හදිසියේ සිදුවූ බල පෙරලියත් සමඟ රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන් කලබලකාරී වාතාවරණය තුල 29 වන සඳුදා දින දිවයින පුරා සියලුම පාසල් වලට තාවකාලිකව නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කරයිද ? 
ඉස්කෝලෙ නිවාඩු දුන්නොත් මරු නේ
සතියක් දුන්න නං ඇති
ආයෙ 5 සඳුද 6 පෝය. 5ත් නිවාඩු දානව 

ඉස්කෝලෙ නිවාඩු දුන්නොත් මරු නේ

සතියක් දුන්න නං ඇති
ආයෙ 5 සඳුද 6 පෝය. 5ත් නිවාඩු දානව 
මං නං ලබන අවුරුද්දෙ. 




