ඉස්ලාමින්ට ප්‍රශ්නයක්

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    maranin passe melowa gtaha karapu paw pin walata anwa thawaklika apa wedanawa ha swargaye pahasa hamba wenawa. loka winashaya thek loka winasha wela nawatha jdgement day 1di lowa palamu minisa idala anthima minsa dakwa accounts tika gannawa(Paw saha pin) e anwawa own swargayatada nirayatada thawakalika nirayen passe swargayayatada eheme thiranaya wei eken aye marennewath ipadennewath na kiyalai wishwashaya
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    maranin passe melowa gtaha karapu paw pin walata anwa thawaklika apa wedanawa ha swargaye pahasa hamba wenawa. loka winashaya thek loka winasha wela nawatha jdgement day 1di lowa palamu minisa idala anthima minsa dakwa accounts tika gannawa(Paw saha pin) e anwawa own swargayatada nirayatada thawakalika nirayen passe swargayayatada eheme thiranaya wei eken aye marennewath ipadennewath na kiyalai wishwashaya

    මචන් උඹ මුස්ලිම් නම් නැත්නම් එ ගැන දන්නවා නම් මට කියපන්කො මැරිලා යන පිරිමි අයට කෙල්ලෝ 72 ලැබෙනවා නම් මැරෙන ගැනු අයට මොකක්ද ලැබෙන්නේ කියල

    ( ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ නැතුව උඹව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අහන්නේ )
     
    Last edited:

    jillbu

    Member
    Feb 19, 2011
    134
    25
    0

    එතකොට මචං දෙවියෝ ලෝකේ මැව්වනම් ඒක ආයෙ විනාශ වෙන්න හේතුව මොකක්ද? :sorry:
    ඔය කියන නිරය කොහෙද තියෙන්නේ? මොකක්ද එකට කියන නම?
     
    ගෑණු 71යි, 1 පිරිමියයි. :dull:
     
    • Like
    Reactions: Minion

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපිත් එක්ක ක්ලාස් ආපු මුස්ලිම් එකෙක් ගෙන් මම උගෙන් ඇහුව​, ඌව් කියන්නෙ මැරුනම ආයෙ නැ ඉතින්. ඉවරයි කියල ( උන් වැඩ කරන හැටි දැක්කම කීහැකි ආයෙ එකක ගැන අදහසක් ඇත්තෙම නැ කියල​, මොකද අපි මෙහෙමවත් ඉන්නෙ අනිත් ආත්මෙ ගැන හිතල​) පුනර්බවේ ගැන විද්‍යාත්මකව ඔප්පු කරල තියෙනව කීවම එව්ව බොරු ලු. මයිටි අල්ලා විල් බ්ලෙස් අස්. ලු, අනේ සාදු කියපල්ල :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපිත් එක්ක ක්ලාස් ආපු මුස්ලිම් එකෙක් ගෙන් මම උගෙන් ඇහුව​, ඌව් කියන්නෙ මැරුනම ආයෙ නැ ඉතින්. ඉවරයි කියල ( උන් වැඩ කරන හැටි දැක්කම කීහැකි ආයෙ එකක ගැන අදහසක් ඇත්තෙම නැ කියල​, මොකද අපි මෙහෙමවත් ඉන්නෙ අනිත් ආත්මෙ ගැන හිතල​) පුනර්බවේ ගැන විද්‍යාත්මකව ඔප්පු කරල තියෙනව කීවම එව්ව බොරු ලු. මයිටි අල්ලා විල් බ්ලෙස් අස්. ලු, අනේ සාදු කියපල්ල :P
    අල්ල කොහෙද ඉන්නේ එතකොට? දැකපු කෙනෙක් එහෙම ඉන්නවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අල්ලා හුවක්බර්! යේක ඉවෂපන් බං. යේක ශිංහල මුනියට ඉවශීම කියන යෙක නේ තමා. යේක යහන කොටම කෝම තමා උත්තර දෙනවා??? යේක ශිංහල මුනියා ඩන්නේ නේ. යේක අපිලා ඔක්කොම දවල්ට ශිංගල තමා. අපේ නම ශිංගල. යේක අපිලගේ ඇවටර් යෙකත් ශින්ගයා තමා ඉන්නවා. යේම නැත්නම් ඩර්ම චක්කොරේ තමා යෙපි දාලා තියනවා. යෙපි ඔක්කොම ශින්ගල මුනියා වගේ තමා කථා කොරනවා. හැබැයි හැමවෙලාවෙම සින්ගලයාගේ rep වලට තමා කෙලිනවා. කුණුහරුප තමා කියනවා.

