දුන්නා;););)



    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.:no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    10 වසරේදී main hall එකේ නාටයක් තිබ්බ අපිට කරන්න :P, අපේ පන්ති බාර මිස් retire වෙන එකට, ඉතින් නාටය හදිස්ස්යේ practice උනේ.ඔන්න ඉතින් නාටය කරන්න කියල හිතාගෙන මුළු පන්තියම stage එකට නැග්ග :D , දන් principle ලා teachers ල ළමයි ඔක්කොම බලාගෙන ඉන්නේ:rolleyes:. මට තමයි පළවෙනිම දෙබස තිබ්බේ කියන්න:P. දෙවනියට දෙබස තිබ්බ එකා තමයි main character එක. ඉතින් මුලින් තිබ්බේ ගාථා කියන දර්ශනයක්, ඉතින් දන් ගාථා කියල ඉවර වෙලා හොද ගැම්මක් අරගෙන ඉස්සරහට ගිහින් ඔන්න මම පලවෙනි දෙබස කිව්වා :cool:. දැන් ඉතින් ඉන්නවා ඉන්නවා දෙවැනි දෙබස කියන එකා කියන්නෑ :confused:, මම පිටි පස්සේට ගිහින් shape එකේ ඇහුවා main character එක කෝ කියල :angry: , එකෙක් කියනවා ඇහුන main character එක ආවේ නැ කියල :dull:. දැන් ඉතින් කාල වරෙන්කො:baffled:. ස්තුති කතාව කරලා අවා :sorry:. පස්සේ අර මිස්ට වදින්න යනකොට මගෙන් ඇහුව පුතා ඔයා මොකක්ද ඉස්සෙල්ල කරේ කියලා school bus එකේ උනුත් අහනවා මොකක්ද බන් උබ අර කරේ කියල :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: DangerMan119

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලෙන් හම්බවෙච්ච හොඳම ආතල් වලින් එකක් හම්බවුනේ කොන්ඩමා කියල නම දාල තිබ්බ සර් කාරයට කෑගහල දුවලා.. දවසක් අපේ එවුන් ටික ඉස්කෝලෙ ඇරිලා කැරකි කැරකි ඉන්නවා පිසික්ස් ක්ලාස් යන්න. ක්ලාස් 2.30ට තිබ්බේ.. අපේ හෝල් වලට එහායින් ආර්ට් හෝල් එකේ "කොන්ඩමා" කෑරකි කැරකි ඉන්නව දැක්ක කට්ටිය. පොරට නම වැටුන හැටි කතා තියනවා.. පොර හැබැයි කුකුලා..:baffled:

    මූව දැකපු පාර අපේ එවුන්ට ඉන්න බැරිවෙලා "කොන්ඩමෝ.." ගාල කෑගහල දිව්ව. අපේ පන්තිය ඉස්සරහ ඉඳන් කෑගහල දිව්වෙ. එකෙක්වත් අල්ලගන්න හම්බවුනේ නෑ.. පොර ඉතින් පන්තිය හොඳට බලාගෙන ගියා... පහුවදා උදේම ආවා මෙන්න සිංහයා වගේ. අපේ පන්ති භාර මිස් ඉස්කෝලෙට අලුත් තරුණ මිස් කෙනෙක්. පොර මිස් ඉස්සරහ විරයා වුනා..ඔන්න අපිවත් නැගිට්ටල මුන් ඔක්කොම එලියට දාල ගහනව කිව්ව. ගුරුවරයෙක්ට ගරු කරන්න දන්නෙ නෑ. මුන් මේවද දවසක ලොකුවුනාම කරන්නෙ. ගුරුවරුන්ට නම් කියල දුවනව කාලකණ්නි කියල එක වලියයි එතන.:sorry: වටේ පන්තිවල මිස්ල සර්ලත් බලාගෙන.

    අපේ මිසාටත් කට පියන් ඉන්න බෑනේ.. බැනල ඉවරවුනා විතරයි මිස් ගත් කටටම ඇහුව මොකක්ද සර් මේගොල්ලො කිව්වෙ කියලා..:lol::lol::lol::lol: අපිට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බැරිවුනා..:rofl: ඒවෙලාවෙ සර් කාරයගෙ මූන ගැන කියල වැඩක් නෑ.. අන්තිමට මිස්ගෙ ප්‍රශ්නෙ නෑහුනාවගේ අපිට බැනල බැනල ගැහිල්ල පැත්තක තියල පොර ගියා යන්න.:rofl:

    පස්සෙ පීරියඩ් එක ඉවර වුනාම එහා පන්තියෙ බයෝ කරපු මිස් අපේ මිස්ට කිව්ව එක කියල තිබ්බ. අපේ මිස් හිනාවෙවී ස්ටාෆ් රූම් එකට ගියා...
     
    • Like
    Reactions: DangerMan119

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අදටත් දුක පාසල් කාලය ඉවර උන එකටයි..ඒ මතකයන් ආයිත් අමතක වෙන්නේ නෑ

    සිරාවට බං.... ඒ දවස්වල පිස්සු කෙලියේ නැත්තම් මහා අපරාදයක්... මතක් වෙන කොට දුකකුත්, සතුටකුත් එනවා..... :no::lol:
     

    janish05656

    Well-known member
  • සිරාවට බං.... ඒ දවස්වල පිස්සු කෙලියේ නැත්තම් මහා අපරාදයක්... මතක් වෙන කොට දුකකුත්, සතුටකුත් එනවා..... :no::lol:

    කියලා වැදක් නෑ මචන්,,පොඩිකාලේ ඉස්කෝලේ යන්නේ අඬ අඬ,, අන්තිමට AL කරලා අන්තිම දවස් වලට එද්දි තව ඉස්කෝලේ යන්න ඇත්නන් කියලා හිතේනවා..:yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ අපේ ඉංගී‍්‍රසි මැඩම් රේණු ගැනයි.... එයා අපිට උගන්නන් ආවේ O/L පන්තියට.... හරිම ලස්සන Cute මැඩම්.... සාරිය අඳින්නෙත් Sexy විදියට... පන්තියේ හිටිය ‘ප‍්‍රියා’ කියල ඇම්ඩන් වර්ගයේ එකෙක්.... ඌ හැමදාම හිටියේ පංතියේ පිටිපස්සෙම.... ඉතිං මැඩම් පන්තියට ආපුවම මූ කරන්නේ බල්ලෙක් කෙදිරි ගානව වගේ කෙදිරි ගාන එකයි.... මැඩම් දවස් දෙකක් විතර ඉවසුව.... දවසක් කෙඳිරිය ඇහුන ගමන් මැඩම් පන්තියෙන් ගියේ අපි හැමෝටම රවාගෙන... මෙන්න බොලේ Sectional Head එක්ක එනවා.... හැබැයි අපිට බයක් දැනුනේ නෑ... මොකද Sectional Head කොල්ලොන්ගේ හැටි දන්න කෙනෙක්.... :rofl: ඒ හින්දම අපි මනුස්සය කිව්වොත් දෙයක් පිළිපදිනවා.... ඉතිංSectional Head ආපු ගමන් ඇහුවේ ”මැඩම් පංතියට ආපුවම කෙදරි ගාන එකා කවුද” කියලයි... අපි ඉතිං කවදාවත් පංතියේ එකෙක් පාවා දෙන්නේ නෑනේ.... Sectional Head ඒක දන්නවා....

    අන්තිමට සර් මෙහෙම කිව්වා.... ”මොනවද බං කෙදිරිගාන්නේ.... කෙදිරි ගාන්නෙ නැතිව තමන්ගේ වැඬේ කරගත්ත නම් ඉවරයිනේ....” :love: කියලා.... මැඩම්ටත් හැපි.... ඉතිං අපේ ‘පි‍්‍රයා”ත් එදා ඉඳන් මැඩම් පන්තියට ආපුවම කෙදිරි ගාන්නේ නෑ... හැබැයි ඌ උගේ වැඬේ කරගන්නවා ෂිප් එක ඇරලා..... කාටත් නොදැනෙන්න..... :lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේ අපේ ඉංගී‍්‍රසි මැඩම් රේණු ගැනයි.... එයා අපිට උගන්නන් ආවේ O/L පන්තියට.... හරිම ලස්සන Cute මැඩම්.... සාරිය අඳින්නෙත් Sexy විදියට... පන්තියේ හිටිය ‘ප‍්‍රියා’ කියල ඇම්ඩන් වර්ගයේ එකෙක්.... ඌ හැමදාම හිටියේ පංතියේ පිටිපස්සෙම.... ඉතිං මැඩම් පන්තියට ආපුවම මූ කරන්නේ බල්ලෙක් කෙදිරි ගානව වගේ කෙදිරි ගාන එකයි.... මැඩම් දවස් දෙකක් විතර ඉවසුව.... දවසක් කෙඳිරිය ඇහුන ගමන් මැඩම් පන්තියෙන් ගියේ අපි හැමෝටම රවාගෙන... මෙන්න බොලේ Sectional Head එක්ක එනවා.... හැබැයි අපිට බයක් දැනුනේ නෑ... මොකද Sectional Head කොල්ලොන්ගේ හැටි දන්න කෙනෙක්.... :rofl: ඒ හින්දම අපි මනුස්සය කිව්වොත් දෙයක් පිළිපදිනවා.... ඉතිංSectional Head ආපු ගමන් ඇහුවේ ”මැඩම් පංතියට ආපුවම කෙදරි ගාන එකා කවුද” කියලයි... අපි ඉතිං කවදාවත් පංතියේ එකෙක් පාවා දෙන්නේ නෑනේ.... Sectional Head ඒක දන්නවා....

