ඉස්සරහට යං පස්සට යං

AnuradhaRa

Well-known member
  • ඉස්සරහට යං පස්සට යං

    පාරක් දිගේ ඉස්සරහට යන්ඩත් පුලුවන්, ආයෙ පස්සට යන්ඩත් පුලුවන්..
    ඉතිං එහෙම වුණයි කියල කොහොමද යකෝ කාලය හරහාත් එහෙම පස්සට යන්ඩ පුලුවන් කියල හිතුවෙ..
    මුන්ට පිස්සුද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ද්වි මාන, ත්‍රිමාණ, ඕනෙමනං කාලයත් එක්ක චතුර් මාන, මේ ඔක්කොම ඇත්තටම තියෙනව කියමුකො..
    ඒත් ඕකට තව ඉලක්කම ඉලක්කම එකතු කරල පස් මාන, හය මාන, හත් මාන... :lol:
    10 වෙනි මානෙත් තියෙනවලු.. ඉලක්කං එකතු කර කර ඔය විදියට කියන්ඩ බැරියැ නහුතෙටම එනකං..
    නහුතං මානෙත් ඇති එහෙනං :lol:
     

    AnuradhaRa

    Well-known member
  • හැමදේකම විරුද්ධ දෙයක් (විරුද්ධ පදයක්) ගැන සංකල්පයක් මිනිස්සුන්ට තියෙන හින්ද, ගුරුත්වාකර්ෂණයට සංකල්ප පාරක් දාල හිතුව ප්‍රතිගුරුත්වාකර්ෂණයකුත් (anti-gravity) ඇති කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සු සංකල්ප මවාගන්න හැටි ගැන බං මේ කිව්වෙ..
    ඒව මේ ලෝකෙ ඇත්තටම තියෙන්ඩත් පුලුවන්, නොතිබෙන්ඩත් පුලුවන්..

    ඒ වගේම මේ ලෝකෙ පවතින හැම දෙයක් ගැනම අපිට සංකල්ප නෑ, ඒ කියන්නෙ අපිට ඒ වගේ දෙයක් හිතින් හිතා ගන්ඩ බෑ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    f4b69096f564b36dc574d47f4a013f77.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ආලෝකයට වඩා වේගෙන් යන ක්‍රමයක් හොයාගනින් කාලය හරහා ගිහින් පෙන්නන්න..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.... කාලය කියන්නේ ආලෝකයටද???????
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ තරම් ප්‍රශ්න තියෙන ඩයල් එකක් මුලු ලෝකෙම නැතුව ඇති
    ඕවා හිතේ තියාගෙන කොහොමද බන් ජීවත් වෙන්නේ
    දවසටම ත්‍රෙඩ් කීයක් දානවද උඹ ප්‍රශ්න අහලම
    :rofl::rofl::rofl::rofl: