ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන,

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන,
    ගෙදර හදන්න ඕනි වෙන වයරින් බඩු ටික නම් ගත්තා,
    Tile වලටත් හෙට Rocell එකට ගිහින් සල්ලි බදින්න හිතන් ඉන්නේ,
    වයරින් බඩු එක එකේ මිල දාන්න පුලුවන්ද බන් ????
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    එළදෙනක් ගනින් හෙට අනිද්දා වෙද්දී කිරිපිටි නෑ දේශීය ඒවත් පෝලිම් සීමා
    මං ඉන්නේ කුකුල් පැටව් 50ක් විතර ගෙනත් දාල තියන්න දැන් මස් බිත්තර ගණන්. උරු පැටව් උනත් කමක් නෑ බලන්න ඕන

    හාල් එහෙම ස්ටොක් කරගත්තට වරදක් නෑ සීනි එහෙම බෑ අව්ල් වෙනවනෙ
    ලීටර් 1000 ප්ලාස්ටික් වතුර ටැංකියක් අරං පෙට්‍රල් පුළුවන් තරම් පුරවල තියාගනින් හොඳට සීල් කරලා
    Harak mas ganan yana ekak na ne. Laksha 60 gaanak innawane
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    mama koikatath keyala Bike ekata engin Oil can 3k aran tyagattha.e gattheth bohoma amaruwen.kadavalvala badu na.hoyala hoyala kadaval 3kn gatthe eka eka gatthe