නැතිබනේ හැමවෙලේම කියවන්නෙ නැතිව කාලකන්ණි කම යන්නත් එක්ක.. අලුත් දේවල් ගැන හිතන්න
Overthinkingකරන්ට් නැති උනොත් IT උන් ලේප්ට්.
බෙහෙත් නැති උනොත් ඩොකකු ලේප්ට්. උන් ලේප්ට් කියන්නේ සාමාන්‍ය ලෙඩ තියන උනුත් ලේට්ප්. ඩිප්රේෂන් හින්ද ඉතුරු වෙන උනුත් ලේප්ට්![]()

අයෙත් ඉස්සර වගේ මීහරක් ටිකක් හොයා ගන්න තමා වෙන්නේකුඹුරු නම් අතින් හරි කොටනවා අපි නම්.පුරුදු නැති වැඩක් නෙමෙයි නේ.ගොයම් ටික පාගන්න විදියක් තමයි නැත්තේ.
Mata nan penna be uba oya kiyapu service sector eke unwa. Api mahansi wela igena gena skill hadagenawath echchara hmba karan ne.un karana bambuwakuth ne rate economy ekata.hebei ganna okkoma sepa gannawa minissunwa huragena kala.Lokuma prashne wenne unskill labors lata. Example ekak kiwwoth, school levers la widiyata join unu bankers la, insurance agents la, pharmaceutical reps la wage gaanak shape eke hoyana tikak hodata jeewath wena ayata. Prashne thama me ayata migrate wela thaman ge industry eke jobs hoyaganna bari eka.
Skilled labors lata nan options have. IT, engineering, medical, accountancy wage fields wala unta migrate wenna options wadi saha gihin karanna dewal have.