ඉස්සරහට මොනවා කරන්නද??
මම මුලින්ම කලේ 2009. Bio වලින්. ඒ සැරේ අනාථයි. Results වුනෙ CCF.
F එක Bio වලට. කමක් නෑ කියමුකො. ඊට පස්සෙ 2010 ආයෙත් කරා. ඒ පාර ඊට අන්තයි. BBF .
එකෙත් Bio fail. මොනව කරන්නද . එක හින්දා පාස් වෙන්න කියල මේ පාර කරනවා. මේ පාර SSSක් එයි කියල SURE එකක් තියෙනවා.
මොනවා වුනත් මගෙ career path එක IT පැත්තෙන් කියල හිතල ඉවරායි. ඒක නිසා Degree in cs/it එකක් කරන්න ඕන. මට දැනට OCPJP(Oracle Java Programmer) 1.6 එක තියෙනව 100% marks එක්ක. තව Struts, Persistence, Spring,JSF,JSP වගේ ඒවා දන්නවා.
එත් ඔය මොන මගුල දැන ගත්තත් වැඩක් නෑනෙ degree එකක් නැතුව. ඒක නිසා degree එකක් කරන්න ඕන. IT වලින් මට කරන්න පුලුවන් (පරන reslutz වලින්) degree ගැනයි, al pending කියල කරන්න පුලුවන් degree ගනයි දන්න කට්ටිය කියන්නකො...
Specialyy- UOM-BIT, SLIIT Bsc(Hons), and etc..
Degree එකක් ගත්තොත් Moratuwa Msc in CS එකක් කරන්නත් මගේ idea එකක් තියෙනවා.
මම මුලින්ම කලේ 2009. Bio වලින්. ඒ සැරේ අනාථයි. Results වුනෙ CCF.
F එක Bio වලට. කමක් නෑ කියමුකො. ඊට පස්සෙ 2010 ආයෙත් කරා. ඒ පාර ඊට අන්තයි. BBF .
එකෙත් Bio fail. මොනව කරන්නද . එක හින්දා පාස් වෙන්න කියල මේ පාර කරනවා. මේ පාර SSSක් එයි කියල SURE එකක් තියෙනවා.
මොනවා වුනත් මගෙ career path එක IT පැත්තෙන් කියල හිතල ඉවරායි. ඒක නිසා Degree in cs/it එකක් කරන්න ඕන. මට දැනට OCPJP(Oracle Java Programmer) 1.6 එක තියෙනව 100% marks එක්ක. තව Struts, Persistence, Spring,JSF,JSP වගේ ඒවා දන්නවා.
එත් ඔය මොන මගුල දැන ගත්තත් වැඩක් නෑනෙ degree එකක් නැතුව. ඒක නිසා degree එකක් කරන්න ඕන. IT වලින් මට කරන්න පුලුවන් (පරන reslutz වලින්) degree ගැනයි, al pending කියල කරන්න පුලුවන් degree ගනයි දන්න කට්ටිය කියන්නකො... Specialyy- UOM-BIT, SLIIT Bsc(Hons), and etc..