ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද? :lol:

    මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි. :eek::lol:

    තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ. :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    උබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද? :lol:

    මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි. :eek::lol:

    තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ. :lol:

    මම පවුලේ වැඩිමලා. නංගිලා මල්ලිලා රොත්ත එක්ක බැලුවාම වැඩිපුරම ගුටිකලා තියෙන්නේ මම. හේතුව වැරදි නිසාම නෙවෙයි, මට දැන් හිතෙනවා පලමු ළමයා නිසා දෙමාපියන්ට ඒ ලමයාව කන්ට්‍රොල් කරන්න අත්දැකිම් මදි විම හා නොදන්න නිසා වැඩිමහල් ලමයා වැඩිපුර දඩුවම් විදිනවා කියලා. දෙවැනි තුන්වනි ළමයා වෙද්දි අත්දැකිම් එක්ක දඩුවම් ක්‍රම බලහින වෙලා වෙනස් වෙනවා.

    අනික අපේ කාලේ ළමයා තැලිය යුතුයි කියන මතය දරුනුයි. නැදැයොත් කියන්නේ නොගහ හදන්න බැ කියලා. ඉතින් මොන දෙමාපියත් තලන්න බලන්නේ.

    වචන නම් කටුකයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වල් බල්ලා rarely

    ගල් මුසලයා and කාලකන්නියා almost everyday

    පර බල්ලා quite frequently

    සිගරට් ගහලා පිනාට මාට්ටු උනා දවසක්, එදා වේසාවා කිව්වා
     
    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    පොඩිම කාලේ බීඩී බිලා අඩුවෙලා දුන්නා මට දුම් දාන්න.

    ඊට පස්සේ කවදාවත් ගහලත් නැහැ, ලොකුවට බැනලත් නැහැ. මම හිතන්නේ එයා මට නිදහසේ හැදෙන්න දුන්නා. පාඩම් කරන්න කියලා වත් ලොකුවට බලපෑම් කරලා නැහැ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එකම එක පාරයි මටයි අයියටයි එක පාරක් ගැහුව ඌයි මායි හොඳටම ගහගෙන....

    බනින්න ඕන නෑ පොඩ්ඩක් දෙපාරක් බැලුවම ඇති... ඒකේ කියන්න ඕන කතා ටික තියෙනවා ...

    දැන් ඒ බැල්ම නැති වෙලා අව්රුදු 10ක් වෙනවා...