ඉස්සරහට මොනවා කරන්නද??

dinushka2

Member
Feb 1, 2008
116
3
0
ඉස්සරහට මොනවා කරන්නද??

මම මුලින්ම කලේ 2009. Bio වලින්. ඒ සැරේ අනාථයි. Results වුනෙ CCF.:( F එක Bio වලට. කමක් නෑ කියමුකො. ඊට පස්සෙ 2010 ආයෙත් කරා. ඒ පාර ඊට අන්තයි. BBF . :oo:එකෙත් Bio fail. මොනව කරන්නද . එක හින්දා පාස් වෙන්න කියල මේ පාර කරනවා. මේ පාර SSSක් එයි කියල SURE එකක් තියෙනවා.:dull:
මොනවා වුනත් මගෙ career path එක IT පැත්තෙන් කියල හිතල ඉවරායි. ඒක නිසා Degree in cs/it එකක් කරන්න ඕන. මට දැනට OCPJP(Oracle Java Programmer) 1.6 එක තියෙනව 100% marks එක්ක. තව Struts, Persistence, Spring,JSF,JSP වගේ ඒවා දන්නවා.:D එත් ඔය මොන මගුල දැන ගත්තත් වැඩක් නෑනෙ degree එකක් නැතුව. ඒක නිසා degree එකක් කරන්න ඕන. IT වලින් මට කරන්න පුලුවන් (පරන reslutz වලින්) degree ගැනයි, al pending කියල කරන්න පුලුවන් degree ගනයි දන්න කට්ටිය කියන්නකො...

Specialyy- UOM-BIT, SLIIT Bsc(Hons), and etc..

Degree එකක් ගත්තොත් Moratuwa Msc in CS එකක් කරන්නත් මගේ idea එකක් තියෙනවා. :P
 
Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Thnkz bro. Bt mata puluwanda FIT eka karana gaman ma BIT ekath karanna.? anith eka FIT eka karala yanna puluwan UCSC Bit eka witharai neda. I think UOM bit has a higher recognition

    FIT karana gaman BIT karanna behe! FIT eka passnam thamaa BIT karanna denne (AL nethuwa.)

    Moratuwa BIT ekei mekei echchara wenasak nehe! Mage yaluwek UoM eke engineering karanawa.miniha ethanama BIT ekath karanawa. Api ekata set wela padam karanne! Unge notes walai apei eka wagema thama!
    UoM BIT eka denne Moratuwa FIT eken (Faculty of Information Technology)
    Past Papers wala ekama questions dekema thiyena welawaluth thiyenawa :D:D

    Moratuwa nama thiyenne engineering ekata! ekai ehema kiyanne!
    Moratuwe BIT karana kenekgenui UCSC BIT karana kenekgenui ahala balanna!

    Good Luck!
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    Wish You all the Best Bro...Mata 1st time hambune CSF...Chemistry F ath BIO C...Ganan ganna epa me para goda daganin :D
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    පොඩි කලේ ඉඳල ගුරුවරු දෙමාපියන් හැමදාම අපිට කිව්වේ "පුතේ ලොකුවෙලා හොඳ රස්සාවක් කරන්න" කියල. අපි ඉපදිලා තියෙන්නේ මද්‍යම පන්තියේ පව්ලක නම් මේ කියමන හොඳට අහල පුරුදු ඇති. ඒත් ධනවත් පවුල්වල දෙමාපියන් දරුවන්ට කියන්නේ "හොඳ රස්සාවල් දෙන්න පුළුවන් දරුවෙක් වෙන්න" කියල. මේ කියමනේ විශාල අර්ථයක් තියෙනවා. ධනවත් දෙමාපියන් හදන්නේ අනුන් යටතේ වැඩ කරන පිරිසක් නෙමෙයි. හොඳට හිතල බලන්න හොඳ රස්සාවක් කරන එකද හොඳ, එහෙමත් නැත්නම් හොඳ රස්සාවල් දෙන එකද හොඳ කියල. තව පිරිසකට රැකියා දෙන ව්‍යවසායකයෝ පිරිසක් අපේ රටටත් දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයෝ පිරිසක්. කව්ද ආස නැත්තේ අඩු වයසෙන්ම හොඳට ඉගෙනගෙන, තමන්ගේම කියල ආයතනයක් පටන් අරගෙන ගොඩාක් හරි හම්බ කරලා සැපවත් ජීවිතයක් ගත කරන්න.
    "හිතුවොත් කරන්න බැරි දෙයක් නැ" කියල කියමනක් තියෙනවා. ඒත් කොච්චර හිතුවත් ව්‍යවසයකයෙක් වෙන එක නම් එහෙම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි පුංචි හරි තමාගේම ආයතනයක් ආරම්භ කරන්න මිලියන ගානක් අවශ්‍ය වෙන එක. ඉතින් මේ අදහස තරුණ පරපුරේ සිහිනයක් බවට පත් වෙනවා විතරයි.
    නමුත් PCJT Software Engineer පටමාලාව කියන්නේ මේ සිහිනය සබැ කරන්න හදපු ඇති ප්‍රබල පුහුණු පාඨමාලාවක්. Microsoft අයිති Bill Gates , Facebook අයිති Mark වගේ අය අවුරුදු 22 ක් වෙනකොට තම ව්‍යාපාර ආරම්භ කරපු අය. මෙවැනි ව්‍යවසායකයෝ අඩු වයසින් බිහිකළේ ලංකාවේ මොන පුහුණු පාඨමාලාවෙන්ද? අද PCJT පාඨමාලාව හරහා බිහිවුන තරුණ තරුණියෝ මිලියන ගණන් හොයන්න පටන් අරගෙන. ඔවුන් මේ තත්වයට පත් උනේ මිලියන ගණන් තමන්ගේ ව්‍යාපාර වලට යට කරලද? නෑ. තමන් PCJT පාඨමාලා වේදී ලබපු දැනුමත් පරිගණකයත් උපයෝගී කරගෙන. "Knowledge is Money" කියන කියමන අද ලංකාවේ තරුණ පරපුරට ඇත්තක් බවට පත් කරන්න PCJT පාඨමාලාවට හැකිවෙලා.

    follow thiz link brother- http://futuremillionaire.ijts.org/

    • Like
    Reactions: INCORRECT

    mama pcjt karapu ekek bn. ube oya hora guhawe boru kiyapan kalu kota cheenunta. unuth ahaida danne na. java igena ganna ona nm panadura ijse(old ijts branch) ekata waren. eke oya hora course na. genuine oracle certificate witharai
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Machan ubata BIT kareki Pending A/L result ekka mama Apply kareth ehemay.

    A/L result awata passe tama ubawa Hariyatama Register kara ganne. Etakam nikan Apply karala witaray karanda puluwan.

    A/L awata passe BIT office ekata denum dunnama Ubawa Register kara ganawa.

    Ubata A/L me sere sure nisa awulak ne nettam.

    FIT karala BIT kareki. FIT 3 months hari ita aduwen hari kareki.
     
    loweth na. elakiri. ehenam exam iwara wuna gaman patan ganna oa. nrmally aluth batch ekak patan ganne kawada wageda- UOM wala
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    loweth na. elakiri. ehenam exam iwara wuna gaman patan ganna oa. nrmally aluth batch ekak patan ganne kawada wageda- UOM wala

    Eka danne ne machan.

    Mama oya Kiwwe UCSC eke BIT gena mama karanne eka.

    UOM ekanam mama danne ne

    Hebey UCSC eke ehemanam september wala New Batch eka start karanawa. Ubata December dihata unath register uneki result awata passe. Mama ehema tama Last yer reg une
     
    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    Eka danne ne machan.

    Mama oya Kiwwe UCSC eke BIT gena mama karanne eka.

    UOM ekanam mama danne ne

    Hebey UCSC eke ehemanam september wala New Batch eka start karanawa. Ubata December dihata unath register uneki result awata passe. Mama ehema tama Last yer reg une

    kk mchn. mama uom eken ahala balannam. barima wunoth ucsc yanwaa. ;):yes:
     
    :no: