ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    73c99e2e56ba348abca8fd44506f5e760ad28cc0.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ තේ වතුර වතුපිටින් ම අතෑරලා දාලා​
    කුඹුරුත් එහෙමයි
    කුඹුරු නම් අතින් හරි කොටනවා අපි නම්.පුරුදු නැති වැඩක් නෙමෙයි නේ.ගොයම් ටික පාගන්න විදියක් තමයි නැත්තේ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    කුඹුරු නම් අතින් හරි කොටනවා අපි නම්.පුරුදු නැති වැඩක් නෙමෙයි නේ.ගොයම් ටික පාගන්න විදියක් තමයි නැත්තේ.
    කමතක් සුද්ද කරලා හරක්ගෙන් පාගමු
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෙහෙත් ඉදුල් කන්න වෙන ලයින් එකක් තියෙන්නෙ බන් වෙන රටවල් වලත් උනා වගේ. තේ එහෙම ගොඩ ගන්න බෑ පෝර නැතුව. කුඹුරු කරන්න බිත්තර වීත් නෑ. මැෂින් වලට ඕන තෙලුත් නෑ. තේ දළු එකතු කරපු උන්ටත් කෙල වෙලා ඉන්නෙ ඉතින් මහා පරිමාණ කුඹුරු කරන උන්ට වහ බොන්න හිතිලා ඇත්තෙ බන්. සමහරු ඕවා කරන්නෙ කනකර උගස් තියලා​
     
    • Sad
    Reactions: ElaBaba