ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අපේ තාත්තගේ මතේ නම් ළමයා තමන්ගේ උරහිසට උඩින් හැදුනම් පස්සේ ගහන එක වැරදියි කියන් එක..තාත්තා ගොඩක් දුරට ගහනවට වඩා වැරද්ද එක්ස්ප්ලේන් කරනවා..ඒකෙන් වෙන හානිය පහදනවා...එනිවේ තාත්තට තියෙන ආදරේට , මම වැරදි කරත් කරන්නේ අහු නොවෙන විදිහට...තාත්තා මට ඉස්සර ඉදන්ම මාර රෙස්පෙක්ට් එකක් දෙන්නේ...නෑදෑයෝ ඉස්සරහ උනත් මාව උඩින්මයි තියන්නේ....ඒ නිසා වෙන්න ඇති අදටත් මම ඕනම තැනක පට්ට කන්ෆිඩන්ට් පිට ඉන්නේ...

    තාත්තා ජීවිතේට ගොඩාක් හොද දේවල් කියල දීලා තියනවා...මම දැකපු මාරම මැචුවර්ඩ් පර්සන් කෙනෙක් මගේ තාත්තා...අදටත් මම තාත්තට ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි...
    මටත් මතක ඇති කාලෙක ගහල නෑ
    ඒත් ඉතින් උපදෙස්නම් දෙනවා / අවවාද දෙනවා /කතා නොකර ඉන්නවා
    ඔව්ව තමයි දඬුවම හැබැයි ඉතින් මම පට්ටම respect කරනවා / කීකරුයි
    එපා කියන එව්ව කරන්නෙ නෑ (අහුවෙන්න) / හොරෙන් කරනවා
    එහෙමයි කියලත් එයා ඉතින් දන්නවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    අපේ තාත්තගේ මතේ නම් ළමයා තමන්ගේ උරහිසට උඩින් හැදුනම් පස්සේ ගහන එක වැරදියි කියන් එක..තාත්තා ගොඩක් දුරට ගහනවට වඩා වැරද්ද එක්ස්ප්ලේන් කරනවා..ඒකෙන් වෙන හානිය පහදනවා...එනිවේ තාත්තට තියෙන ආදරේට , මම වැරදි කරත් කරන්නේ අහු නොවෙන විදිහට...තාත්තා මට ඉස්සර ඉදන්ම මාර රෙස්පෙක්ට් එකක් දෙන්නේ...නෑදෑයෝ ඉස්සරහ උනත් මාව උඩින්මයි තියන්නේ....ඒ නිසා වෙන්න ඇති අදටත් මම ඕනම තැනක පට්ට කන්ෆිඩන්ට් පිට ඉන්නේ...

    තාත්තා ජීවිතේට ගොඩාක් හොද දේවල් කියල දීලා තියනවා...මම දැකපු මාරම මැචුවර්ඩ් පර්සන් කෙනෙක් මගේ තාත්තා...අදටත් මම තාත්තට ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි...
    මගෙ තාත්තා මට කෑම බීමෙන්, ඇඳුමින් පැළඳුමින් වෙන භෞතික දේවල් වලින් කිසිමම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි ජීවිතේ හැඩගහගන්න මට හරිහමන් උපදෙසක් දුන්නෙ නෑ දෙන්නෙත් නෑ. අදටත් අලුත් දෙයක් (මොනම දෙයක් උනත්) කරන්න හදනකොට එපා කියන එක තමා කියන්නේ. අලුතින් දෙයක් කියල දෙන්නෙ නෑ, වැඩක් වැරදුනාම බනිනවා හැබැයි. ඉස්සර ඉඳලම ඒ දුරස්ථභාවය තියෙනවා. ඒ නිසාම මම පුරුදු වෙලා ඉන්නෙ දෙයක් කරන්න පටන් අරන් ටිකක් දුර ගියාම ඒක ගෙදරට දන්වන්න. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙක් උනත් හරි සිල්ලර විදියට දේවල් දකින්නේ. ඕනම දේක පිට ඔපේ තියෙනවනම් ඇතුලෙ තියෙන්නෙ කුණු ගොඩක් උනත් කමක් නෑ. අන්න ඒ දේවල් වලට මම කැමති නෑ බං
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377

    Hemoma eka vage unama loke lasana nahe ne bn. Ube lamayata uba aasa karapu e thaththa vage jeevath veyan.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Hemoma eka vage unama loke lasana nahe ne bn. Ube lamayata uba aasa karapu e thaththa vage jeevath veyan.
    ඔව්, අනිවාර්යයෙන්. මම කරන ප්‍රධානම දේ තමා වැරදි වැඩක් නෙමෙයි නම් කරන්න හදන්නෙ, කවදාවත් එපා කියන්නෙ නෑ. එඑතකොට සමාජෙ ඉස්සරහ කෙලින් හිටගන්න පුළුවන් ළමයෙක් හැදෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව්, අනිවාර්යයෙන්. මම කරන ප්‍රධානම දේ තමා වැරදි වැඩක් නෙමෙයි නම් කරන්න හදන්නෙ, කවදාවත් එපා කියන්නෙ නෑ. එඑතකොට සමාජෙ ඉස්සරහ කෙලින් හිටගන්න පුළුවන් ළමයෙක් හැදෙනවා.
    mata nam gedarin hamadama kiwwe epa kiyala. :(

