ඕවා මොනාද යකෝ මම ගියා දවස් 7 යි රෑ 6 ට්‍රිප්එක.රුපියල් 3500 එකාගෙන්. 2010 යුද්දෙ ඉවර වෙච්ච අලුත සිංහලූ පෝලිමේ ගියේ මුලතිව් යාපනේ..
ගියේ එහා ගමේ නඩයක් එක්ක. මායි යාලුවෙකුයි..අන්න ට්‍රිප්..
අනුරාධපුර,පොළොන්නරු, ට්‍රිංකෝ, දිඹුලාගල ආරණ්‍ය දානෙකුත් දුන්නා..
, කිලිනොච්චි ,මුලතිව් යාපනේ, නාග දිපේ, මන්නාරම්.. ලේලන්ඩ් බස් 2ක් ගියේ..
ප්රභාකරන් ගේ බංකර්,එහෙමත් බැලුවා..
ඇවිත් සතියක් විතර යනකම් බස් එකේ යනවා වගේ තේරෙන්නේ..නින්දෙන් අහරුනම තාම යාපනේ වගේ..



---
කැමරා ගැන කිව්වම ඩිජිටල් කැමරා එන්න කලින් කට්ටිය සල්ලි දාලා ෆිල්ම් රෝලක් දාගන්නේ. එකාට පොටෝ 4 ක් වගේ තමා ට්‍රිප් එකටම වදින්නේ.. මලක්,කන්දක් දිය ඇල්ලක් එහෙම ගැහුවොත් ඒ ගහපු එකාගේ කෝට එකෙන් අඩු කරලා. ඌට පොටෝ 3යි.