ඉස්සර එලකිරිය වගේ නෙමේ දැන්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් දැන් මම විතරයි බන් වැදගත් ත්‍රේඩ් දාන්නෙ
    අනිත් හුත්තියෝ වෙන විකාර දාලා කිරිය නරක තැනක් කරනවා
    මට තේරෙනවා උඹගේ දුක.... කොහෙ හරි සෙට් වෙලා දුක බෙදා ගන්න කැමති නම් මට PM එකක් එවන්න

    ඒ අස්සෙ මේ හුත්තා වෙන ගේමක් ගහනවා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔව් දැන් මම විතරයි බන් වැදගත් ත්‍රේඩ් දාන්නෙ
    අනිත් හුත්තියෝ වෙන විකාර දාලා කිරිය නරක තැනක් කරනවා
    මට තේරෙනවා උඹගේ දුක.... කොහෙ හරි සෙට් වෙලා දුක බෙදා ගන්න කැමති නම් මට PM එකක් එවන්න
    මූ කොලු කාරයා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    පොලිටික්ස්, ගෑනු, ගොසිප් මේ ඔක්කොම ගැන කොලිටි විදිහට කතා කරන්ඩ පුලුවන්. කරන විදිහෙ තමයි සීන් එක තියෙන්නෙ.

    ඒ කාලෙ උන් මාරයි වගේ ඩිලූෂනල් වෙන්න අවශ්‍ය නෑ. ඇරත් පරණ ත්‍රෙඩ් පෙනුමට තිබ්බට මාර වැරදි ගොඩක් තියෙනව ඒවගෙ.

    ඒත් මේ කියල තියෙන දේට එකඟයි. අපේ ජීවිත වල දැන් සතිය mindfullness කියන එක අඩුයි. වැදගැම්මකට නැති පොඩි පොඩි නිව්ස් ගැන ඕනෙවට වඩා කතා කරනව වැඩියි. දවස දන්නෙම නැතුව නාස්ති වෙලා. ඒක ඉන්ටනෙට් කල්චර් එකේ අවුලක්.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පුරවැසියාව කුලප්පු නොකර හිටු :frown:
    බලු වැඩ කරන්න එපා යකෝ
    පොඩි නාඹර කොල්ලෙක් දැක්කම, ඌව හංගන්න එපා යකෝ
    ඌට සමාජෙට බැහැලා යමක් ඉගෙන ගන්න, ඔබා ගන්න චාන්ස් එකක් දියන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ගොසිප් කතා කරන්න එළකිරි වගේ ෆෝරම් එකක් ඕනෙද..
    රටේ තොටේ එදිනෙදා සිද්ද වෙන ජාති ගැන කතාකරන එක වැඩකට නැති දෙයක් නෙවේ ලැජ්ජා වෙන්න ඕනෙ දේකුත් නෙවේ මිනිස්සු උනාම රටේ තොටේ වෙන්නෙ මොනවද රට පාලනය කරන උන්දලා කරන්නෙ මොනවද කියල දැනගන්න එපයි :baffled:

    හොද්දට තුනපහ වගෙ හැම ජාතියෙන්ම තියෙන්න ඕනෙ නැත්තං හෙන කම්මැලි වෙනව :yes: අනික් උන් කොහොමද දන්නේ නෑ මමනං එළකිරි එන්නෙ ඕව කතාකරන්න බලන්න තමා මේ අවුරුදු හයට මේකෙන් වෙන අධ්‍යාපනික වශයෙන් ඉගෙනගත්ත වැදගත් දෙයක් කියල නං නෑ මට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටේ තොටේ එදිනෙදා සිද්ද වෙන ජාති ගැන කතාකරන එක වැඩකට නැති දෙයක් නෙවේ ලැජ්ජා වෙන්න ඕනෙ දේකුත් නෙවේ මිනිස්සු උනාම රටේ තොටේ වෙන්නෙ මොනවද රට පාලනය කරන උන්දලා කරන්නෙ මොනවද කියල දැනගන්න එපයි :baffled:

    හොද්දට තුනපහ වගෙ හැම ජාතියෙන්ම තියෙන්න ඕනෙ නැත්තං හෙන කම්මැලි වෙනව :yes: අනික් උන් කොහොමද දන්නේ නෑ මමනං එළකිරි එන්නෙ ඕව කතාකරන්න බලන්න තමා මේ අවුරුදු හයට මේකෙන් වෙන අධ්‍යාපනික වශයෙන් ඉගෙනගත්ත වැදගත් දෙයක් කියල නං නෑ මට

    රෑට උයල ඉවරද :rolleyes:
    මොනාද ඉව්වෙ ඉතින්
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    අපේ සීයා කියනවා ඉස්සර එයාලගේ කළේ වගේ නෙමෙයි දැන් කියලා. අපේ තාත්තත් කියනවා එහෙම. ඉස්සර මෙහෙමයි කියලා. මාත් කියනවා එහෙම ( එළකිරි එක නෙමෙයි. හැම දේම.) 😄

    කතාවේ ඇත්තකුත් තියනවා. ඒත් හැම දේම තියන එක හොඳයි මං දකින විදිහට. අපි තෝරාගෙන බේරාගෙන කැමති බලුවන්ම හරි කියලයි මන් දකින්නේ සහෝදරයා. 👍