mata gahuwe "Hithuwakkkara weda" karana hinda. Explain karala thamai "sata pata satha..............."
බැනපුව නන් මතක නෑ කාපුව නන් මතකයි.![]()

මටත් මතක ඇති කාලෙක ගහල නෑඅපේ තාත්තගේ මතේ නම් ළමයා තමන්ගේ උරහිසට උඩින් හැදුනම් පස්සේ ගහන එක වැරදියි කියන් එක..තාත්තා ගොඩක් දුරට ගහනවට වඩා වැරද්ද එක්ස්ප්ලේන් කරනවා..ඒකෙන් වෙන හානිය පහදනවා...එනිවේ තාත්තට තියෙන ආදරේට , මම වැරදි කරත් කරන්නේ අහු නොවෙන විදිහට...තාත්තා මට ඉස්සර ඉදන්ම මාර රෙස්පෙක්ට් එකක් දෙන්නේ...නෑදෑයෝ ඉස්සරහ උනත් මාව උඩින්මයි තියන්නේ....ඒ නිසා වෙන්න ඇති අදටත් මම ඕනම තැනක පට්ට කන්ෆිඩන්ට් පිට ඉන්නේ...
තාත්තා ජීවිතේට ගොඩාක් හොද දේවල් කියල දීලා තියනවා...මම දැකපු මාරම මැචුවර්ඩ් පර්සන් කෙනෙක් මගේ තාත්තා...අදටත් මම තාත්තට ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි...
මගෙ තාත්තා මට කෑම බීමෙන්, ඇඳුමින් පැළඳුමින් වෙන භෞතික දේවල් වලින් කිසිමම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි ජීවිතේ හැඩගහගන්න මට හරිහමන් උපදෙසක් දුන්නෙ නෑ දෙන්නෙත් නෑ. අදටත් අලුත් දෙයක් (මොනම දෙයක් උනත්) කරන්න හදනකොට එපා කියන එක තමා කියන්නේ. අලුතින් දෙයක් කියල දෙන්නෙ නෑ, වැඩක් වැරදුනාම බනිනවා හැබැයි. ඉස්සර ඉඳලම ඒ දුරස්ථභාවය තියෙනවා. ඒ නිසාම මම පුරුදු වෙලා ඉන්නෙ දෙයක් කරන්න පටන් අරන් ටිකක් දුර ගියාම ඒක ගෙදරට දන්වන්න. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙක් උනත් හරි සිල්ලර විදියට දේවල් දකින්නේ. ඕනම දේක පිට ඔපේ තියෙනවනම් ඇතුලෙ තියෙන්නෙ කුණු ගොඩක් උනත් කමක් නෑ. අන්න ඒ දේවල් වලට මම කැමති නෑ බංඅපේ තාත්තගේ මතේ නම් ළමයා තමන්ගේ උරහිසට උඩින් හැදුනම් පස්සේ ගහන එක වැරදියි කියන් එක..තාත්තා ගොඩක් දුරට ගහනවට වඩා වැරද්ද එක්ස්ප්ලේන් කරනවා..ඒකෙන් වෙන හානිය පහදනවා...එනිවේ තාත්තට තියෙන ආදරේට , මම වැරදි කරත් කරන්නේ අහු නොවෙන විදිහට...තාත්තා මට ඉස්සර ඉදන්ම මාර රෙස්පෙක්ට් එකක් දෙන්නේ...නෑදෑයෝ ඉස්සරහ උනත් මාව උඩින්මයි තියන්නේ....ඒ නිසා වෙන්න ඇති අදටත් මම ඕනම තැනක පට්ට කන්ෆිඩන්ට් පිට ඉන්නේ...
තාත්තා ජීවිතේට ගොඩාක් හොද දේවල් කියල දීලා තියනවා...මම දැකපු මාරම මැචුවර්ඩ් පර්සන් කෙනෙක් මගේ තාත්තා...අදටත් මම තාත්තට ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි...
Hemoma eka vage unama loke lasana nahe ne bn. Ube lamayata uba aasa karapu e thaththa vage jeevath veyan.මගෙ තාත්තා මට කෑම බීමෙන්, ඇඳුමින් පැළඳුමින් වෙන භෞතික දේවල් වලින් කිසිමම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි ජීවිතේ හැඩගහගන්න මට හරිහමන් උපදෙසක් දුන්නෙ නෑ දෙන්නෙත් නෑ. අදටත් අලුත් දෙයක් (මොනම දෙයක් උනත්) කරන්න හදනකොට එපා කියන එක තමා කියන්නේ. අලුතින් දෙයක් කියල දෙන්නෙ නෑ, වැඩක් වැරදුනාම බනිනවා හැබැයි. ඉස්සර ඉඳලම ඒ දුරස්ථභාවය තියෙනවා. ඒ නිසාම මම පුරුදු වෙලා ඉන්නෙ දෙයක් කරන්න පටන් අරන් ටිකක් දුර ගියාම ඒක ගෙදරට දන්වන්න. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙක් උනත් හරි සිල්ලර විදියට දේවල් දකින්නේ. ඕනම දේක පිට ඔපේ තියෙනවනම් ඇතුලෙ තියෙන්නෙ කුණු ගොඩක් උනත් කමක් නෑ. අන්න ඒ දේවල් වලට මම කැමති නෑ බං
ඔව්, අනිවාර්යයෙන්. මම කරන ප්‍රධානම දේ තමා වැරදි වැඩක් නෙමෙයි නම් කරන්න හදන්නෙ, කවදාවත් එපා කියන්නෙ නෑ. එඑතකොට සමාජෙ ඉස්සරහ කෙලින් හිටගන්න පුළුවන් ළමයෙක් හැදෙනවා.Hemoma eka vage unama loke lasana nahe ne bn. Ube lamayata uba aasa karapu e thaththa vage jeevath veyan.

mata nam gedarin hamadama kiwwe epa kiyala.ඔව්, අනිවාර්යයෙන්. මම කරන ප්‍රධානම දේ තමා වැරදි වැඩක් නෙමෙයි නම් කරන්න හදන්නෙ, කවදාවත් එපා කියන්නෙ නෑ. එඑතකොට සමාජෙ ඉස්සරහ කෙලින් හිටගන්න පුළුවන් ළමයෙක් හැදෙනවා.

mata nam gedarin hamadama kiwwe epa kiyala.![]()
Fortunately, I got a good wife.
Ponnayaඋබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද?
මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි.
තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ.![]()
බනින්න හරි ගහන්න හරි මොනවා හරි අලුත් දෙයක් කතා කරන්න හරි වැරදුණ දෙයක් ගැන කියන්න හරි අම්මා හරි අප්පච්චි හරි ළග ඉන්න ඕන කියලා හිතෙන ඒකත් ඒ අයට පිනක් බං අද කාලේතාත්තා නෑ බන් බනින්න අවුරුදු 11 ක් වෙනව දැන්... බැනපු ඒව නම් මතක නෑ ලොකුවට... පොඩිකාලේ නම් ගහල තියෙනවා පාර පැනල වාහනේක හැප්පෙන්න ගිහින්... බනින්න හරි තාත්ත හිටිය නම් කියල හිතෙනවා හැම වෙලේම
කාලකන්නියා , කියලාඋබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද?
මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි.
තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ.![]()
තාත්තලගෙන් පිටිවහලක් හම්බ වෙන එක හැමෝට ම එක විදියට නෑ බන්. පිරිමියෙක් විදියට තමන් තනියම දෙයක් කරගන්න එකා ශක්තිමත් මිනිහෙක්.මගෙ තාත්තා මට කෑම බීමෙන්, ඇඳුමින් පැළඳුමින් වෙන භෞතික දේවල් වලින් කිසිමම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි ජීවිතේ හැඩගහගන්න මට හරිහමන් උපදෙසක් දුන්නෙ නෑ දෙන්නෙත් නෑ. අදටත් අලුත් දෙයක් (මොනම දෙයක් උනත්) කරන්න හදනකොට එපා කියන එක තමා කියන්නේ. අලුතින් දෙයක් කියල දෙන්නෙ නෑ, වැඩක් වැරදුනාම බනිනවා හැබැයි. ඉස්සර ඉඳලම ඒ දුරස්ථභාවය තියෙනවා. ඒ නිසාම මම පුරුදු වෙලා ඉන්නෙ දෙයක් කරන්න පටන් අරන් ටිකක් දුර ගියාම ඒක ගෙදරට දන්වන්න. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙක් උනත් හරි සිල්ලර විදියට දේවල් දකින්නේ. ඕනම දේක පිට ඔපේ තියෙනවනම් ඇතුලෙ තියෙන්නෙ කුණු ගොඩක් උනත් කමක් නෑ. අන්න ඒ දේවල් වලට මම කැමති නෑ බං