ඉස්සර ජීවිතේ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොරෝනා ආවට පස්සෙ 2019 ඉදන් අද වෙනකම් මාතර පැත්තෙ යන්න බැරි උණා බන්.

    ඊයෙ හීනයකුත් දැක්කා මම ගිහින් එනවා.

    ඉස්සර කාලෙ ආතල් මතක් උණා බන්.
    මාතර බෝඩින් වෙලා ඇල පාරෙ ක්ලාස් ගියපු කට්ටිය ඉන්නවා ද?
    මම නම් බෝඩිං දහයක විතර හිටියා. කපිල සර්ලගෙ ගෙවල් පැත්තෙ හිටිය. උඩ තට්ටුවක රොත්තක් ඉන්න බෝඩිමක.
    මහානාම පුර හිටිය බෝඩිමක.
    නිපොලැක් එක ළග බෝඩිමක හිටියා.
    ඉසදින් ටවුමෙත් හිටිය.
    ආසයි බන් ඒ කාලෙට ආපහු යන්න. :love::yes:


    උඹල කවුරු හරි ඒ පැතිවල ඉදපු එවුන් ඉන්නවා ද?
    ------ Post added on Jun 10, 2021 at 7:22 PM
     
    • Like
    Reactions: Solo Rider

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    bording wela class yana un innawada? :shocked::shocked:
    මම ඉස්කෝලෙ ගියෙත් එහෙම තමයි.
    වැල්ලවාය මොණරාගල වගේ පැති වලින් ඇවිත් බෝඩ් වෙලා පන්ති යන උන් ඉන්නවා එහෙ නම්.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ඉස්කෝලෙ ගියෙත් එහෙම තමයි.
    වැල්ලවාය මොණරාගල වගේ පැති වලින් ඇවිත් බෝඩ් වෙලා පන්ති යන උන් ඉන්නවා එහෙ නම්.
    amme campus kale boarding katu mathak weddi iskole board wela giya kiyanne jeewithema boarding wala.
     

    HmNRazor

    Well-known member
  • මාතරම නෙවෙ, ඊට පොඩ්ඩක් එහා අපේ මහ ගෙවල්
    මාතර අදුරන කට්ටිය ඉන්නව නෑයො
    මාතර ලොකුකම් වෙන්ටෑ ඔය තලවතුගොඩත් දාන්නේ නේ? කාරි නෑ කාරි නෑ 🥴