ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරලා අපිව අමාරු දාන/ හිර කරන කැ# driver ල සෙට් වෙලා නැද්ද බන් .
උබලා මොනවද එතකොට කරන්නේ ?
උබලා මොනවද එතකොට කරන්නේ ?
yanna nodii hira wege wadi karala k$$%%^ wada karana ewun gana ban ahanne.hadissi karatonta yanna dila paduwe yanawa
ow banඅම්මො වැඩියෙන්ම ඉන්නෙ ඔහොම එවුන්. ඒ මදිවට පාර මැදට ගන්නවා ඉස්සර කරද්දීම

Yako mage jathiyema ekek..horn gahala , issara karanna wage lagata genannlla engima deparak witara race karapan
pibagena yanawa eeta passe pinnayo.
sape yanna thiyenne etanin ehata

mama kiyana e KA%$ Prius kaaraya umba neme mchng.අද මන් prius එකේ යද්දි මන් ටිකක් හිමින් ගියේ. මොකෝ gf එහා පැත්තේ හිටියේ..
...බ්ලා...බ්ලා..බ්ලා...
එතකොට මන් දැක්ක වංගුවකුත් එක්කම ඉස්සරහ උණ පදුරක් අස්සේ පොලිස් කොල්ලො දෙන්නෙක්. ඒත් එක්කම වගේ එකෙක් මාව ඔවර්ටේක් කරන්න හදනවා. A/L maths වලදි සාපේක්ශ ප්රවේගේ ගාන මන් හැමදාන හදන හින්දා මූට වෙන්න යන වින්නැහිය කලින්ම මට තේරුන. මූට කොහොමත් අර ඉස්සරහ තියෙන වංගුවේ සුදු ඉර කපන්නැතුව ඕවටේක් කරගන්ඩ බෑ. ඒ කියන්නේ අනිවා දඩයක් සෙට් වෙනවමයි. මගෙ තියෙන මනුස්සකමට ම්න් වේගේ වැඩි කරා ඌට ඉර කැපෙන්නෙ නැතීවෙන්න. එහෙමත් දඩේකින් බේරලා බලහන්කෝ දැන් මට කියන කතා. Gf ත් බැන්න මට .
Oyage wahane mokakda machan???mama kiyana e KA%$ Prius kaaraya umba neme mchng.
etakota uta yanna dila ubath paduwe yamanyanna nodii hira wege wadi karala k$$%%^ wada karana ewun gana ban ahanne.
ow ban
eka dawasak 3 wheeler.
but never expected from a Prius, but today
------ Post added on Apr 13, 2023 at 11:52 PM
රැක වගෙ නම්, Head light,fog light & auxbeam light set eka danawa issara Inna eka haminila yanna. Passe balla wage yanna ida denawa.ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරලා අපිව අමාරු දාන/ හිර කරන කැ# driver ල සෙට් වෙලා නැද්ද බන් .
උබලා මොනවද එතකොට කරන්නේ ?
අපි අවදානමකට වැටෙනවා බන්. අපි wrong සිදේ නේ ඒ වෙලාවට ඉන්නේetakota uta yanna dila ubath paduwe yaman
wagon R එකා ඉතින් කොමත් ඔටුන්නක් දාගනනේ යන්නේඇල්ටො වැගන්ආර් මරැති තමා ඔය වැඩේ වැඩිපුරම කරන්නෙ. ත්රීවීල් කාරයෝ ගැන ඉතින් කියන්න යන්නෑ උං වෙනම සීන් එකකනෙ ඉන්නෙ.