ඉස්ලාම් ආගම සිරාවට

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    අඩෝ මේ මුස්ලිම් උන්ගේ ආගම මහ වදයක් නෙමෙයිද බන්? මුන් මහ වදයක් අප්පා.. මුන්ගේ ආගම තමයි මොනවා කරන්නත් මුන් ඉස්සරහට දාගෙනෙ ඉන්නේ.. දැන් පොඩ්ඩක් නියුට්‍රල් වගේ පෙන්නුවට මටනම් මුන්ව සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවල් මුස්ලිම් උනුත් එහෙමයි බන්... 😏😏😏 හරිම හරි ගිල්ටී ෆීලින් එකක් එන්නේ උන්ව දැක්කම...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    අඩෝ මේ මුස්ලිම් උන්ගේ ආගම මහ වදයක් නෙමෙයිද බන්? මුන් මහ වදයක් අප්පා.. මුන්ගේ ආගම තමයි මොනවා කරන්නත් මුන් ඉස්සරහට දාගෙනෙ ඉන්නේ.. දැන් පොඩ්ඩක් නියුට්‍රල් වගේ පෙන්නුවට මටනම් මුන්ව සෙට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවල් මුස්ලිම් උනුත් එහෙමයි බන්... 😏😏😏 හරිම හරි ගිල්ටී ෆීලින් එකක් එන්නේ උන්ව දැක්කම...
    ඔව වදයක් කියල තේරුණේ අද. කොරියන් කඩේකට ගියා ලන්ච් එකට. මම චිකන් කන එක නවත්තන්න කියල හැදුවෙ ඇඩඩ් හෝමෝන් කේස් තියන නිසා. ඔෆිස් එකට ලඟම කඩේ ඒක. මම ප්‍රෝටීන් වර්ගෙ මොකක්ද ඇහුව ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න ඕනෙ. මම කිව්ව පෝක් දෙන්න කියල. මගෙන් මේකි අහනව දැක්කෙ නැද්ද මේක හලාල් කියල. මම ඉතින් කරබාගෙන චිකන්ම ඕඩ කලා. පෝක් කන උන් තව ස්ටිකි රයිස් තියන කඩයක් හොයන් තව දුර යන්න ඕනෙ ඉතින්. ලන්ච් ටයිම් එකේ මට ඇවිදින්න වෙලාවක් නෑ. ඒ කාලේ හලාල් වලට විරුද්ධ වෙනවට බැන්නට ඒ විරුද්ධ උන එකේ කේස් එකකුත් තියනව කියල තේරුණේ අද. තමන් නොකනවනම් නොකා ඉන්න ඕනෙ. ඇයි රෙස්ටුරන්ට් වලට සහතික හරහා හරි වක්‍රාකාරව තර්ජනය කරන්නෙ. "හලාල් සහතිකේ නැත්තම් අපි කන්නෙ නෑ" සහතිකේ තියෙද්දි පෝක් හදන්න බෑ. එතකොට අනිත් මිනිස්සු ගිලින්න වෙන්නෙත් සහතිකේ තියන ඒව. එතන ලොකු වරදක් තියනව. තමන්ගෙ ආගම අදහන්න ඕනෙ අනිත් අයට හානියක් කරදරයක් නොවී. මේ කොලඹ නෙමෙයි මෙල්බන් වල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    Kade unuth muslim wageda?
     
    සිරාවට ඕක තමා උන්ගේ ව්‍යාප්ත වාදයේ එක ආංගයක් ආහාර අනුභවයෙන් කරන එක. කෑම කියන්නෙ එකක්. තව ඔයවගේ දේවල් තියනවා. ඕවා කතා කලාම රෙද්ද උස්සගෙන එන්නේ සමහරු. වැඩක් නෑ කතා කරලා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඔව වදයක් කියල තේරුණේ අද. කොරියන් කඩේකට ගියා ලන්ච් එකට. මම චිකන් කන එක නවත්තන්න කියල හැදුවෙ ඇඩඩ් හෝමෝන් කේස් තියන නිසා. ඔෆිස් එකට ලඟම කඩේ ඒක. මම ප්‍රෝටීන් වර්ගෙ මොකක්ද ඇහුව ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න ඕනෙ. මම කිව්ව පෝක් දෙන්න කියල. මගෙන් මේකි අහනව දැක්කෙ නැද්ද මේක හලාල් කියල. මම ඉතින් කරබාගෙන චිකන්ම ඕඩ කලා. පෝක් කන උන් තව ස්ටිකි රයිස් තියන කඩයක් හොයන් තව දුර යන්න ඕනෙ ඉතින්. ලන්ච් ටයිම් එකේ මට ඇවිදින්න වෙලාවක් නෑ. ඒ කාලේ හලාල් වලට විරුද්ධ වෙනවට බැන්නට ඒ විරුද්ධ උන එකේ කේස් එකකුත් තියනව කියල තේරුණේ අද. තමන් නොකනවනම් නොකා ඉන්න ඕනෙ. ඇයි රෙස්ටුරන්ට් වලට සහතික හරහා හරි වක්‍රාකාරව තර්ජනය කරන්නෙ. "හලාල් සහතිකේ නැත්තම් අපි කන්නෙ නෑ" සහතිකේ තියෙද්දි පෝක් හදන්න බෑ. එතකොට අනිත් මිනිස්සු ගිලින්න වෙන්නෙත් සහතිකේ තියන ඒව. එතන ලොකු වරදක් තියනව. තමන්ගෙ ආගම අදහන්න ඕනෙ අනිත් අයට හානියක් කරදරයක් නොවී. මේ කොලඹ නෙමෙයි මෙල්බන් වල
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Added hormone case ek mokkf?

    රට බේරගන්න අන්තිම අවස්තාවක් එන්නයි යන්නේ :nerd:
    ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..

    ඡන්දෙ එනකම් හිටපන්. දැන්ම ඕවා කලාට වැඩක් නෑ

    ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..
    ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..
    ------ Post added on Jun 2, 2023 at 9:52 PM
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ට බේරගන්න අන්තිම අවස්තාවක් එන්නයි යන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය කියමන දාන්න යන්න එපා බන් හැම එකටම. අන්තිම සිංහලයත් වදවෙලා යනකන් ඕක කියකිය හිටියම හරි බන්..

    හරි හරි බන් රට බේරගන්න කාවද ගෙන්න ඕන ? නාමල්ද ? බැසිල්ද ?
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    හරි හරි බන් රට බේරගන්න කාවද ගෙන්න ඕන ? නාමල්ද ? බැසිල්ද ?
    කවුරු ආවත් සිංහල සහ බුද්දාගමට තියන තැන වගේම ඒ පුද්ගලයන්ට යම්කිසි අසාධාරණයක් වෙනවනම් ඒ ගැනත් අපක්ෂපාතීව බලන්න ඕන. ඔයදේ කරන්න අනුර ආවත් කමක් නෑ. මහින්ද කලෙත් නෑනේ බැසිල් කලෙත් නෑනේ මුස්ලිම් චන්දවලට බයේ.

    හැමදාම ඔය ප්‍රශ්නේ මහින්දගේ පැත්තට දාන්න එපා. හරි ඔය රාජපක්ශ නඩේ නෑ කියලා හිතහන්. ඕකට ගන්න විසදුම කියපල්ලා. ඉස්ලාම් ව්‍යාප්ත වාදය ලංකාවේ සහ ලෝකේ කොහෙවත් නෑ කියලද කියන්නේ? මේකට පක්ශ සහ චරිත ඇදලා ගන්න එපා. මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න අනිත් ප්‍රදාන පක්ශ භය ඇයි?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,663
    113
    එකමත් එක රටක
    ඔව වදයක් කියල තේරුණේ අද. කොරියන් කඩේකට ගියා ලන්ච් එකට. මම චිකන් කන එක නවත්තන්න කියල හැදුවෙ ඇඩඩ් හෝමෝන් කේස් තියන නිසා. ඔෆිස් එකට ලඟම කඩේ ඒක. මම ප්‍රෝටීන් වර්ගෙ මොකක්ද ඇහුව ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න ඕනෙ. මම කිව්ව පෝක් දෙන්න කියල. මගෙන් මේකි අහනව දැක්කෙ නැද්ද මේක හලාල් කියල. මම ඉතින් කරබාගෙන චිකන්ම ඕඩ කලා. පෝක් කන උන් තව ස්ටිකි රයිස් තියන කඩයක් හොයන් තව දුර යන්න ඕනෙ ඉතින්. ලන්ච් ටයිම් එකේ මට ඇවිදින්න වෙලාවක් නෑ. ඒ කාලේ හලාල් වලට විරුද්ධ වෙනවට බැන්නට ඒ විරුද්ධ උන එකේ කේස් එකකුත් තියනව කියල තේරුණේ අද. තමන් නොකනවනම් නොකා ඉන්න ඕනෙ. ඇයි රෙස්ටුරන්ට් වලට සහතික හරහා හරි වක්‍රාකාරව තර්ජනය කරන්නෙ. "හලාල් සහතිකේ නැත්තම් අපි කන්නෙ නෑ" සහතිකේ තියෙද්දි පෝක් හදන්න බෑ. එතකොට අනිත් මිනිස්සු ගිලින්න වෙන්නෙත් සහතිකේ තියන ඒව. එතන ලොකු වරදක් තියනව. තමන්ගෙ ආගම අදහන්න ඕනෙ අනිත් අයට හානියක් කරදරයක් නොවී. මේ කොලඹ නෙමෙයි මෙල්බන් වල
    ඉතින් ඕකම බෞද්ධ උන්ටත් කියන්න පුලුවන්..
    පෝය දවසට බෞද්ධ උන්ට විතරක් නෙවෙයි නේ මස් කඩ වහන්නේ. බෞද්ධ කිසි එකෙක් නැති පැති වල උන්ටත් මස් බිත්තර නෑ .
    ආගම් තමන්ගේ ඇතුලේ තියාගන්නේ නැතුව අනිත් උන්ගෙත් ඇගේ ගහන්න යනකොට වෙන දේවල්.