ඉස්රායලේ කොහොමද ඉරානේ ඇතුලේ ප්‍රහාර එල්ල කරේ.

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අල්ලගේ කැමැත්ත ජිහාඩ් හම්බාවෝ කුඩුවෙලා යන එකට. 72 එවා දීලා දීලා දැන් දෙන්න එවුන් නෑලු. 😂 😂 😂
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,837
    18,044
    113
    අල්ලගේ කැමැත්ත ජිහාඩ් හම්බාවෝ කුඩුවෙලා යන එකට. 72 එවා දීලා දීලා දැන් දෙන්න එවුන් නෑලු. 😂 😂 😂

    Dan fair usage policy (FUP) dala lu..

    72 ටම ගහන්න දෙන්නෙ නෑලූ 🤣🤣

    2 කට ගහලා අනිත් 70 දිහා බලාගෙන අතේ ගහන්න කියලා 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    80% military hierarchy dead most of the nuclear program scientists dead all of the nuclear program sites are hit මෙච්චර වෙලා තියෙද්දී මිසයිල් ටිකක් ගහලා මිනිස්සු දෙතුන් දෙනක් මරලා බිල්ඩින් ටිකක් සමතලා කර ගත්තා කියලා ගු යන්න කනවලු නියම බයි අඩුකුලේ හම්බ්බයෙක් ඩීටෙක්ට්ඩ්. :lol:
    හැබැයි ඔයාල ගිය සතියෙ කිව්වේ tel aviv කියන්නෙ mordor වගේ තැනක්ය. iron dome එකෙන් මැස්සෙක්ටවත් යන්න බැරිය කියල.

    අන්න දැන් jewish උන් කැරපත්තෝ වගේ දුවනව මිසයිල් වලට බයේ

    අඩු කුලේ නහය දිග jewish පරයෝන්ගේ පොලු උරණ කලවම් පල්ලි කාක්කෙක් detected :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    I don;t waste my time on fancy videos. I have my own sources other than the YouTube.

    You guys laughed at me when I said China f!@#ed the entire World when Wuhan virus arrived. It wasn't even identified at that time. Then when I said that the Wuhan virus will last days on surfaces the virus experts in here took me for a joke saying that no virus can live outside a host for more than 24 hours. Such is their profound knowledge acquired from the Fakebook.
    If you don;t believe me search for my earlier posts. Just before the Covid megathreads.
    China is still f!@#ing the world sadly with their Wuhan virus...... The world is still suffering from the arrogance of a moron who refused to accept the reality and move forward with the correct action.

    The war experts in here are the same. :ROFLMAO:
    උඹ ඔය කියන කතා කියන්න intelligence එකක් ඕනෙ නෑ හුත්තිගෙ පුතෝ CNN එකේ කියන දේම ආයෙ ගිරවෙක් වගේ repeat කලාම ඇති. අනේ උඹේ හෑලි
     
    • Like
    Reactions: Dr.Amdan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    උඹ ඔය කියන කතා කියන්න intelligence එකක් ඕනෙ නෑ හුත්තිගෙ පුතෝ CNN එකේ කියන දේම ආයෙ ගිරවෙක් වගේ repeat කලාම ඇති. අනේ උඹේ හෑලි
    Thanks... Just note that I don;t enter arguments with low lives whose birth certificate is an apology letter from the condom factory.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    ඉස්රාලේ එවුන් ගවු ගානක් ඉස්සරහින් ඉන්නේ spy intelligence agency වලින් ඉරාන් කාරයන්ට වඩා ඉස්රාලේ එවුන් ගහන හැම තැනකම air defence system and radar system ඔක්කොම disable කරලා ගැහුවේ තාම උඩින් ගහින් ගහන්නේ ඉරාන් කාරයන්ගේ air defence system and radar system තාම disable නිසා ඉරාන් air force එකට හැරෙන්න බැ ඉස්රායල් air force එකත් එක්ක උන් දශක ගානක් පස්සෙන් ඉන්නේ air power එකෙන්.

    ඉරාන් කාරයන්ගේ මිසයිල් ටික තමයි තියෙන්නේ උන්ගේ ගේම් එකක් දෙන්න හැබයි ලිමිටඩ් ස්ටොක් නිසා එක දිගටම ගහනත් බැ අන්කල් සෑම් මේකට සම්බන්ද වුනේ නැත්තම් මේක මෙහෙන්ම නවතී.
    stock naa ? 3000 blastic stock ekak tiyenawalu. danata ewala tiyenne 350 wage
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගැහුවේ වටේ ඉන්න නානලාගේ රටවල උදව්වෙන් තමා..උදා:Azerbaijan

    ඕකුන් එකෙකුට එකෙක් නෑ.Greater Israel වගේ ප්‍රොජෙක්ට් එකක් බැලුවම ඕන එකෙකුට හිනා යයි.ඒත් හම්බයන්ගේ එකමුතුවක් නැතිකම දැක්කම නම් අරුන්ගේ ප්ලෑන් එක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් බව පේනවා දැන්.හොඳම උදාහරණය සිරියාවට වෙච්ච වැඩේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    fcb04baf-bbd6-4303-8d94-ad1a2d11e772.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    ප්ලේන් වලින් ගහන්න කලින් ඉරානේ ඇතුලේ ඉඳලා ගැහුවේ ඉස්රායල් කාරයෝ ටික එකයි air defence system ඔකොම වගේ ඩවුන් වෙලා තිබ්බේ ඉරානේ උන් අන්තිමට දෙවනි ලෝක යුද්දේ වගේ flak cannon වලින් ගහන තත්වේට වැටුන ඒවා වලින් මොඩන් ෆියිටස් වලට මොකුත් කරන්නබැ..

    Bro flak cannon kiyanne wenama seen ekak bun

    Oya thiyenne zu23 or oerlikon wage weapon system ekak
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හැබැයි ඔයාල ගිය සතියෙ කිව්වේ tel aviv කියන්නෙ mordor වගේ තැනක්ය. iron dome එකෙන් මැස්සෙක්ටවත් යන්න බැරිය කියල.

    අන්න දැන් jewish උන් කැරපත්තෝ වගේ දුවනව මිසයිල් වලට බයේ

    අඩු කුලේ නහය දිග jewish පරයෝන්ගේ පොලු උරණ කලවම් පල්ලි කාක්කෙක් detected :lol:

    මන් කොයි වෙළෙද කිවුවේ tel aviv වලට ගහන්න බැ කියලා ඔලුව හොඳ නැද්ද නානා අර අහිකුන්ටක හාමස් කාරයොත් ගැහුව එකේ tel aviv වලට ඉරාන්වලට ගහන්න බැ කියන්නේ කවුද මේක පලවෙනි පාර නෙව්‍යිනේ කලින් පාරත් ගැහුවා ඉරාන් කාරයෝ tel aviv වලට.

    මුස්ලිම් ජුවිෂ් කියන්නේ එකම කාසියේ දෙපැත්ත උන් උන් මරාගන්න එක සාමාන්‍ය දෙයක් දැන්

    කවුද පල්ලි කාක්කා නානා මගේ පරණ කොමෙන්ට් බලපන් නානා එතකොට තේරෙයි දෙපැත්තටම නැති නිවුට්ල් එකෙක් විදයට ඉද්දි පේනවා කවුද කෑවේ වැඩියෙන්ම කියලා පොඩ්ඩක් මුස්ලිම් ගතිය ඇරලා බලපන් මුලින්ම.

    කවුරු මොනවා කිව්වත් දෙපැත්තටම රිදෙන්නම දැන් වැදිලා තියෙන්නේ

    ඉරානේට හානි වැඩි බන් උන්ගේ military hierarchy nuclear program scientists ලටයි nuclear program sites වලට උන ඩෑමෙජ් එකත් එක්ක.

    stock naa ? 3000 blastic stock ekak tiyenawalu. danata ewala tiyenne 350 wage

    ඉරානෙට තිබ්බේ 2000+ මිස්යිල්ස් ඉස්රායල් වලට ගහන්න පුලුවන් 3000 තිබ්බේනැ දැන් කලින් දෙපාරක් ගැහුවා ඉරාන් කාරයෝ මේ පාරට කලින් එපාරවලත් අඩුම 600 වත් යුස් කරා.මිසයිල්ස් එහෙම ලේසියෙන් රීප්ලේස් කරන්න බැ සෙල්ම්බඩු වගේ ඊට වඩා මිස්යිල්ස් 100%ම fire කරන්න බැ ෆේල් වෙන ඒවත් තියනවා රිෆිට් කරන ඒවත් තියනවා තව ඕනෙම උනොත් ගන්න ස්ටොක් එකේ තියා ගනත් ඕනේ ගහන මිසයිල්ස් උනත් 100%ම target එකට යන්නේ නැ ගොඩක් ඒවගේ failure rate එක 10-30% මගින්ම වැටෙනවා ඉරානෙ ඕනෙනම් තව දවස් දෙකක් නැත්තම් තුනක් ගහයි ඊට පස්සේ නව්ත්තනවා.

    ගැහුවේ වටේ ඉන්න නානලාගේ රටවල උදව්වෙන් තමා..උදා:Azerbaijan

    ඕකුන් එකෙකුට එකෙක් නෑ.Greater Israel වගේ ප්‍රොජෙක්ට් එකක් බැලුවම ඕන එකෙකුට හිනා යයි.ඒත් හම්බයන්ගේ එකමුතුවක් නැතිකම දැක්කම නම් අරුන්ගේ ප්ලෑන් එක ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් බව පේනවා දැන්.හොඳම උදාහරණය සිරියාවට වෙච්ච වැඩේ.

    සුන්නි ෂියා වලිය ලොකුයි ඉස්රායල් මුස්ලිම් වලියට වඩා නැත්තම් ජෝර්දාන් සවුදි ඉස්රායලෙට උදවු කරන්නේනැ තව තුර්කි කාරයන්ටත් ඕනේ ඉරානෙට කෙළ වන්න.

    Bro flak cannon kiyanne wenama seen ekak bun

    Oya thiyenne zu23 or oerlikon wage weapon system ekak

    ඒවත් flak තමයි බන් The term "flak" itself is derived from the German "Fliegerabwehrkanone," meaning "aircraft-defense cannon,".

    the ZU-23-2, also known as ZU-23, is a Soviet-designed twin-barrel 23mm anti-aircraft cannon and is commonly referred to as a flak cannon
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
     
    • Like
    Reactions: Rasika212

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
    Yudewwonge Lokuma Janagrahanaya Inne Isfahan Iran wala. Ithin Jewslawa Allaganna Eka leysi.
     
    • Haha
    Reactions: Rasika212

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
    mosad ban
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල

    වීඩියෝ එක බලපන් විස්තර තියනවා මොසාඩ් එක අවුරුද්දක් ප්ලැන් කරලා ගහලා තියෙන්නේ ඉරානේ ඉඳලාම.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
    එකක් ඊශ්‍රායලය කියන්නේ HUMINT පැත්තෙන් ඒ කාලේ ඉදලම කප් ගහපු ස්පයි ඒජන්ජියක් තියෙන රටක්.පොඩ්ඩක් ඉතින් උන්ගේ ඉතිහාසය හොයලා බලපන්,එතකොට තේරුම් යයි උන් HUMINT සයිඩ් එකෙන් කොච්චර ඉස්සරහයින් ඉන්නවද කියලා..

    අනික් පැත්තෙන් SIGINT සයිඩ් එකෙනුත් උන් CIA එකට විතරයි දෙවෙනි වෙන්නේ.අනිත් එක උන්ට ඇමෙරිකන් ඇසෙස්ට් පාවිච්චි කරන්නත් පුලුවන් ඒ සයිඩ් එකෙන්.මුන් ඉතින් කොහොමත් රටවල් දෙකක් නෙමෙයි එක රටක් වගේ වැඩ කරන්නේ ඔහොම ගේම් ගහද්දි.

    ඊළඟට ඉරානයේ රෙජීමයේ විපක්ෂය(විපක්ෂය කිව්වේ ,උදා: මෙහේ මාලුමාවේ විපක්ෂය සජබේ+ අනිත් පක්ෂ නෙමෙයි.රෙජීම් එකට විරුද්ධ හැම කණ්ඩායමක්ම කියන එක.)..ඕන රටක ඉන්නවා බලය ඩැහැගන්න ඕන දෙයක් කරන විපක්ෂයක්.වැඩිය ඕනේ නෑ ලංකාවේ වෙන්න ගිය දේ දැක්කානේ..බලය ගන්න පුලුවන් නම් තමන්ගේ සතුරාගේ සතුරා මිතුරා කරගන්න උන් ඉන්නවා.රට ඇතුලෙන්ම සෙට් එකක් ඔය වලට හොයාගන්න එක අමාරු නෑ ඒ අතින් බැලුවම.රෙජීම් එකට අකමැති ෂියා එවුන්ම ගන්න පුලුවන්.මරාගෙන මැරෙන වැඩවලට නම් ISIS වගේ කුලී සෙට් එකක් බස්සන්න පුලුවන්.ෂියා රෙජිම් එකට අකමැති සුලුතර සෙට් ඉන්නවානේ අනික ඔය රටේ..හුගක් රටවල සල්ලිවලට ඕන දෙයක් ,පාවා දීමක් කරන උන් හොයාගන්න පුලුවන්.ඊශ්‍රායලය ඇතුලේ ඔහොම ගේම් ගහන්න එවුන් හොයන එක නම් ලේසි නෑ.ඒක උන්ගේ ජාතියේ හැටියක්.ඒකනේ මෙච්චර කල් නානලා ටිකක් මැද්දේ රටක් හදාගෙන රැකිලා හිටියේ.

    සමහර එවුන් දන්නේ නෑ උන් කරන්නේ මොසාඩ් එකේ කොන්ත්‍රාත් එකක්ද කියලා වත්.එහෙම සීන් නැතුව නෙමෙයි.ඒ විදියට තර්ඩ්පාටි එකක් හරහා වැඩ කරගන්න ගියාම ගේම් මාට්ටු වෙන්න තියෙන හැකියාව වැඩියි.හැබැයි බර ගානක් වියදම් කරලා ට්‍රේන් කරන තමන්ගේ රටේ ඒජන්ට් කෙනෙක් මාට්ටු වෙන එකට වඩා ඒ ක්‍රමය හොඳයි කියලා උන් හිතනවා ඇති.ඒ විදියේ ගේමක් මිස්ෆයර් වුනා අවුරුදු කිහිපයකට කලින් මලයාසියාවේදි.හැබැයි අන්තිමට ලෝකල් සෙට් එකක් මාට්ටු වුනේ.උන්ට තිබුණේ හමාස් එකේ සයිබර් යුනිට් එකේ වැඩ්ඩෙක් කියලා කියන Omar al-Belbeisiව උස්සන්න.ඕන දේ දැනගෙන බොහෝ දුරට මිනිහාව මරන්න තමයි ඉන්න ඇත්තේ.ලක් එක නිසා මිනිහා යන්තම් බේරුනා.එහෙම කියලා උන් මිනිහාට යහතින් ඉන්න දෙන එකක් නෑ.අර ෆිල්ම් වල වගේ දුව දුව තමයි ඉන්න වෙන්නේ පොරටත් ජිවිතේ බේරගන්න නම්.තුර්කිය වගේ රටකට පැන්නොත් ගැලවීමක් තියෙයි.

    වැදගත්ම දේ යුදෙව්වන්ගේ මානසිකත්වය.. මොසාඩ් එකේ වුනත් ඉන්නේ මිනීමරන්නම උපන් සෙට් එකක්.
    සිහලුන්ට නම් සතියෙන් අමතකයි නේ..වැඩිය ඕනේ නෑ බුරියානි අරගලය කාලේ ප්‍රභාකරන් වීරයා වුනේ සිංහලුන්ට.මුන් එහෙම නෑ.ඇහැට ඇහැක් ඉල්ලන්නේ.පෙරුම්පුරලා හරි මරලම තමයි ඉවර කරන්නේ.ඒ අතින් සිහලු කියන්නේ අර පොන්නයෝ සෙට් එකක් වගේ.පාවා දෙන්න උපන් හපන්නු.

    ලංකාවේ වුනත් උන්ගේ නැෂනල් සිකියුටි/ඉන්ටරෙස්ට් වල තර්ජනයක් වෙන පාලනයක් බිහිවුනොත්,පුද්ගලයෝ ඉන්නවා නම් උන් පැකිලෙන්නේ නෑ ඉවරයක් කරලා දාන්න.එහෙම රෙජීම් එකක් පෙරලා දන්න වුනත් බැරිකමක් නෑ උන්ට.CIA එකත් එක්ක එකතු වුනාම ඔහොම රෙජීම් චේජ්න් ඔපරේෂන් එච්චර අමාරු දේවලුත් නෙමෙයි.මොසාඩ් එක ලංකාවට දුන්න ඩබල් ගේම් ගැන නම් කතා තියෙනවා.සමහර නායකයෝ වලපල්ලට යවපු ඒවාට මොසාඩ් එකේ නම ගැවුන තැන් පවා තියෙනවා.

    මරන්න ඕන වුනාම ,උන්ට කාලය වැදගත් නෑ.දශකයක් නෙමෙයි ඊට වැඩි කාලයක් ගියත් මරන්න ඕන එකා මරලම තමයි නවතින්නේ.
    ඉන්නේ කොහේ වුනත් මරන්න ඕන වුනාම මරනවා.උදාහරණයකට 2018දී මලයාසියාවේදී වෙඩි තියලා මරපු Fadi al-Batsh කියන ඉලෙක්ට්‍රික් ඉංජිනියර්.මිනිහා හමාස් එකත් එක්ක වැඩකරපු ඩයල් එකක්ලු.

    ජෝකරයාගේ ස්පයි ඒජන්සීස් පවා කරන වැඩවලින් මොසාඩ් එකට සමානයි.උන්ගෙත් තියෙනවා කිලින් ලිස්ට්.මොසාඩ් එකෙන් ට්‍රේන් කරනවා වෙන්නත් බැරි නෑ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
    Iran wala bn dan 15% witarai ayathulla regime ekata kamathi. ganu ehema sahena wiruddai ara police kellekwa marapu cn eken passe. atulenma ottu denwa isreal walta
    WhatsApp Image 2025-06-17 at 08.08.28.jpeg