ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    තියෙන උන් වැඩි වෙනවා කියනවා නැති උන් අඩු වෙනවා කියනවා ඕකයි සීන් එක

    Onama deyak higa wenakota ganan wedi wenawa ne ban. Vehicles walata import ban karala thiena eka ain kaloth (tax wedi karanne nethiwa) apahu ganan adu wei.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    thawa kohe wadi wennada yako.danatatmath patta ganan ne.Vitz ekak dan 60k withara kiyanawa.kawuda ban ochara ganan dila vitz ganne.gattoth ithin salli walata karanna deyak nathi mati harakek thamai.minissu ganne nathi wenakota nikanma ganan bahi.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාර් නෙමේ කන බොන එකත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා මේ ලබ්බ ගොඩ දා ගත්තේ නෑත්නම්
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. ආනයන තහනම ලබන අවුරුද්දේ මැද වෙනකම්වත් තියේවි. ගෙන්නන්න අවසර දුන්නත් ලිමිට් කරයි. තව අවුරුද්දකින් ඩොලර් එක 230ට විතර ගියොත් තවත් වැඩිවෙයි. දවසගානේ සේල්වල වාහන අඩු වෙනවා, සමහර ඒවා වහලා. වාහනය ගන්නම ඔනේ නම් දැන්ම ගන්න ඔනේ.