Adoo good old daysචන්ගුමි - මෙකි ජපන් ලුක් එකක් තිබ්බේ පට්ට කියුට්
ජාතියේ කිරි මව - තන් ලොකු එකියක්
පිට්බුල් - හාමුදුරුවෝ
අරාෂ් - කළු තට්ටයෙක්
හොල්මන් හෙට්ටි - මු කොහේ හරි අපි එක්කම පෙන්න ඉදලා.. ආපහු යද්දී ආයේ අපේ පන්ති වලම උගන්නනවා. එක්කෝ එහෙ ඉදන් එනවා.. දැක්කම ට්රැක් පයිනවා..
කරවලයා - මේකනම් පරම්පරාගත නමක් අපි කිව්වේ කලින් උන්ගෙන් ආපු නිසා
ලබ්බා - ලබ්බ කියනවා උ බනිද්දි හැමවෙලේම
dharmaraja?
------ Post added on Jan 22, 2023 at 10:58 AM
chemistry miss kenekpoththi - dannawa kawuda kiyalachemistry miss kenek
වඳයජූල්ගහ සෙන්ට්‍රල් නේද?
පපං
ගන්ජා
කාලි අම්ම
අජබු
ප්ලේන්ටියා
බෙලෙක්කෙ
ජිම් පප්පා
Jil kota th langadi nathi una nedaPatholaya - Pina
Diana - ingrisi mis kenek
jil kota - kota sir kenek ansha
dharme - winayabaara nama dharmarathna
maha kalu sinhalaya - sinhala ugannawana sir kenek
poththi - dannawa kawuda kiyalachemistry miss kenek
pataya - sirge nama patabadi
piyorathna - pure maths ugannapu sir kenek
gamaya - sir ge nama gamage
ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?
අපේ තිබුන නම් (මේවා අපි දාපු ඒවා නෙවෙයි කලින් ඉඳලා තිබුනා)
ජල්බරියා (short name -ජලා) (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
රට හරකා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
මාලු පාන් ( campus rag scene 1k nisa)
ශැගී ( පෙනුම, ඇවිදින විදිහ )
මහා බ්‍රහ්මයා
බුලත් හපයා ( කොයි වෙලාවෙත් බුලත් කනවා )
කෘමියා ( Agriculture dial 1)
පොන්ටිං ( Cricket dial 1)
චිමිනියා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
No Idea bn, elo elo gahuwata, hoda sir kenek bn. dan inna guruwaru ekka baluwama, classy buwek.Jil kota th langadi nathi una neda
පොරගෙ පුත්තු දෙන්න හිටියෙත් අපේ ඉස්කොලේමනේකැවුමා : නම දාපු හේතුව දන්නේ නැහැ. ඕකා එක පාරක් පන්තිවල වැල පත්තර හොය හොයා මල ඇනයක් වුනා (97/98 වගේ කාලේ). මූ පොඩි බයික් එකක එන්නේ. ඉස්කෝලේ ඇරිලා මූ බෑග් එක බයික් එකේ එල්ලලා ඔෆිස් එකට ගිහිල්ල එනවා. අපි ඒ ටිකට වැල පත්තරයක් එබුවා බෑග් එකට.ඊට පස්සේ මුගෙන් ඇත්තටම කරදරයක් තිබුනේ නැහැ. සමහරවිට ඌ වැල පත්තරයක් හොයා හොය හිටියෙ ඇත්තටම ඌට බලන්නද දන්නෙත් නැහැ.
![]()