වයරින් බඩු එක එකේ මිල දාන්න පුලුවන්ද බන් ????ඉස්සරහට ගණන් යන දේවල් මොනවද ? උබලා අරන් එහෙම තියන් ඉන්න අදහස් කරන,
ගෙදර හදන්න ඕනි වෙන වයරින් බඩු ටික නම් ගත්තා,
Tile වලටත් හෙට Rocell එකට ගිහින් සල්ලි බදින්න හිතන් ඉන්නේ,

aiya shop ekak karnne watena ganatama thama gatte.වයරින් බඩු එක එකේ මිල දාන්න පුලුවන්ද බන් ????
His cylinder thiyan mokda ban gas nathuwa
Harak mas ganan yana ekak na ne. Laksha 60 gaanak innawaneඑළදෙනක් ගනින් හෙට අනිද්දා වෙද්දී කිරිපිටි නෑ දේශීය ඒවත් පෝලිම් සීමා
මං ඉන්නේ කුකුල් පැටව් 50ක් විතර ගෙනත් දාල තියන්න දැන් මස් බිත්තර ගණන්. උරු පැටව් උනත් කමක් නෑ බලන්න ඕන
හාල් එහෙම ස්ටොක් කරගත්තට වරදක් නෑ සීනි එහෙම බෑ අව්ල් වෙනවනෙ
ලීටර් 1000 ප්ලාස්ටික් වතුර ටැංකියක් අරං පෙට්‍රල් පුළුවන් තරම් පුරවල තියාගනින් හොඳට සීල් කරලා
Thanks! මැසේජ් එකක් දැම්මා.aiya shop ekak karnne watena ganatama thama gatte.
ubata oni list eka dapan company watena ganata wada aduwen denna puluwan.
------ Post added on Dec 16, 2021 at 8:30 AM