ඉස්සර ඉඳන්ම කොටුවේ cheap gadgets කඩ තිබිල තියෙනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    4th-cross-street-Copy.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    යකෝ මේවා දාන්න එපා..
    එකෙක් ඉන්නවා @Kumbhakarna22 කියලා. රැවටෙනවා ටස් ගාල.. ගිහිං ඩෝං ගාල දායි උන්ගෙ ෆේස්බුක් පඩංගු වල මෙන්න බලන්න ජම්බුද්වීපය කියන ලංකාවෙ ඉස්සර තිබුන තාස්සනේ කියලා ....
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    යකෝ මේවා දාන්න එපා..
    එකෙක් ඉන්නවා @Kumbhakarna22 කියලා. රැවටෙනවා ටස් ගාල.. ගිහිං ඩෝං ගාල දායි උන්ගෙ ෆේස්බුක් පඩංගු වල මෙන්න බලන්න ජම්බුද්වීපය කියන ලංකාවෙ ඉස්සර තිබුන තාස්සනේ කියලා ....
    පල වේසියේ යන්න..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මේ වගේ ඒව දැම්මාම ඉතිහාසය ඉගෙනගන්න ළමයෙක් උනත් search කරන වෙලාවකට හිතෙයි මේවා හෙන ඇත්ත කියලා 😞
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පල වේසියේ යන්න..
    තෙල් ගෑවාම බිජ්ජ ලොකු උනාද පොන්ස් ?
    බයික් සීට් එකේ පුස් ටික ගියාද?

    කැරියට පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බෑ. හැබැයි කේන්දර බලන්න කතාව...
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මේ වගේ ඒව දැම්මාම ඉතිහාසය ඉගෙනගන්න ළමයෙක් උනත් search කරන වෙලාවකට හිතෙයි මේවා හෙන ඇත්ත කියලා 😞
    ඒම උන් වද වෙලා යන්න කාලෙ හරි දැන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අඩුකුලේ හොර JBL, ටික්ටොක් පද්දෝ, පැද්දියෝ ඒකාලෙත් ඉඳලා
    හරි පුදුමයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    බලහං ඒ කාලෙ කොල්ලො ජැන්ඩියට, ගැම්මට ඉන්න හැටි