ඉස්සර එලකිරිය වගේ නෙමේ දැන්..

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    දැන් ඉස්සරටත් වඩා අඩු උනා ..
    රේප් system එක නැති උනාට පස්සේ ...

    මහන්සි වෙලා type කරලා දෙයක් දැම්මාම ගොඩක් දෙනෙක් දැන් එක බලල යනවා විතරයි..
    no comment , නො රෙප් (like එකක්වත් දාන්නේ නෑ ගොඩ දෙනෙක් )

    ඉස්සර රේප් වැඩි අයට රෙප් power එක වැඩි උන නේ ... එකෙන් දේවල් වැඩි වැඩියෙන් දැම්ම දාන එකා
    දැන් කොච්චර එකතු උනත් එච්චරයි ... පරණ උනාට ඉස්සර කරමේ සුපිරි

    ඉස්සර ටැග් එකක් දන්න පොරකාගෙන එන්නේ ... දැන් ඒ fun ඔක්කොම නෑ

    reddit වල පවා reward system එකක් තියෙන්නේ එකයි .. මිනිසුන්ට මානසික kick එකක් හරි ඕනි හොද දෙයක් මහනසී වෙලා දැම්ම ම ..

    @GTRZ පුළුවන් නම් අලුත් system නැතත් පරණ reward system එක හරි ගෙන්න බලන්න ලොක් aiyye ...
     
    Last edited:

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    දැන් ඉස්සරටත් වඩා අඩු උනා ..
    රේප් system එක නැති උනාට පස්සේ ...

    මහන්සි වෙලා type කරලා දෙයක් දැම්මාම ගොඩක් දෙනෙක් දැන් එක බලල යනවා විතරයි..
    no comment , නො රෙප් (like එකක්වත් දාන්නේ නෑ ගොඩ දෙනෙක් )

    ඉස්සර රේප් වැඩි අයට රෙප් power එක වැඩි උන නේ ... එකෙන් දේවල් වැඩි වැඩියෙන් දැම්ම දාන එකා
    දැන් කොච්චර එකතු උනත් එච්චරයි ... පරණ උනාට ඉස්සර කරමේ සුපිරි

    ඉස්සර ටැග් එකකක් දන්නා පොරකාගෙන එන්නේ ... දැන් ඒ fun ඔක්කොම නෑ

    reddit වල පවා reward system එකක් තියෙන්නේ එකයි .. මිනිසුන්ට මානසික kick එකක් හරි ඕනි හොද දෙයක් මහනසී වෙලා දැම්ම ම ..

    @GTRZ පුළුවන් නම් අලුත් system නැතත් පරණ reward system එක හරි ගෙන්න බලන්න ලොක් aiyye ...
    හරියටම හරි මචන් උබේ කතාව..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    @Zeuz
    @Solo Rider - muge agilinam A/L ekek ge wage

    @Error365!- mu grade 10 bn

    uba himita kata krala balapnko

    :lol: :lol: :lol:
    Screenshot 2021-06-06 at 14-15-26 baba.png

    Msg ekak yawwa :love:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,927
    113
    126
    Hogwarts
    දැන් ඉස්සරටත් වඩා අඩු උනා ..
    රේප් system එක නැති උනාට පස්සේ ...

    මහන්සි වෙලා type කරලා දෙයක් දැම්මාම ගොඩක් දෙනෙක් දැන් එක බලල යනවා විතරයි..
    no comment , නො රෙප් (like එකක්වත් දාන්නේ නෑ ගොඩ දෙනෙක් )

    ඉස්සර රේප් වැඩි අයට රෙප් power එක වැඩි උන නේ ... එකෙන් දේවල් වැඩි වැඩියෙන් දැම්ම දාන එකා
    දැන් කොච්චර එකතු උනත් එච්චරයි ... පරණ උනාට ඉස්සර කරමේ සුපිරි

    ඉස්සර ටැග් එකකක් දන්නා පොරකාගෙන එන්නේ ... දැන් ඒ fun ඔක්කොම නෑ

    reddit වල පවා reward system එකක් තියෙන්නේ එකයි .. මිනිසුන්ට මානසික kick එකක් හරි ඕනි හොද දෙයක් මහනසී වෙලා දැම්ම ම ..

    @GTRZ පුළුවන් නම් අලුත් system නැතත් පරණ reward system එක හරි ගෙන්න බලන්න ලොක් aiyye ...
    @GTRZ pl bring back those rep system