ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    mamada khedo podima eka 22AL
    tahikee malli babek ne :ROFLMAO:
    aiya kdda medium neh. year eka?
    Adoo good old days😍😍😍
    ayya koi kaaleda?

    (godaak ewwa dntatmath dala :lol: )
    john cena- pora hena size. ewagema nelanwa
    kuweni- kalui. mru knda
    baale- nama hinda
    gympathi- weightlifting wlta hitpu sir. anga pumban ehma htye
    gamaya- nama nisa
    chandi bandi- e kale newdale yoghurt ekaka ad ekaka htya pdi ekaage bada wage rawum badak thibbe
    kotakapila- kota nisa
    wanshe- nama nisa(aththa nama mthkath na dn)
     
    Last edited:
    • Love
    Reactions: sahan50
    වටකෙස් මැද හිස් - ප්‍රින්සිපල්

    ටෝච් එක - ලැබ් එකේ මිස්. සිලින්ඩරේ වගේ පර්ස් එකක් තියෙන්නෙ ඒක ටෝච් එක අරන් යනවා වගේ අරන් යන්නෙ.

    තව ගොඩක් තිබුණා මතක නෑ. මම නම් කියලා නෑ ඒ මිනිස්සුන්ට හැබැයි. :sorry:
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    mamada khedo podima eka 22AL

    aiya kdda medium neh. year eka?

    ayya koi kaaleda?

    (godaak ewwa dntatmath dala :lol: )
    john cena- pora hena size. ewagema nelanwa
    kuweni- kalui. mru knda
    baale- nama hinda
    gympathi- weightlifting wlta hitpu sir. anga pumban ehma htye
    gamaya- nama nisa
    chandi bandi- e kale newdale yoghurt ekaka ad ekaka htya pdi ekaage bada wage rawum badak thibbe
    kotakapila- kota nisa
    wanshe- nama nisa(aththa nama mthkath na dn)
    Mama 2020ta kalin a/ls. Ehema kiyannmko;)

    Oya teachers la set ekama dannawa apith:yes::love:

    mamada khedo podima eka 22AL

    aiya kdda medium neh. year eka?

    ayya koi kaaleda?

    (godaak ewwa dntatmath dala :lol: )
    john cena- pora hena size. ewagema nelanwa
    kuweni- kalui. mru knda
    baale- nama hinda
    gympathi- weightlifting wlta hitpu sir. anga pumban ehma htye
    gamaya- nama nisa
    chandi bandi- e kale newdale yoghurt ekaka ad ekaka htya pdi ekaage bada wage rawum badak thibbe
    kotakapila- kota nisa
    wanshe- nama nisa(aththa nama mthkath na dn)
    bombeli ehema innawada thaama?
    ------ Post added on Dec 10, 2024 at 1:55 PM
     
    • Love
    Reactions: Banda_23

    AkeeshaAbhi

    Well-known member
  • Oct 17, 2021
    373
    646
    93
    Japan
    සායියා/ සායි බබා - කොන්ඩේ ඒ වගේ මරු සර්. OL පන්ති භාර
    හොකියා - හොකී ගැන කියවනවා
    බට්ටා - කොටයි AL පන්ති භාර
    බෝදිලිමා - විනය භාර

    මතක නෑ තව
    Devans Kollek
     
    • Love
    Reactions: Gwynbleidd

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    චන්ගුමි - මෙකි ජපන් ලුක් එකක් තිබ්බේ පට්ට කියුට්
    ජාතියේ කිරි මව - තන් ලොකු එකියක්
    පිට්බුල් - හාමුදුරුවෝ
    අරාෂ් - කළු තට්ටයෙක්
    හොල්මන් හෙට්ටි - මු කොහේ හරි අපි එක්කම පෙන්න ඉදලා.. ආපහු යද්දී ආයේ අපේ පන්ති වලම උගන්නනවා. එක්කෝ එහෙ ඉදන් එනවා.. දැක්කම ට්රැක් පයිනවා..
    කරවලයා - මේකනම් පරම්පරාගත නමක් අපි කිව්වේ කලින් උන්ගෙන් ආපු නිසා
    ලබ්බා - ලබ්බ කියනවා උ බනිද්දි හැමවෙලේම


    dharmaraja?
    ------ Post added on Jan 22, 2023 at 10:58 AM
    dulsey: Geography uganwapu madam
    jasaya: Music uganwapu sir
    chandi bandi: Mathematics uganwapu sir kenek
    baale: English litereature uganwapu sir
    Angaharu
    Poththa
    Gal Banda
    Kodda
    Sande
    BAD : Combined Maths karapu sir
    Wadda: Chemistry uganwapu sir (nuwara dannawa sunil rathnayake sir kauda kiwwama)
    LALA: Combined Maths uganwapu sir
    Akthaar

    dn godak aya retire wela, transfer wela aiya, maath dn out wela 2 years wge wenwaneh
    ptta lssna akkala tikak nm htya dakka lagadi iscoleta giya welaawa 😪
    eka aththa, leaving eka ganna giyama wenamma set ekak hitiye. lassana teachers la tikak nam hitiya thama
    ------ Post added on Dec 10, 2024 at 2:19 PM

    චන්ගුමි - මෙකි ජපන් ලුක් එකක් තිබ්බේ පට්ට කියුට්
    ජාතියේ කිරි මව - තන් ලොකු එකියක්
    පිට්බුල් - හාමුදුරුවෝ
    අරාෂ් - කළු තට්ටයෙක්
    හොල්මන් හෙට්ටි - මු කොහේ හරි අපි එක්කම පෙන්න ඉදලා.. ආපහු යද්දී ආයේ අපේ පන්ති වලම උගන්නනවා. එක්කෝ එහෙ ඉදන් එනවා.. දැක්කම ට්රැක් පයිනවා..
    කරවලයා - මේකනම් පරම්පරාගත නමක් අපි කිව්වේ කලින් උන්ගෙන් ආපු නිසා
    ලබ්බා - ලබ්බ කියනවා උ බනිද්දි හැමවෙලේම


    dharmaraja?
    ------ Post added on Jan 22, 2023 at 10:58 AM
    you missed "piyaru babi":D
    ------ Post added on Dec 10, 2024 at 2:26 PM
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඩුන්පකයා (එකේම අනික් පැත්ත තමා උගේ ඇත්තම නම)
    කෙමියා (කෙමිස්ට්‍රි සර්)
    සුරුට්ටුවා / බීඩි කොටා (අනේ මන්ද බන් ආපු වෙලේ ඉදල සුරුට්ටුව කටේ)
    යසයා (vice principal )
    භයන්කාරම් (ස්කොලේ විනය භාර සර්)
    ටෙඩි (ටෙඩියෙක් වගේ සර් කෙනෙක්, හරිම හොදයි)
    පරෙයියා / කුකුළා / පස්සේ පස්සේ රෙයියා උනා / (පරෙයියෙක් බෙට්ටක් දැම්මා මේ මනුස්සයාගේ ඔලුවට)
    අසුචි බණ්ඩා (හේතුවක් අදටත් නොදනී)
    මනොකය (ස්කොලේ මනෝ විද්‍යාව උගන්නපු හෙන වයසක ඩයල් එකක්)
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Gambatta ( kisi piliwelak na wita kaagena shirt eka ohe yatakaragena inne )

    chimpanziya nohoth chipa ( tennyson coorey wage )

    mugatiya

    muttiya ( pricipal passen gihin kelam kiyanawa , dan mu thamai principal )

    undertaker ( principal )
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    බමුණා - පොරගේ නම බමුණුගේ
    කොග්ගලයා - උගේ නමේ කොග්ගලහෙවා කියලා කෑල්ලක් තියෙනවා
    සතරේ - මැඩම්ගේ නම සතරසිංහ
    වස්සා - sir ගේ නම වසන්ත
    මාළුකට්ටා - හේතුව දන්නේ නෑ 😂
    ජානම් - commerce එකේ හිටියේ.. හේතුව දන්නේ නෑ
    සෙනෙවියා - සෙනෙවිරත්න නම.. OL කාලේ ගණන් ඉගැන්නුවා.. ටිකක් සැර නිසා නම ගැලපිල ගියා
    ස්වප්නා - ස්වප්නා (දීපිකා සිං) වගේ facecut එකක් තිබුණේ..

