ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් &#3523

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් &#3523

    අධික වර්ෂාව සමඟ ආ වැලි කුණාටුවක් සමඟ මක්කම අල් මජීඩ් අල් හරාම් ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107ක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. සිකුරාදා සවස පැවැත්වු යාඥාවට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පූජා භූමියේ රැඳීසිටි නිසා අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගිය බව අරාබි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත. වැලි කුණාටුව සමඟ කුළුණ මහා පල්ලියේ වහල මත විශාල දොඹකරය කඩා වැදී ඇත.
    ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාස 21 සිට 26 දක්වා පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත බැවින් ඔවුනට පහසුකම් සලසා දීම පූජා භූමිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා යෙදා ඇති දොඹකරයක් මෙසේ කඩා වැටී ඇත.

    ===============================================

    ඉර්ෆාන් 2015-09-12 04:25:37
    පුජා භූමියේ මැරුනු අය ඉතා වසනවන්තයෝය. :sorry::sorry::sorry: මරණයට පත්වූ වන්ට අපි දෙවියන් වහන්සේගෙන් සුවර්ගය ප්‍රාර්ථනා කරමු. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! ;););)
    :lol::lol::lol::lol::lol:
    නුවන් 2015-09-12 09:24:43
    ඉර්ෆාන්, ඇයි තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා කිව්වේ ? (නදී)​
    ඉර්ෆාන් 2015-09-12 09:43:38
    නුවන් එහෙම නම් මොනවද කියන්න තියෙන්නේ ? අපි නෙමෙයිනේ මරණය සහ ජීවිතය දෙන්නේ. (නදී)​
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පණපිටින් ඉන්න උන් මැරිච්ච උන්ට ස්වර්ගය ප්‍රාර්ථනා කරනවා . :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    --------------------------------------------MEVA HARIYATA RIVER EKE YANA KOTA , BOAT EKA ANITH PATTHATA PERALUNOTH , A PATTHATH HODAI KIYANAVA VAGE TALK EKAK. HAMBA KAPATIYEK.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    තුවාල කාරයෙක් මැරුනත් මුන්කියයි අනේ වාසනාවන් කියල..තුවාල කාරයො සනීප වෙන්න කියල මූ කරන්න මාර පවක්...:lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    --------------------------------------------MEVA HARIYATA RIVER EKE YANA KOTA , BOAT EKA ANITH PATTHATA PERALUNOTH , A PATTHATH HODAI KIYANAVA VAGE TALK EKAK. HAMBA KAPATIYEK.

    Allah munta arinne henama pajaatha arillak :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka sathya[true] siddhiyak. Plane eke Muslim Pilot la denna vadi vela Allata yaccha kalalu, plane eka kada gena vatenna kittui , kada vatena eka nathara karala denna kiyala, Pilot la denna kisima try ekak ara gena naha , thamange technical knowledge eka use karanna. Kelinma Allahta pray kara kara idhala. Anthimedi Allha ge labba kada gena vatenava vage plane eka vatila , serama marila. Moda Allek nisa vana vinasayak.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muslim sahodara varuni, Oyalath Minissu, Apith Minissu, eka nisa Minissu vasayen api oyalata salakillak thiyena nisa mea kiyanne. Poddak hoyala Balanna, Allah kiyanne Muslim varunata kelinna apu CIA agent kenekdha kiyala.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඉස්ලාමීය පුද බිමේ... 09-13-2015 05:59 PM uabata man ne ariye pakaya

    Allah ta kiyanna ona me we*ge puthage ammata dobakaraya dala arinna kiyala next time :lol:
     
    • Like
    Reactions: ruchira55

    chamath97

    Member
    Jul 16, 2015
    22
    2
    3
    කු‍ටුම්භ;18958467 said:
    තුවාල කාරයෙක් මැරුනත් මුන්කියයි අනේ වාසනාවන් කියල..තුවාල කාරයො සනීප වෙන්න කියල මූ කරන්න මාර පවක්...:lol::lol:

    :lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    violent_refugees.jpg

    :sorry::(දුකහිතෙනවා බන් යුරෝපෙට වෙන්න යනදේ දැක්කහම!!! හම්බයෝ ටික අවුරුදු 1200 විතර ඉදල කරගන්න හදපු දෙය, කුරුස යුද්දෙන්වත් (Crusade) කරගන්න බැරිවුනුදේය මේ මෝඩ යුරෝපින් මුන්ට බන්දේසියක තියල දෙනවා !!!:growl: තව අ.10 විතර යනකොට උන්ට ගූ කෑවනම් හොදයි කියල හිතෙයි.. ඒ මෝඩයෝ "refugees are welcome" කියල පිලිගන්නවා මම BBC වල දැක්කා...:rofl::rofl: හොදට බලපන් මුස්ලිම් සහෝදරත්වය ගැන කතාකරන එකම රටකවත් මුන්ට උදව් කරනවද ???? අනේමන්ද එකෙකුටවත් මේ ප්‍රස්නේ බයානක කම පේන්නැත්තේ ඇයිකියල හිතාගන්න බෑ...:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    කු‍ටුම්භ;18958467 said:
    තුවාල කාරයෙක් මැරුනත් මුන්කියයි අනේ වාසනාවන් කියල..තුවාල කාරයො සනීප වෙන්න කියල මූ කරන්න මාර පවක්...:lol::lol:

    නෑ බන් උන් එහෙම නෑ. උන් මාරම කපටියි. තුවාල කාරයව බෙර ගන්න කරන්න පුළුවන් ඔක්කෝම කරනවා. ඒ කරන ගමනුත් අල්ලගෙන් හෙල්ප් ඉල්ලනවා. එහෙම කරලත් හොද කරන්න බැරි වෙල මැරුනොත් කියනවා. පල්ලියේ දේවියන් යදිමින් මැරෙන එක කොච්චර පිනක්ද කියලා.

    අර රිසානා කෙල්ලගේ අම්මත් ඔය වගේම කථාවක්නේ කිව්වේ. රිසානව බේරලා දෙන්න කියලා ජනාධිපතිට කිව්වා, මාධ්‍යට අඬ අඬ කිව්වා. බෙල්ල ගහලා දැම්මට පස්සේ මොකද කිව්වේ? ඒක අල්ලගේ කැමැත්ත. මට රිසානව දුන්නෙත් අල්ලා, මගෙන් රිසානව ගත්තෙත් අල්ලා. ඔන්න මුස්ලිම් එවුන් හිතන විදිහ. ඕකට මෝඩයි කියලා රැවටෙන්න එපා. මුන් පතුරවන්නේ තමනුත් රැවටිලා අනුනුත් රවට්ටන අන්තවාදයක්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    violent_refugees.jpg

    :sorry::(දුකහිතෙනවා බන් යුරෝපෙට වෙන්න යනදේ දැක්කහම!!! හම්බයෝ ටික අවුරුදු 1200 විතර ඉදල කරගන්න හදපු දෙය, කුරුස යුද්දෙන්වත් (Crusade) කරගන්න බැරිවුනුදේය මේ මෝඩ යුරෝපින් මුන්ට බන්දේසියක තියල දෙනවා !!!:growl: තව අ.10 විතර යනකොට උන්ට ගූ කෑවනම් හොදයි කියල හිතෙයි.. ඒ මෝඩයෝ "refugees are welcome" කියල පිලිගන්නවා මම BBC වල දැක්කා...:rofl::rofl: හොදට බලපන් මුස්ලිම් සහෝදරත්වය ගැන කතාකරන එකම රටකවත් මුන්ට උදව් කරනවද ???? අනේමන්ද එකෙකුටවත් මේ ප්‍රස්නේ බයානක කම පේන්නැත්තේ ඇයිකියල හිතාගන්න බෑ...:no:

    මට නම් පේන්නේ උන්ගේ ආණ්ඩු කරන උන්ට තමයි ලොකුම අමාරුව් තියෙන්නේ හම්බයෝ ටික ඇතුලට ගන්න.හොඳම උදාහරණය ඉස්ලාමයේ ජර්මන් වෛශ්‍යාව ( ඇන්ජෙලා මර්කල්). මේ අවුරුද්දේ මේ වෙනකම් ජර්මනියට සංක්‍රමණිකයෝ ලක්ෂ පහකට වැඩිය ඇවිත් තියෙනවලු.ඒ ගෑණි කියන්නේ උන් ලක්ෂ 8ක් වෙනකම් සංක්‍රමණිකයන් බලාපොරොත්තු වෙනවා කියලා.පේන විදියට යුරෝපේ ආණ්ඩු කරන එකාලා දන්නවා උන් කර දේ අන්තිම ප්‍රතිඵලය.සමහරු නම් කියනවා ඔය එන මුසලුවෝ ක්‍රිස්තියානය වැළඳගන්නවලු.හැබැයි ඉතින් ඇස් කන් තියෙන ඕන එකෙකුට පේනවා ඇත්ත මොකක්ද කියලා.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    නෑ බන් උන් එහෙම නෑ. උන් මාරම කපටියි. තුවාල කාරයව බෙර ගන්න කරන්න පුළුවන් ඔක්කෝම කරනවා. ඒ කරන ගමනුත් අල්ලගෙන් හෙල්ප් ඉල්ලනවා. එහෙම කරලත් හොද කරන්න බැරි වෙල මැරුනොත් කියනවා. පල්ලියේ දේවියන් යදිමින් මැරෙන එක කොච්චර පිනක්ද කියලා.

    අර රිසානා කෙල්ලගේ අම්මත් ඔය වගේම කථාවක්නේ කිව්වේ. රිසානව බේරලා දෙන්න කියලා ජනාධිපතිට කිව්වා, මාධ්‍යට අඬ අඬ කිව්වා. බෙල්ල ගහලා දැම්මට පස්සේ මොකද කිව්වේ? ඒක අල්ලගේ කැමැත්ත. මට රිසානව දුන්නෙත් අල්ලා, මගෙන් රිසානව ගත්තෙත් අල්ලා. ඔන්න මුස්ලිම් එවුන් හිතන විදිහ. ඕකට මෝඩයි කියලා රැවටෙන්න එපා. මුන් පතුරවන්නේ තමනුත් රැවටිලා අනුනුත් රවට්ටන අන්තවාදයක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මට නම් පේන්නේ උන්ගේ ආණ්ඩු කරන උන්ට තමයි ලොකුම අමාරුව් තියෙන්නේ හම්බයෝ ටික ඇතුලට ගන්න.හොඳම උදාහරණය ඉස්ලාමයේ ජර්මන් වෛශ්‍යාව ( ඇන්ජෙලා මර්කල්). මේ අවුරුද්දේ මේ වෙනකම් ජර්මනියට සංක්‍රමණිකයෝ ලක්ෂ පහකට වැඩිය ඇවිත් තියෙනවලු.ඒ ගෑණි කියන්නේ උන් ලක්ෂ 8ක් වෙනකම් සංක්‍රමණිකයන් බලාපොරොත්තු වෙනවා කියලා.පේන විදියට යුරෝපේ ආණ්ඩු කරන එකාලා දන්නවා උන් කර දේ අන්තිම ප්‍රතිඵලය.සමහරු නම් කියනවා ඔය එන මුසලුවෝ ක්‍රිස්තියානය වැළඳගන්නවලු.හැබැයි ඉතින් ඇස් කන් තියෙන ඕන එකෙකුට පේනවා ඇත්ත මොකක්ද කියලා.

    මචෝ, ලෝකේ කිසිමතැනක, ඉතිහාසේ කිසිම දවසක මුසලුවෝ ක්‍රිස්තියානය වැළඳගන නෑ!!! එක දවල් හීනයක් පමණයි!!

    :shocked: ඊයේ පෙරේදා මේ අලුත් ප්‍රශ්ණයට කලින් ඉදන් යුරෝපයට එන මුස්ලිම් සරණාගතයෝ ප්‍රස්නයක් වෙලා තිබුනේ. (මචං , මම France & Germany ගිහින් තියනවා, මගේ ලගම නෑයෝ Italy, Germany, Norway වල ඉන්නවා මම අද්දැකීමෙන් දන්නා දෙයක් මේ කියන්නේ ) කොටින්ම පැරිසියේ පාරක යන එකත් පරිස්සමෙන් කරන්න වෙලා තිබුනේ. කොයිවෙලාවේ කොහෙන්හරි මතුවෙන මේ කාලකන්නියෙක් බෑග්එක අරගන දුවනවා. මුන් කිසිම වැඩක් කරන්නේ නෑ හොරකම් කරනෙක ඇරෙන්න , දවල්ට පාර්ක් වල බංකු වලට වෙලා ඉදගන ඉන්නවා, රස්තියාදු ගහනවා, spray-can වලින් බිත්තිවල විකාර අදිනවා. මුළු යුරෝපෙම තුබුණු අනන්‍යතාවය මුන් විනසකරලා තියෙන්නේ. නමුත් Germanyයේ මේ තත්වය තුබුණේ නෑ ..:no: නමුත් දැන්නම් ඒකත් ඉවරයි. Angela Merkel ගැනිගේ mobile එක CIA ටැප් කලානේද?? උන්ට තේරුනාද දන්නේ නෑ මෙකිගෙ හම්බ ජාන ටිකක් තියනවා!!!:growl::growl:

    මොනවා උනත්
    European economy කියන්නේ ලෝකේ 2නි ආර්ථිකය :cool: එක අස්ථාවර වෙනවා කියන්නේ අපි හැමෝටම වක්‍රාකාරව බලපානවා කියන එකයි. :shocked: මටතියන ප්‍රශ්නය තමයි : මේකේ බයානක කම යුරෝපයට නොතේරෙනවා නෙමෙයිනේ , එහෙමවෙලත් ඇයි උන් බබාල වෙන්න හදන්නේ .... මොකක්හරි මේකේ යටි සැලසුමක් තියෙන්න ඕනේ ..ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද ???
    :frown::frown::frown::frown:

    මුසලුවෝ ක්‍රිස්තියානය වැළඳගන්නේ නෑ කියලා හෝඩියෙක් එකක් වුනත් දන්නවා.මම කිව්වේ සම(හරක්) එහෙම කියනවා(එළකිරියෙම එකෙක්)

    ජර්මනියේ ගණිකාව වගේම තමයි CIA එක තියෙන රටේ ඉන්න B.හුසේන්.B ත්.ඊට හපන් උන්ගේ මාධ්‍ය.බුරුමෙදි හම්බයන්ට වදින කොට ඔය මාධ්‍යකාරයෝ උන්ට පුක දීගෙන හිටියේ.ඊට හපන් Anonymous කියන හැතිකරේ.උන් මියන්මාරයට ගහපු හැටි ඒකාලේ දැක්කනේ.

    images

    Zone-h ගිහින් බැලුවම පේනවා හම්බයන්ගේ Cyber terrorism එකේ තරම.

    සැලැස්මක් ඇති ආගම් 2ක ඝට්ටලා මනුෂ්‍ය සංහතිය නැති කරලා දාන්න.ඒ ඇරෙන්න වෙන දෙයක් නම් මට පේන්නේ නෑ.