ඉස්කෝල නිවාඩු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හදිසියේ සිදුවූ බල පෙරලියත් සමඟ රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන් කලබලකාරී වාතාවරණය තුල 29 වන සඳුදා දින දිවයින පුරා සියලුම පාසල් වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කරයිද ? :baffled:

    ඉස්කෝලෙ නිවාඩු දුන්නොත් මරු නේ :D

    සතියක් දුන්න නං ඇති :yes: ආයෙ 5 සඳුද 6 පෝය. 5ත් නිවාඩු දානව :love:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    හදිසියේ සිදුවූ බල පෙරලියත් සමඟ රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන් කලබලකාරී වාතාවරණය තුල 29 වන සඳුදා දින දිවයින පුරා සියලුම පාසල් වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කරයි ? :baffled:

    ඉස්කෝලෙ නිවාඩු දුන්නොත් මරු නේ :D

    සතියක් දුන්න නං ඇති :yes: ආයෙ 5 සඳුද 6 පෝය. 5ත් නිවාඩු දානව :love:

    :frown::frown::frown::frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේපාර විබාගෙදි අගමැතිගෙ නම අහල තිබ්බොත් කියල පොඩ්ඩක් මේ නිව්ස් එහෙම බලනගමන් ඉන්නෙ. :yes:

    හරි එහෙනං උඹ පේල්. :sorry:
    OL වලට කවද්ද අගමැතිගෙ නම ඇහුවෙ. past papers වත් කලේ නැද්ද ? උඹ OL ලියන්න යන්න එපා ලබන පාර වරෙං අපි දෙන්නම එකට යමු :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,722
    1
    57,896
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හරි එහෙනං උඹ පේල්. :sorry:
    OL වලට කවද්ද අගමැතිගෙ නම ඇහුවෙ. past papers වත් කලේ නැද්ද ? උඹ OL ලියන්න යන්න එපා ලබන පාර වරෙං අපි දෙන්නම එකට යමු :baffled:

    හුටා ඒක අහන්නෙ නැද්ද? මට එකෙක් කිව්වෙ ජනාධිපතිගෙයි අගමැතිගෙයි නම් බලාගනින් කියල. මූ මට ඕක කියල ඌ හරියට ජනාධිපතිගෙ නම විතරක් බලන් යයි. ඔන්න අපේ යාලුවො.

    අපේ තාත්ත කියන්නෙ උඹට විබාගෙ කරන්න ඕනෙ නෑ දේසපාලනේ කරපන් කියල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හුටා ඒක අහන්නෙ නැද්ද? මට එකෙක් කිව්වෙ ජනාධිපතිගෙයි අගමැතිගෙයි නම් බලාගනින් කියල. මූ මට ඕක කියල ඌ හරියට ජනාධිපතිගෙ නම විතරක් බලන් යයි. ඔන්න අපේ යාලුවො.

    අපේ තාත්ත කියන්නෙ උඹට විබාගෙ කරන්න ඕනෙ නෑ දේසපාලනේ කරපන් කියල.

    උඹ පේල් වෙන්නයි යන්නෙ :(

    niwadu deela western province

    ඇත්තටම ? source ? :shocked:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හදිසියේ සිදුවූ බල පෙරලියත් සමඟ රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන් කලබලකාරී වාතාවරණය තුල 29 වන සඳුදා දින දිවයින පුරා සියලුම පාසල් වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කරයිද ? :baffled:

    ඉස්කෝලෙ නිවාඩු දුන්නොත් මරු නේ :D

    සතියක් දුන්න නං ඇති :yes: ආයෙ 5 සඳුද 6 පෝය. 5ත් නිවාඩු දානව :love:

    හුත්තෝ පුංචි හිත් එක්ක සෙල්ලම් කරන්න එපා පකෝ :angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ අයියලට නම් ස්ටඩි ලිවී දීල තියෙන්නේ ඕලෙවල් වලට...
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    හරි එහෙනං උඹ පේල්. :sorry:
    OL වලට කවද්ද අගමැතිගෙ නම ඇහුවෙ. past papers වත් කලේ නැද්ද ? උඹ OL ලියන්න යන්න එපා ලබන පාර වරෙං අපි දෙන්නම එකට යමු :baffled:

    uba sonnayek