ඉස්සර ට්‍රිප් ගියාම

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    කතරගමනං අප්පිරියයි.
    අනුරාධපුර, පොලොන්නරුවනං ජොලියක් තියෙනව.
    ඉස්සර අපේ නෑදෑ කෙනෙකුගෙ වෑන් එකක් තිබුණ. ඕකෙ තමයි යන්නෙ උයන බඩුත් පටවගෙන පොල් මලක් ගහගෙන.
    විශ්‍රාම ශාලා වල බිම ලැගල නයිට ගහන්නෙ.
    දැන්නං ඒ ගිය විදිහට, කීයටවත් යන්න බෑ.
    Api nam thama yanney ehema bro! Dawal kaama gedarin uyagena pittanaiyaka Van eka nawathala dawal ta kaala gedarin hadagena apu thekath bonawa bro.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Api nm trip yanne collo ecca uparima hatharayi unge onacam walata cater crnwa
    hatharayi nisa welawa thyenwa camathi ecata camathi eca caranna

    Set pitin yanna camathi na mn intro nisa

    Mata trip yanna onath na hoda sorround ecaca innwa nm

    Chater nm thama ece vibe eca ayin wenna trip yanne
     
    • Like
    Reactions: Mohowk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒකෙත් වෙනම ආතල් එකක් තියෙනවානෙ.

    ඔහොම ඒවලදි ගොඩක් යන්න වෙන්නෙ හිරවෙලා. එපා වෙනවා. අපි වෑන් වල ගිය එව්වත් එහෙමයි උඩ පුලුවන් තරම් බඩු පටවලා ඒ මදිවට සෙනගත් කට කපලා හැරෙන්නවත් ඉඩ නෑ. ගොඩක් වෙලේට වෙන්නෙ ඕර්ගනයිසර් ගානක් හොයාගන්න පුලුවන් තරම් පටවන එක.

    තව සීයා කෙනෙක් හිටියා ඕකෙ අනිත් පැත්ත. පොර දෙන උන්ගෙන් සල්ලි ගන්නවා. පව් කියලා සමහර එවුන්ව නිකන් දාගෙන යනවා. සමහර එවුන් අඩුවෙන් සල්ලි දීලා. මිනිහා කාටවත් කියන්නෙත් නෑ මුං නිකම් මුං සල්ලි දීලා කියලා.

    හැබැයි අවුල තියෙන්නෙ සීට් ගානට වඩා පුරව ගන්නවා. බංකුත් දාගන්න බස් එකේ. සමහරු හිටගෙන. වැඩේ කියන්නෙ සල්ලි නොදී යන උනුත් සීට් වලට පොර කනවා.

    ඔහොම ගිහින් එක තැනක බැස්සම කඩයක් ගාව එහෙම ආයෙ කට්ටිය එකතු කරගන්න ගියාම මාර වෙලාවක් යනවා. එක එකා එක එක තැන්වල ගිහින් උන් එකතු කරන් එද්දි වෙන උන් ගිහින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 gedar ayai nandala mamalai ekka kataragama giya trip ekak van ekak, passe wadala okkom iwara vela kattiya katha una nuwara eliye yanne, onna ithin giya nuwara eliye, magadi van eke steam hose ekak pipiruwa, eka yantham atawagen nuwara eliyat yanakot ra 9i ganak, passe vahala thibba kadayak kade unta kiyala aragen ithuru vela thibba buriyani tikak kala eda ra van eke idagen hitiye ude venakn kattiyam inna thanakuth nathi nisa :baffled::lol:
    Pawel un ekka podi wahaneka yddith aathal ekk tynwa bn
    ඕවා මොනාද යකෝ මම ගියා දවස් 7 යි ‍ රෑ 6 ට්‍රිප්එක.රුපියල් 3500 එකාගෙන්. 2010 යුද්දෙ ඉවර වෙච්ච අලුත සිංහලූ පෝලිමේ ගියේ මුලතිව් යාපනේ..
    ගියේ එහා ගමේ නඩයක් එක්ක. මායි යාලුවෙකුයි..අන්න ට්‍රිප්..
    අනුරාධපුර,පොළොන්නරු, ට්‍රිංකෝ, දිඹුලාගල ආරණ්‍ය දානෙකුත් දුන්නා..
    , කිලිනොච්චි ,මුලතිව් යාපනේ, නාග දිපේ, මන්නාරම්.. ලේලන්ඩ් බස් 2ක් ගියේ..
    ප්‍රභාකරන් ගේ බංකර්,එහෙමත් බැලුවා..
    ඇවිත් සතියක් විතර යනකම් බස් එකේ යනවා වගේ තේරෙන්නේ..නින්දෙන් අහරුනම තාම යාපනේ වගේ..😆😆😆
    ---
    කැමරා ගැන කිව්වම ඩිජිටල් කැමරා එන්න කලින් කට්ටිය සල්ලි දාලා ෆිල්ම් රෝලක් දාගන්නේ. එකාට පොටෝ 4 ක් වගේ තමා ට්‍රිප් එකටම වදින්නේ.. මලක්,කන්දක් දිය ඇල්ලක් එහෙම ගැහුවොත් ඒ ගහපු එකාගේ කෝට එකෙන් අඩු කරලා. ඌට පොටෝ 3යි.
    Man dwas 4 ekk anthimata giye jafna
    Edwin psse aye trip ynna hithuwrwath na
    මගෙ අත්දැකීම නම් ටිකක් වෙනස්.අපේ ගමේ සණසෙන් ඔහොම ට්‍රිප් එකක් යනව අවුරුද්දකට සැරයක්.මම ආසාවෙන්ම යන ට්‍රිප් එකක් ඒක.මොකද හොඳට ප්ලෑන් කරල යන්නෙ.යන පැත්තේ තියෙන සංචාරක ස්ථාන ඔක්කොම වගේ කොහොමහරි කවර් කරනවා.ඉන්නෙත් චාටර් තැන් වල නෙවෙයි.විශ්‍රාම ශාලා සහ කාමර දෙකම තියෙන තැනක් තමා බුක් කරන්නේ.අවශ්‍ය අයට වැඩිපුර ගෙවලා කාමරේක ඉන්න පුලුවන්.කෑමත් එහෙමයි.අවශ්‍ය අයට කඩෙන් කන්න පුලුවන්.අපි කරන්නේ එහෙම.කොහොමත් අපේ අම්මට ඔය පැදුරු වල නිදාගන්න අමාරුයි ඇඟේ පතේ කැක්කුම් නිසා.ඉතින් අපි රූම් එකකම තමා ඉන්නේ.දැන් පන්සල් වල පවා ඔය රූම්ස් තියෙනවා.අනිත් හොඳම හේතුව තමා පාඩුවේ යන්න පුලුවන් වීම.මොකෙක් වත් සින්දු කියන්න අරවට මේවට කතා කරන්නෙ නෑ.සින්දු කියන්න තියා මොනවට වත් කතා කරන්නෙ නෑ.ඒකට නම් හේතුව මම ගමේ උන් එක්ක බජනයක් නැති නිසා.පාඩුවේ හෑන්ඩ්ස්ෆ්‍රී ගහගෙන සින්දුවක් අහගෙන වටපිට බලාගෙන යනවා.යන්නෙත් කතරගම ට්‍රින්කෝ යාපනේ අනුරාධපුර මඩකලපුව අම්පාර වගේ වේලිච්ච පැතිවල මයි.මම ඒ වගේ පැති වල ඇවිදින්න ආසයි.ඒ තව හේතුවක්.ඒ නිසා ඔය ගමේ ට්‍රිප් එක ගැන මට නම් හොඳ හැඟීමක් තමා තියෙන්නේ.
    Ow ehma ynwanm aulk na
    යුද්දේ ඉවර වුනාම යාපනේ ගියා ගමේ වුන් එක්ක.ඔය වගේමයි.මට අප්ප්‍රසන්න වෙලා තිබුනේ.සාමාන්යෙන් අපි ගෙදර අය එක්ක වාහනේක යනවා,දකිම දකිම තැනින් දකිම දකිම එක කනවා උබ ඔය කිව්ව වගෙ තමයි හාල් එක්ක කුනු කරෝල බැදුමකුයි,තෙල් දාපු පරිප්පුවකුයි දවස් 3ම හැදුවේ.කඩේකුත නෑ,යාපනේ නිසා
    Family trip wtrai MN aye ynne
    කතරගමනං අප්පිරියයි.
    අනුරාධපුර, පොලොන්නරුවනං ජොලියක් තියෙනව.
    ඉස්සර අපේ නෑදෑ කෙනෙකුගෙ වෑන් එකක් තිබුණ. ඕකෙ තමයි යන්නෙ උයන බඩුත් පටවගෙන පොල් මලක් ගහගෙන.
    විශ්‍රාම ශාලා වල බිම ලැගල නයිට ගහන්නෙ.
    දැන්නං ඒ ගිය විදිහට, කීයටවත් යන්න බෑ.
    Tikak ynwanm aathal ekk tynwa habai, haththak yddi EPA wenwa, eka ekata ekaka pakawalne oona
    Api nam thama yanney ehema bro! Dawal kaama gedarin uyagena pittanaiyaka Van eka nawathala dawal ta kaala gedarin hadagena apu thekath bonawa bro.
    Family trip aulk na bn
    Ammooo e kale.. Eketh mara athal ekak thiyanawa den gedara kattiya ekka yanwa wage nemei. eka wenama athal ekak
    Mona aathalda bn
    Pawkarakama
    Api nm trip yanne collo ecca uparima hatharayi unge onacam walata cater crnwa
    hatharayi nisa welawa thyenwa camathi ecata camathi eca caranna

    Set pitin yanna camathi na mn intro nisa

    Mata trip yanna onath na hoda sorround ecaca innwa nm

    Chater nm thama ece vibe eca ayin wenna trip yanne
    K type karapn,
    Sonnayek wage C dammama
    apooo epa wenawa thama. e dawas wala ekko para waraddagannawa. ekata payak withara iwarai. ita passe nawathinna thanak hoyanawa. ekata thawa welawak iwarai. balanna yanna hitapu than deka thunak miss wenawamai. :D
    Ah
    Mata oyatika kiynna amathaka Una, oyatikath hamadama wenwa
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    apooo epa wenawa thama. e dawas wala ekko para waraddagannawa. ekata payak withara iwarai. ita passe nawathinna thanak hoyanawa. ekata thawa welawak iwarai. balanna yanna hitapu than deka thunak miss wenawamai. :D
    මේකනම් අම්මෝ ඔව්, මැප් එක අහලා කරලා ලියාගෙන යන්නෙ. ඒ මදිවට පාරෙ ඉන්න හැම එකාගෙන්ම අහනව. අහලා පැය ගානක් අරහෙ මෙහෙ රවුන් ගහනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bonna giyapu durak
    Paalu parawalne bn,
    90kmph wage ynwa gemak nathiwa.
    මේකනම් අම්මෝ ඔව්, මැප් එක අහලා කරලා ලියාගෙන යන්නෙ. ඒ මදිවට පාරෙ ඉන්න හැම එකාගෙන්ම අහනව. අහලා පැය ගානක් අරහෙ මෙහෙ රවුන් ගහනවා
    බස් එකක බැනුම් නඩේගුරාට 😂
    ගුටිකන්නෙ නැති ටික විතරයි ඌ
    patta thread eka. :love:
    free welaawaka math dannam experience.
    එල
     
