ඉස්සර තිබ්බා ice cream soda කියලා බීම වර්ගයක් මතකද?
Lion brand එක වගේ මතක එහෙම නැත්තං Elephant Hose
පාට මේ වගේ
Math kiyanna awe Suzuki GS125Sසන්ක්වික්
රෙබෙකා ලී
සුසුකි බයික් හිටන් විකුණලා එකේ.
------ Post added on Sep 7, 2024 at 12:54 PM
Ice Cream SodaCream Soda ද?
මේ ad එකේ තියෙන brand එක තමයි
අපෙ ආච්චිලා සීයල Toothpaste වලට කිව්වෙ SR කියල.ඉස්සර මන් පොඩි කාලෙ මාව කඩේ යවනවා එස්සාර් පැකට් එකක් ගෙන්න කියල. ගේන්නෙ සිග්නල් පැකට්. ඉස්සර සිග්නල් එකේ සැශේ පැකට් තිබ්බා.
Union Chemist බෙහෙත් එකත් පරණයිSalaka kiyanne e kaale patta famous brand ekak. Issara alut electronic gadget ekak lankawata awot eka tyenne Salaka eke. Lankawa watenma minissu Salaka ekata awa badu ganna. Apea gedara tawama parana technics setup ekak tyenawa Salaka eken gattu.
Ow ow. Mam gihin tyenawa. Union chemist pharmacies godak tyenawa Colombo wala.Union Chemist බෙහෙත් එකත් පරණයි
Senkada Photo/Printing පැතතේ business කරන්නේ