    අන්තිමට සර් මෙහෙම කිව්වා.... ”මොනවද බං කෙදිරිගාන්නේ.... කෙදිරි ගාන්නෙ නැතිව තමන්ගේ වැඬේ කරගත්ත නම් ඉවරයිනේ....” :love: කියලා.... මැඩම්ටත් හැපි.... ඉතිං අපේ ‘පි‍්‍රයා”ත් එදා ඉඳන් මැඩම් පන්තියට ආපුවම කෙදිරි ගාන්නේ නෑ... හැබැයි ඌ උගේ වැඬේ කරගන්නවා ෂිප් එක ඇරලා..... කාටත් නොදැනෙන්න....
    . :lol:
    lassana kathawa.:dull: thawa ekak kiyapanko:nerd::rofl:
     

    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    වැරදිලා හරි ඉස්කෝලෙ ගිය දවසට කැලේ රීල ඇට්ටිම්ඹෙන් ඉන්නව වාඩි වෙලා. මහගුරා අවිත් ගූ ගඳයි කිය කිය අපෙ පුකවල් ඉබිනවා. කෙල්ලෙක්ගෙ පුකක් ඉබිනව දැකල මට නැග්ග. මගෙ පුක ඉබිනකොට පයියත් කෙලින්, පුක හෝදලත් නෑ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    වැරදිලා හරි ඉස්කෝලෙ ගිය දවසට කැලේ රීල ඇට්ටිම්ඹෙන් ඉන්නව වාඩි වෙලා. මහගුරා අවිත් ගූ ගඳයි කිය කිය අපෙ පුකවල් ඉබිනවා. කෙල්ලෙක්ගෙ පුකක් ඉබිනව දැකල මට නැග්ග. මගෙ පුක ඉබිනකොට පයියත් කෙලින්, පුක හෝදලත් නෑ

    මහා ගුරාව බිම දාලා ඇනගෙන ඇනගෙන යන්න තියෙන්නේ :rofl:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේ scene 1 උනේ බං අපි A/L කරන කාලෙ...අපේ පන්තියේ හිටියෙ පිස්සුම පොරවල් ටිකක් පට්ට ආතල් set 1ක්.. :P:P අපේ හිටිය dial 1ක් Shaggy කියල ඌ තමා පිස්සුම යකා.. :D කොහොමහරි දවසක් chemistry lab 1දි කව්රු හරි එකෙක් පයි* රුපයක් :shocked: කොලේක ඇදලා ඒක යටින් Shaggy Wanted කියල ලියල.දැන් ඔය කොලේ එක එකාගේ අතින් අතට යනව හැම එකාම එක බලල හිනා වෙලා අනික් එකාට pass කරනව :D:D ඔහොම ටික වෙලාවක් යනකොට Chilli කියල පිස්සු මන්ද පොරක් හිටිය උගේ අතට කොලේ ආව ඌ ඒක බලබලා ඉන්නකොට miss දැක්ක (miss මැදි වයසෙ) miss කොලේ ඉල්ලුවහම අරු ගොනා වගේ ඒක මිස්ට දුන්න.. :angry::angry: කොලේ බලපු ගමන් මිස්ගේ මුණ කළු වෙලා ගියා..:rofl: මිස්ට මලපැනල ඇහුව කව්ද shaggy කියන එකා කියල අපි ඉතින් එහෙම එකෙක් නැති ගානට හිටිය මිස්ට මල පැනල lab එකෙන් ගියා එදා ඉගෙන්නුවේ නෑ..:D:D