    @hancok @thisNameIsForElakiri :)
    Ado Uba DS neda...Ai ban Ahinsa,Gadda mathaka nadda
     
    • Haha
    Reactions: gevin.456

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    අපේ uncle කෙනෙක් කිව්වා ඒයා ගිය ස්කොලේ TIDDA කියල එකෙක් හිටිය ඌ කොලු කාරයෙක් කියල කිව්ව.
    උගේ offic එකේ ඇතුලේ කාමරයක ඌ සෝෆා එකක් දාගෙන හිටිය කිව්වා
     
    Last edited:

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    ගුරුවරුන්ට පටබැඳුණු නම් මතකෙට ආවේ ඉස්කෝලේ කාලේ සුන්දර මතක ගොඩක් එක්ක... :D

    මම ඉස්කෝල දෙකකට ගියා. ඒ දෙකේම හිටපු සමහර ගුරුවරුන්ට නම් පටබැඳිලා තිබුණා... මෙන්න මතක්වුණු ටික

    සරා - ඇත්ත නම සරත්. පොර 6 - 9 පන්තිවල ළමයින් ගේ විනය භාර වගේ හිටියේ. ඒ කාලේ අපි පට්ට බයයි.
    වයා - සංගීත මිස්, 'ගීතයක් වයා' තමයි දිග නම.
    සෝමේ - ඇත්ත නම සෝමසිරි. සැර වුණාට ආතල් ඩයල් එක. O/L ගණන් ඉගැන්නුවේ. 'පථය' පාඩම කරද්දී මිනිහා කිව්වා "කාන්තාවන්ට වගේ නෙවෙයි පිරිමි අපිට පථය ආදර්ශනය කරලා බලන්න හරි ලේසී..." කියලා. කෙල්ලෝ අන්දමන්දයි. කොල්ලෝ ටිකට ආතල් ඉතින්.
    විනයක්කා - වයිස් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක්. කෙල්ලන් ගේ විනය භාර හිටියේ. කට සැර, හොඳ උස - මහත කෙනෙක්. කොල්ලෝ පවා බයයි.
    ගැටපිච්චි - මේ මිස් පාඩම් උගන්නද්දී සැරින් සැරේ හැට්ටේ අස්සෙන් අතදාලා bra එක හදන පුරුද්දක් තිබ්බා
    ගණයා - සැර හාමුදුරු කෙනෙක්
    වකපුටේ (පස්සේ පුටේ වුණා)- පොඩි පන්තිවලට බුද්ධාගම උගන්වපු හාමුදුරුවෝ. මේ නම වැටුණේ නම් මම හින්දා :no:. දවසක් හාමුදුරුවෝ period එකේ ආවේ නැති නිසා ළමයි කෑ ගගහ හිටියා. මම තමයි ඒ කාලේ පන්තියේ උප නායකයා. එක පාරම වයිස් ප්‍රින්සිපල් මැඩම් (විනයක්කා) පන්තියේ දොර ගාවට ඇවිත් කට්ටියටම බැනලා පන්ති නායකයට නැගිටින්න කිව්වා. ඌ පන්තියේ නැහැ. ඒ ගමන උප නායකයා කෝ කියලා මාව නැගිට්ටවලා "දැන් කාගේ period එකද?" කියලා ඇහුවා. situation එකේ හැටියට මට හාමුදුරුවන් ගේ නම පවා අමතක වුණා. මම පට් ගාලා 'පන්ති වාර්තා පොත' පෙරළලා හාමුදුරුවන් ගේ නම බැලුවා. හාමුදුරුවන් ගේ ඇත්ත නම 'වගපුටේ සමිත' (හරියටම මතක නෑ දැන්. මේ වගේ නමක් තමයි) ඒත් කවුරු හරි එකෙක් වාර්තා පොතේ 'ග' යන්න උඩින් 'ක' යන්න ලියලා. මට කලබලේටම ඒකම කියවුණා "වකපුටේ සමිත හාමුදුරුවෝ" කියලා. පන්තියටම වැඩේ මාට්ටු. මැඩම්ට එක්කෝ තේරුණේ නැහැ, නැත්නම් තේරුණා කියලා ඇඟෙව්වේ නැහැ. එදා ඉඳන් හාමුදුරුවන්ට ඒ නම...
    හෝතා (ගෝතා) - O/L මිස් කෙනෙක්. අතීතයේ සිට පැවත එන නමක් නමක්. හේතුවක් දන්නේ නැහැ.
    නාග සෝමා - ප්‍රා.තා.කු. උගන්වපු මිස්. සැර නිසා මේ නම පටබැඳිලා තියෙන්නේ.
    කොණ්ඩමා - Art section එකේ උගන්වපු සර් කෙනෙක්. පොර දවසක් ළමයි ඉස්සරහ සාක්කුවට අතදාලා මොනවද හොයද්දී සාක්කුවේ තිබිලා කොණ්ඩම් පැකට එකක් වැටුණලු.
    කේම්බ්‍රිජ් - මේකත් අතීතයේ සිට පැවත එන නමක්. පොර O/L ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක්. 'කේම්බ්‍රිජ්' කිව්වම අපිට මතක් වෙන්නේ Uni එක වුණාට පොරට නම වැටිලා තියෙන්නේ ඉස්සර පුශ්-බයිසිකලෙන් ඉස්කෝලෙ එද්දී වාහනේකට ඉඩදෙන්න ගිහින් පාලමකින් වැටුණ නිසාලු.
    සායි / සායියා - කොණ්ඩේ 'සායි බාබා' වගේ නිසා.
    මෝටියා - නාට්‍යකරණය උගන්වපු සර්. නම වැටෙන්නට හේතුවක් නොදනී.
    ලන්කට් - පොඩි පන්ති වලට ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක්. පොර එක එක කැටයම් දදා මුදුනා වෙන්න යන line ඒකක් තිබුණා. ඒත් නම වැටෙන්න හේතුවක් දන්නේ නැහැ.
    ඉස්සා - විනය භාර සර්. නමට හේතු නොදනිමි. "අම්මට හු%න කැ% හු%තිගෙ ප% ඉස්සා - ඇ%දෙක විකාගෙන බොග දානව දැක්කා" කියලා කොල්ලන් ගේ toilet එකක ලියලා තිබ්බා මතකයි.
    සීලවතී - වයසක මිස් කෙනෙක්. හැමදාම ඇන්දේ සුදු සාරියක්
    මෝඩ ජෝඩුව - ඉස්කෝලෙට අළුතින් ආපු සර්ලා දෙන්නෙක්. කොයි වෙලේ බැලුවත් ඉන්නෙම එකට.
    රිපීට් - මේ පොර උගන්වනකොට කියන හැම වාක්‍යකම 'ඇත්තවශයෙන්ම කිව්වොත්' කියන කෑල්ල තියෙනවා. ඒකම රිපීට් වෙන නිසා නම වැටෙන්න ඇති.

    මතක් වුණ නම් ටික තමයි ඔය. මේවා ඒ කාලේ ආතල් එකට කිව්වට ඇත්තටම ඒ ගුරුවරුන්ට අගෞරවයක් කරන්න අපේ හිත්වල තිබුණේ නැහැ. අදටත් පාරෙදි දැක්කත් දණ ගහලා වඳිනවා. subject උගන්වපු එකට වඩා ජීවිතේට දීපු අත්දැකීම්වලට ගෞරව කරන්න. :yes: