කොරෝනා ආවට පස්සෙ 2019 ඉදන් අද වෙනකම් මාතර පැත්තෙ යන්න බැරි උණා බන්.
ඊයෙ හීනයකුත් දැක්කා මම ගිහින් එනවා.
ඉස්සර කාලෙ ආතල් මතක් උණා බන්.
මාතර බෝඩින් වෙලා ඇල පාරෙ ක්ලාස් ගියපු කට්ටිය ඉන්නවා ද?
මම නම් බෝඩිං දහයක විතර හිටියා. කපිල සර්ලගෙ ගෙවල් පැත්තෙ හිටිය. උඩ තට්ටුවක රොත්තක් ඉන්න බෝඩිමක.
මහානාම පුර හිටිය බෝඩිමක.
නිපොලැක් එක ළග බෝඩිමක හිටියා.
ඉසදින් ටවුමෙත් හිටිය.
ආසයි බන් ඒ කාලෙට ආපහු යන්න.

උඹල කවුරු හරි ඒ පැතිවල ඉදපු එවුන් ඉන්නවා ද?
------ Post added on Jun 10, 2021 at 7:22 PM