    • Like
    Reactions: asylum

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    පට්ට මචන් අපිත් එහෙම තමා ඉස්සර යන්නේ
    දර පවා අරන් යනවා උයන්න ලිප් බාජන
    දැන් නම් ඉස්සර වගේ නැ ගියා හොටෙලේ හිටියා කෑවා ආව කිසිම ආතල් එකක් නැ
    දැන් අපේ අම්මලට ඉස්සර වගේ උයන්නත් බැ මහන්සි
    කාලය වේගෙන් යනවා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,028
    113
    mewage mathaka godak matath thiyenawa.

    dawas 2ka thama gaana. dawas 3kata wada giyoth nam epa wenwa.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අවුල තියෙන්නේ මෙහෙම ට්‍රිප් යන නඩ කන්න නවත්තුවම පලාතම විනාස කරනවා. කාපු බත් මුල්, කොල, කුණු, අනන් මනං කාපු තැන් වලම දාලා යනවා. කතරගම, අනුරාදපුර යන අතරමග වැව් අයිනේ එහෙම ගන්න දෙයක් නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    හට්ටි වලන් අරගෙන කොලබ කතරගම ලේලන්ඩ් බස් එකකට ගොඩවුන මතකයි. සිට් එක යට හට්ටි මුට්ටි දැම්ම. දැන් මතක්වෙනකොටත් ලැජ්ජයි වගේ. ඒ කාලේ එච්චර ගානක් නැහැ. පුදුම කට්ටක් කෑවේ කතරගම යනකොට. එකෙක් බුලත් විටක් කාල ජනේලයෙන් කෙල ගැහුවා. බාගයක් මගේ ඇගේ. මිනිස්සු ඉස්සරහ ෂර්ට් එක මාරු කල. ගැනියෙක් අවා ළමයි 6 විතර එක්ක. අපි ඔක්කොම නැගිටලා සිට් එක දුන්න. එතන ඉදන් පැය ගනම් හිටගෙන.
    කතරගම වන්දනා කරලා රෑ 11 විතර වෙනවා ශාලාවට එනකොට. කුස්සියේ ලිප් ගොඩයි. අම්මල තාත්තල උදේ 4 විතර නැගිටලා ලිපක් අල්ලගන්නවා. වන්දනා නඩ ලිප් වලට පොරකනවා. වැඩිහිටි කන්ද නගිනවා. පැය ගනම් කතරගම ඇවිදිනවා. අම්මල තාත්තල හරි ශක්තිමත්. . විනෝදයි හැබැයි කට්ට
    ගොඩක් කට්ටිය එක්ක ගියොත් වලියක් අමනාපයක් ෂුවර්

    අද ගැණු එකට. attach බාත්රූම්, ac තියෙන හොටෙල් ඕනේ. උදේ 9 නැගිටින්නෙත් අමාරුවෙන්. නැගිටලා කන්දකරච්ච්ලේ ඊයේ ළමයත් එක්ක ඉදල මහන්සිලු. උයන්න බැරි නිසා කඩෙන් කෑම ටිකක් අරන් එන්නලු. දවසත් ඉවරයි. කාර් එකෙන් ලගටම ගිහිල්ල දේවාලෙට පොඩ්ඩක් ඔලුව දමල එනවා.
     
    සිරා මචන්
    අපිවත් බලාගෙන අම්මලා කෑමත් උයල බඩුත් උස්සන් යනවා ඒ කාලේ
    අපේ ගනුන්ට මොන ලබ්බක්වත් බැ
    එක දිගට සතියක් ඉව්වොත් ලෙඩ
    ඒ ට්‍රිප් තමා බන් ෆන්

    වෙන නඩේක ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන
    එක ගොඩේ පධුරු වල නිදා ගන්නකොට මාරු
    ඉස්සර පොන් තිබ්බෙත් නැ පොටෝ ගහන්න කවුරුත් ඇත්තෙත් නැ
    උදේම නැගිටිඅල මුණ පොඩ්ඩක් හෝදගෙන මොනා හරි ඇදුමක් දාගෙන යනවා ඉතින්
    පට්ට හොදේ ඒ කාලේ