    Fortunately, I got a good wife.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    තාත්තනම් ගහලා නැහැ මෙච්චර කාලෙකට එයා හෙන අහිංසකයි. එහෙම ලොකුවට බැනලත් නැහැ මට මතක විදිහට.
    එකට අම්මා පට්ට වසයි. ගහනවා අහුවුණා එකෙන්. බනිනවා තැනක් නැතිව ඉස්කෝලේ පේරන්ට් මිටින් තිබ්බ දවසට එහෙම ඉවරයි. යාළුවො ටිකත් මාරු වෙනවා බයටම.
    එක දවසක් වෙඩින් එකකදී කෙලින් හිටගන්න බැරි වෙනකන් පෙවුනා. ඊට පහුවදා බැන්නා බැනිල්ලක් එදායින් පස්සේ ලාවට බොන්නේ අද වෙනකන්.
    දැන්නම් එහෙම බනින්නේ නැහැ. මාත් කියන දේ අහල ඉන්නවා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,385
    41,397
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද? :lol:

    මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි. :eek::lol:

    තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ. :lol:
    Ponnaya
     
    • Haha
    Reactions: Kolama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    තාත්තා නෑ බන් බනින්න අවුරුදු 11 ක් වෙනව දැන්... බැනපු ඒව නම් මතක නෑ ලොකුවට... පොඩිකාලේ නම් ගහල තියෙනවා පාර පැනල වාහනේක හැප්පෙන්න ගිහින්... බනින්න හරි තාත්ත හිටිය නම් කියල හිතෙනවා හැම වෙලේම
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    තාත්තා නෑ බන් බනින්න අවුරුදු 11 ක් වෙනව දැන්... බැනපු ඒව නම් මතක නෑ ලොකුවට... පොඩිකාලේ නම් ගහල තියෙනවා පාර පැනල වාහනේක හැප්පෙන්න ගිහින්... බනින්න හරි තාත්ත හිටිය නම් කියල හිතෙනවා හැම වෙලේම
    බනින්න හරි ගහන්න හරි මොනවා හරි අලුත් දෙයක් කතා කරන්න හරි වැරදුණ දෙයක් ගැන කියන්න හරි අම්මා හරි අප්පච්චි හරි ළග ඉන්න ඕන කියලා හිතෙන ඒකත් ඒ අයට පිනක් බං අද කාලේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    උබලා දැන් දෙමව්පියන්ගෙ ගුටි නොකන හෝ පොඩි කාලේ තරම් බැනුම් නොඅහන වයසක ඉන්නෙ කියලා හිතනවා. ඒ කාලේ උබලට තාත්තා ගහන්න කලින්, ගැහුවට පස්සෙ හෝ ගගහා බනිද්දි කියපු දේවල් මතකද? :lol:

    මගෙ තාත්තා මට ටික වෙලාවක් බැන්නට පස්සෙ මට "නරිප්පඩයා" කියලා කියනවා මතකයි. :eek::lol:

    තව දවසක් මම හොස්ටල් එකෙන් පැනලා ගෙදර ඇවිල්ලා, "උබ කැවුම් කන්නද ගෙදර ආවෙ" කියලා අහලා තමයි ගහන්න පටන් ගත්තෙ. :lol:
    කාලකන්නියා , කියලා 🤣 බැන්නේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    මගෙ තාත්තා මට කෑම බීමෙන්, ඇඳුමින් පැළඳුමින් වෙන භෞතික දේවල් වලින් කිසිමම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි ජීවිතේ හැඩගහගන්න මට හරිහමන් උපදෙසක් දුන්නෙ නෑ දෙන්නෙත් නෑ. අදටත් අලුත් දෙයක් (මොනම දෙයක් උනත්) කරන්න හදනකොට එපා කියන එක තමා කියන්නේ. අලුතින් දෙයක් කියල දෙන්නෙ නෑ, වැඩක් වැරදුනාම බනිනවා හැබැයි. ඉස්සර ඉඳලම ඒ දුරස්ථභාවය තියෙනවා. ඒ නිසාම මම පුරුදු වෙලා ඉන්නෙ දෙයක් කරන්න පටන් අරන් ටිකක් දුර ගියාම ඒක ගෙදරට දන්වන්න. ඇසූපිරූ තැන් ඇති පුද්ගලයෙක් උනත් හරි සිල්ලර විදියට දේවල් දකින්නේ. ඕනම දේක පිට ඔපේ තියෙනවනම් ඇතුලෙ තියෙන්නෙ කුණු ගොඩක් උනත් කමක් නෑ. අන්න ඒ දේවල් වලට මම කැමති නෑ බං
    තාත්තලගෙන් පිටිවහලක් හම්බ වෙන එක හැමෝට ම එක විදියට නෑ බන්. පිරිමියෙක් විදියට තමන් තනියම දෙයක් කරගන්න එකා ශක්තිමත් මිනිහෙක්.