    යේක ප්‍රශ්ණ අහනකොට යෙපිට උත්තර දෙන්න වෙලාව තමා යනවා. යෙපි ඔක්කොම යෙක අපේ මුශ්ලීම් ඔරිජිනල් එකට ආයෙත් ලොග් වෙන්ඩ ඕනි. යේක අපේ මුශ්ලීම් මිනිහා ඔක්කොටම එන්ඩ කියාන්ඩ ඕනි. යේම නැතිනම් ශින්ගල මුනියා අපේ පශ්ෂ පැත්ත ෂයිස් තමා වැඩි කොටනවා.

    යේක අප්පිලා කෂ්ටිය ඇවිත් යුත්තර දෙන්නම්. යෙක තොපි ශේරමලා නිදා ගන්න වෙලාව බලලා තමා අපි ඔක්කොම ඇවිත් උත්තර දෙනවා...

    epic :D:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගෑණු 71යි, 1 පිරිමියයි. :dull:
    මටත් පොඩි ප්‍රශ්නයක් තියේ..
    දැන් ගෑනු අයගෙන් ගොඩ දෙනෙක් මරනින් පස්සේ අපායට යනවනම්(ස්වර්ගයට යන්නේ නැත්නම් ), සහ මරනින් පස්සේ පිරිමි සාපේක්ශව වැඩි දෙනෙක් ස්වර්ගයට යනවනම්, ස්වර්ගයට යන හැම පිරිමියාටම ගැහැනු කන්‍යාවෝ 72ක් ලැබෙන්නේ කොහොමද? හරි විදියට බැලුවම පිරිමියෙකුට ලැබෙන්න ඕන පිරිමි කන්‍යාවෝ 72ක් නේද?

    සෑහෙන තරමකට කෝ සාදාරන පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන් උඹ මුස්ලිම් නම් නැත්නම් එ ගැන දන්නවා නම් මට කියපන්කො මැරිලා යන පිරිමි අයට කෙල්ලෝ 72 ලැබෙනවා නම් මැරෙන ගැනු අයට මොකක්ද ලැබෙන්නේ කියල

    ( ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ නැතුව උඹව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අහන්නේ )

    එතකොට මචං දෙවියෝ ලෝකේ මැව්වනම් ඒක ආයෙ විනාශ වෙන්න හේතුව මොකක්ද? :sorry:
    ඔය කියන නිරය කොහෙද තියෙන්නේ? මොකක්ද එකට කියන නම?

    අල්ල කොහෙද ඉන්නේ එතකොට? දැකපු කෙනෙක් එහෙම ඉන්නවද?

    මටත් පොඩි ප්‍රශ්නයක් තියේ..
    දැන් ගෑනු අයගෙන් ගොඩ දෙනෙක් මරනින් පස්සේ අපායට යනවනම්(ස්වර්ගයට යන්නේ නැත්නම් ), සහ මරනින් පස්සේ පිරිමි සාපේක්ශව වැඩි දෙනෙක් ස්වර්ගයට යනවනම්, ස්වර්ගයට යන හැම පිරිමියාටම ගැහැනු කන්‍යාවෝ 72ක් ලැබෙන්නේ කොහොමද? හරි විදියට බැලුවම පිරිමියෙකුට ලැබෙන්න ඕන පිරිමි කන්‍යාවෝ 72ක් නේද?

    සෑහෙන තරමකට කෝ සාදාරන පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
    යෙක යුබලා යෙන පොට හොන්ද තමා නේ. ශින්ගල කථාව තමා තීනවා යෙක "යෙදෙන ගහ ඒ පැත්තෙනුත් ඩේනෙනවා යෙක මේ පැත්තෙනුත් ඩේනෙනවා" කියලා. යෙක මුශ්ලිම් අප්පිලාගේ පශ්ෂ පලාන්ට තමා මේ එනවා එනවා පේනවා... නෙට්නම් යෙක මොනවද මේ යුත්තර නෙති පුරාශ්න අහනවා? ඇඩේනවා අයියා ඩේනවා තනි ඇහැට තමා ඩේනවා...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හම්බස් ලා හිතන් ඉන්න විදියට කෆීර්ලා ( වෙනත් ආගම්වල අය ) මැරලා දිවිය ලොකේ යන්න පුලුවන්. එකරලා ගිහාම ගෑනු 72ක් අරගෙන ඉන්නලු තියන්නේ. ඔය දිවිය ලොකේ යන ගමන් ඉන්නවලු දෙව දූතයොද මොකුන්ද තුන්දෙනක් උන් කුලුගෙඩියක් තියගෙන ඔලුවට කුලුගෙඩියකින් ගහනවලු( පවු කාරයන්ට ) පවු කාරයන් කියන්නේ මෙ අපි වගේ කෆීර්ලා. අපි අල්ලාව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව කිච කරලමා දානවනේ එ නිස මන් හිතන්නේ ඔය පොරවල් තුන්දෙනා ඇවිත් කුලුගෙඩියෙන් ගහන්නේ :rofl::rofl:

    අල්ලා කොහොමද මය සෙල්ලම් දම්න්නේ. අල්ලාගේ බොල දෙක තලනවා.

    .
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට මචං දෙවියෝ ලෝකේ මැව්වනම් ඒක ආයෙ විනාශ වෙන්න හේතුව මොකක්ද? :sorry:
    ඔය කියන නිරය කොහෙද තියෙන්නේ? මොකක්ද එකට කියන නම?

    THis Life is A test Bro podi kaalayai jeewethe 60 70 meranawa eeta wediya jeewath wenne tika denai e etulata kavda hoda dewal karanne eeka balannai apiwa mewwe Meke eka dewi ALLAH )kenekwa wishwaasa karala nabi tumnawa pilipedala hoda dewal karana kattiyata sada kal sawargaya ehema kare nettam niraya

    Eeka ALLAH ge denume witarai tiyanne Nirayata kiyana Nama Jahannam :yes:
    දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.

    දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91)

    එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව මෙලොව ජීවිතයයි. කුමක් නිසාද කිවහොත්, යමෙකු දේව විශ්වාසයෙන් තොරව මිය ගියහොත් ඔහුට දේව විශ්වාසකරන්නෙකු වීම සඳහා නැවත මෙලොවට පැමිණීමට තවත් කිසිඳු අවස්ථාවක් නොලැබෙන බැවිනි. විනිශ්චය දිනයේදී දේවවිශ්වාස නොකරන්නන්ට කුමක් සිදු වනු ඇද්දැයි අල් කුරානයෙහි දෙවියන්වහනසේ විසින් පවසා ඇත්තේ මෙසේය:

    ඔවුන්ව නිරය ඉදිරිපිට නතර කරන කල්හි නුඹ ඔවුන්ව දුටු විට, අපව නැවත වරක් (පොළවට) යවන්නේ නම් අපි අපගේ පරිමාධිපතිගේ අණපනත් (හා සංඥාවන් ) බොරු යැයි නොකියන්නෙමු. තවද අප දේව විශ්වාසය ඇත්තන් වන්නෙමුයි කියති. (අල් කුර්ආනය 6:27)

    නමුත්, කිසිවෙකුටත් මෙම දෙවන අවස්ථාව නොලැබෙනු ඇත.

    වක්තෘ මුහම්මද් තුමාණන් පැවසූ ආකාරයට විනිශ්චය දිනයේදී ගින්නට (නිරයට) නියම කරන ලද පුද්ගලයින් අතුරින් මෙලොව ජීවිතයෙහිදී ඉතාමත්ම ප්‍රීතියෙන් විසූ පුද්ගලයාව නිරයෙහි එක් වරක් ගිල්වනු ලැබෙි. ඉන් පසු ඔහුගෙන් “ආදම්ගේ පුතණුවනි, ඔබ කවදාකවත් හොඳ දෙයක් දැක තිබෙිද? ඔබ කවදා හො දිනෙක ආශිර්වාදයක් අත් විඳ තිබෙිද?” යැයි අසනු ලැබෙි. එවිට ඔහු “නැහැ දෙවියන්වහන්සේගේ නාමයෙන්ම අහෝ දෙවියනි! යැයි පවසනු ඇත.1
     
    • Like
    Reactions: jillbu

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ

    :eek:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144

    මේකට ගොඩක් රිදෙයි™(මොලේ තියෙන උන්ට.)
    ප්‍රශ්න පමනයි පිලිතුරු නැත.. මොකක් හරි ඇහුවම මැනුවල් එක ක්වෝට් කරනව ඇරෙන්න හිතලා උත්තරයක් දෙන්න බෑ..
     
    තේරුම් ගන්න මොළය තියෙන්න ඕන. අපි වුනත් බං අන්තගාමී උනානම් අද මේ ඉන්න තැන නැහැ. මිනිස්සු උනාම තෙරුම්ගන්න මොළය තියෙන්න ඕනෙ. අපි ආදරය කරා ගරු කරා උනාට ඒ දේ වැරදියි කියලා හිතුනානම් නෑදෑයො දෙමව්පියො ගැන නොහිත කෙලින් තීරණ ගන්න හය්ය තියෙන්න ඕනෙ. මොකද නෑදෑයො එක්ක වලට යනවද නැත්තං ඇත්ත දෙයක් තෝරගන්නවද කියලා හිතන්න පුළුවන් කම තියෙන්න ඕනෙ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තේරුම් ගන්න මොළය තියෙන්න ඕන. අපි වුනත් බං අන්තගාමී උනානම් අද මේ ඉන්න තැන නැහැ. මිනිස්සු උනාම තෙරුම්ගන්න මොළය තියෙන්න ඕනෙ. අපි ආදරය කරා ගරු කරා උනාට ඒ දේ වැරදියි කියලා හිතුනානම් නෑදෑයො දෙමව්පියො ගැන නොහිත කෙලින් තීරණ ගන්න හය්ය තියෙන්න ඕනෙ. මොකද නෑදෑයො එක්ක වලට යනවද නැත්තං ඇත්ත දෙයක් තෝරගන්නවද කියලා හිතන්න පුළුවන් කම තියෙන්න ඕනෙ.
    ඒකනෙ බන්. කන්‍යාවෝ 72න්ම තේරුම් ගන්න එපැයි. මෙහෙමයි මම කියන්නේ. ඕන ආගමක් ඇදහුවාට කමක් නෑ අනිත් උන්ට ලෝක නට් එකක් නොවී..
    මුන් හැම පාදඩ වැඩේම දෙවියන් වෙනුවෙන් කරනවා. හිතන්නේ නැත්තේ දෙවියෙක් නැතිවුන්නොත් මොකද වෙන්නේ කියලා..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    http://www.islamicity.com/forum/forum_posts.asp?TID=800

    Meka kiyawala balapan. Podi kale ahapu russian surangana katawak wage. Owa kiyawaddi hitenawa ban api kochchara wasana wanthada kiyala buddagama wage gamburu dharshanayak tibuna rataka ipdenna labuna ekata.

    මේකේ මෙහෙම එකක් තිබුන....

    "It presses the Muslim like a mother holds a child. It presses the Kaafir (infidel) to the extent of crushing them, like the left side bones end up on the right side."

    මට කියන්න තියෙන්නේ, අනේ හුකේ කියල තමා...:rolleyes::rolleyes:
     
    jillbu

    Member
    Feb 19, 2011
    134
    25
    0
    THis Life is A test Bro podi kaalayai jeewethe 60 70 meranawa eeta wediya jeewath wenne tika denai e etulata kavda hoda dewal karanne eeka balannai apiwa mewwe Meke eka dewi ALLAH )kenekwa wishwaasa karala nabi tumnawa pilipedala hoda dewal karana kattiyata sada kal sawargaya ehema kare nettam niraya

    Eeka ALLAH ge denume witarai tiyanne Nirayata kiyana Nama Jahannam :yes:
    දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත.

    දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91)

    එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව මෙලොව ජීවිතයයි. කුමක් නිසාද කිවහොත්, යමෙකු දේව විශ්වාසයෙන් තොරව මිය ගියහොත් ඔහුට දේව විශ්වාසකරන්නෙකු වීම සඳහා නැවත මෙලොවට පැමිණීමට තවත් කිසිඳු අවස්ථාවක් නොලැබෙන බැවිනි. විනිශ්චය දිනයේදී දේවවිශ්වාස නොකරන්නන්ට කුමක් සිදු වනු ඇද්දැයි අල් කුරානයෙහි දෙවියන්වහනසේ විසින් පවසා ඇත්තේ මෙසේය:

    ඔවුන්ව නිරය ඉදිරිපිට නතර කරන කල්හි නුඹ ඔවුන්ව දුටු විට, අපව නැවත වරක් (පොළවට) යවන්නේ නම් අපි අපගේ පරිමාධිපතිගේ අණපනත් (හා සංඥාවන් ) බොරු යැයි නොකියන්නෙමු. තවද අප දේව විශ්වාසය ඇත්තන් වන්නෙමුයි කියති. (අල් කුර්ආනය 6:27)

    නමුත්, කිසිවෙකුටත් මෙම දෙවන අවස්ථාව නොලැබෙනු ඇත.

    වක්තෘ මුහම්මද් තුමාණන් පැවසූ ආකාරයට විනිශ්චය දිනයේදී ගින්නට (නිරයට) නියම කරන ලද පුද්ගලයින් අතුරින් මෙලොව ජීවිතයෙහිදී ඉතාමත්ම ප්‍රීතියෙන් විසූ පුද්ගලයාව නිරයෙහි එක් වරක් ගිල්වනු ලැබෙි. ඉන් පසු ඔහුගෙන් “ආදම්ගේ පුතණුවනි, ඔබ කවදාකවත් හොඳ දෙයක් දැක තිබෙිද? ඔබ කවදා හො දිනෙක ආශිර්වාදයක් අත් විඳ තිබෙිද?” යැයි අසනු ලැබෙි. එවිට ඔහු “නැහැ දෙවියන්වහන්සේගේ නාමයෙන්ම අහෝ දෙවියනි! යැයි පවසනු ඇත.1

    එතකොට මචං දෙවියන් වහන්සේද අල් කුරානය ලිව්වේ? නැත්තම් වෙන කවුරුහරිද? ඕක ඇත්තටම දෙවියන් වහන්සේ කිව්ව දෙයක් කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද?

    මගේ අනිත් ප්‍රශ්නේ -> මිනිස්සුන්ට එහෙම වෙනවනම් අනිත් සත්තු මැරුණට පස්සෙ මොනවද වෙන්නේ?:confused: