ඉස්කෝලේ යන කාලේ ගහපු බයිලා

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹෙ තාත්තයි අපෙ තාත්තයි කැරම් ගහනවා..
    උඹෙ තාත්තගෙ සරම යටින් රෙඩා පේනවා..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹෙ තාත්තයි අපෙ තාත්තයි කැරම් ගහනවා..
    උඹෙ තාත්තගෙ සරම යටින් රෙඩා පේනවා..

    :lol::lol:
    එහා ගෙදර පේර ඇටේ
    මෙහා ගෙදර ජම්බු ඇටේ
    උඹල තාත්තගේ දකුනු ඇටේ
    පැටලුනානේ කම්බි වැටේ
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol::lol:
    එහා ගෙදර පේර ඇටේ
    මෙහා ගෙදර ජම්බු ඇටේ
    උඹල තාත්තගේ දකුනු ඇටේ
    පැටලුනානේ කම්බි වැටේ

    :lol::lol::lol:
    නුවර පාරෙ අපි යනවා චෙරියෝ චෙරියෝ..
    බයිල කියල ඉවරයිනම් පලයං කැ#යෝ..
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ගලක් උඩට මලක් තියල ගල් මල කියපං උඹලැ අක්කා මට දීලා මස්සින කියපං

    ගලක් උඩින් කවදාවත් මලක් පිපෙන් නැ
    උබලා වගෙ පො***න්ට අක්කලා දෙන් නැ


    :lol::lol:
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ගලක් උඩට මලක් තියල ගල් මල කියපං උඹලැ අක්කා මට දීලා මස්සින කියපං

    ගලක් උඩින් කවදාවත් මලක් පිපෙන් නැ
    උබලා වගේ පොන්නයින්ට අක්කලා දෙන්නෑ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නුවර පාරෙ අපි යනවා චෙරියෝ චෙරියෝ..
    බයිල කියල ඉවරයිනම් පලයං කැ#යෝ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ලාම්පුව නිවී ගියා
    දෙන්නම ඇදට ගියා
    සීයාගේ රබර් නයා
    ආච්චිගේ ගුලට ගියා
     
    • Like
    Reactions: new18505

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ටිකිරි ටිකිරි ටිකිරි ලියා
    ඇදුම් නැතුව ඇඳට ගියා
    ඇඳ යට සිටි හොර කොල්ලා
    ඇඳට පැනල හු*ල ගියා
     
    • Like
    Reactions: new18505

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මා බාල කාලේ
    සීයාගෙ වල්ලේ
    එල්ලීල පොල්ලේ
    ගැහුවාලු එල්ලේ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,088
    5,362
    113
    ගලක් උඩට මලක් තියල ගල් මල කියපං උඹලැ අක්කා මට දීලා මස්සින කියපං

    ගලක් උඩින් මල තිබ්බට ගල් මල වෙන් නෑ.
    උබල වගේ පොන්නයොන්ට අක්කල දෙන් නෑ.
    :D :D :D :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,088
    5,362
    113
    :lol::lol::lol:
    නුවර පාරෙ අපි යනවා චෙරියෝ චෙරියෝ..
    බයිල කියල ඉවරයිනම් පලයං කැ#යෝ..

    අගල දිගේ කගල ගගහ යනව කබරයා...
    උබටයි මටයි මොන බයිලද පලයන් කැරියා :lol::lol: