ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් ස
අධික වර්ෂාව සමඟ ආ වැලි කුණාටුවක් සමඟ මක්කම අල් මජීඩ් අල් හරාම් ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107ක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. සිකුරාදා සවස පැවැත්වු යාඥාවට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පූජා භූමියේ රැඳීසිටි නිසා අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගිය බව අරාබි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත. වැලි කුණාටුව සමඟ කුළුණ මහා පල්ලියේ වහල මත විශාල දොඹකරය කඩා වැදී ඇත.
ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මාස 21 සිට 26 දක්වා පැවැත්වෙන හජ්ජි උත්සවයට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත බැවින් ඔවුනට පහසුකම් සලසා දීම පූජා භූමිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා යෙදා ඇති දොඹකරයක් මෙසේ කඩා වැටී ඇත.
===============================================

ඉර්ෆාන් 2015-09-12 04:25:37
පුජා භූමියේ මැරුනු අය ඉතා වසනවන්තයෝය. 

මරණයට පත්වූ වන්ට අපි දෙවියන් වහන්සේගෙන් සුවර්ගය ප්‍රාර්ථනා කරමු. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! 

නුවන් 2015-09-12 09:24:43
ඉර්ෆාන්, ඇයි තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා කිව්වේ ? (නදී)

ඉර්ෆාන් 2015-09-12 09:43:38
නුවන් එහෙම නම් මොනවද කියන්න තියෙන්නේ ? අපි නෙමෙයිනේ මරණය සහ ජීවිතය දෙන්නේ. (නදී)

Last edited:
දුකහිතෙනවා බන් යුරෝපෙට වෙන්න යනදේ දැක්කහම!!! හම්බයෝ ටික අවුරුදු 1200 විතර ඉදල කරගන්න හදපු දෙය, කුරුස යුද්දෙන්වත් (Crusade) කරගන්න බැරිවුනුදේය මේ මෝඩ යුරෝපින් මුන්ට බන්දේසියක තියල දෙනවා !!!
තව අ.10 විතර යනකොට උන්ට ගූ කෑවනම් හොදයි කියල හිතෙයි.. ඒ මෝඩයෝ "refugees are welcome" කියල පිලිගන්නවා මම BBC වල දැක්කා...

ඊයේ පෙරේදා මේ අලුත් ප්‍රශ්ණයට කලින් ඉදන් යුරෝපයට එන මුස්ලිම් සරණාගතයෝ ප්‍රස්නයක් වෙලා තිබුනේ. (මචං , මම France & Germany ගිහින් තියනවා, මගේ ලගම නෑයෝ Italy, Germany, Norway වල ඉන්නවා මම අද්දැකීමෙන් දන්නා දෙයක් මේ කියන්නේ ) කොටින්ම පැරිසියේ පාරක යන එකත් පරිස්සමෙන් කරන්න වෙලා තිබුනේ. කොයිවෙලාවේ කොහෙන්හරි මතුවෙන මේ කාලකන්නියෙක් බෑග්එක අරගන දුවනවා. මුන් කිසිම වැඩක් කරන්නේ නෑ හොරකම් කරනෙක ඇරෙන්න , දවල්ට පාර්ක් වල බංකු වලට වෙලා ඉදගන ඉන්නවා, රස්තියාදු ගහනවා, spray-can වලින් බිත්තිවල විකාර අදිනවා. මුළු යුරෝපෙම තුබුණු අනන්‍යතාවය මුන් විනසකරලා තියෙන්නේ. නමුත් Germanyයේ මේ තත්වය තුබුණේ නෑ ..
එක අස්ථාවර වෙනවා කියන්නේ අපි හැමෝටම වක්‍රාකාරව බලපානවා කියන එකයි. 