ඉස්සර ට්‍රිප් ගියාම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සිරා මචන්
    අපිවත් බලාගෙන අම්මලා කෑමත් උයල බඩුත් උස්සන් යනවා ඒ කාලේ
    අපේ ගනුන්ට මොන ලබ්බක්වත් බැ
    එක දිගට සතියක් ඉව්වොත් ලෙඩ
    ඒ ට්‍රිප් තමා බන් ෆන්

    වෙන නඩේක ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන
    එක ගොඩේ පධුරු වල නිදා ගන්නකොට මාරු
    ඉස්සර පොන් තිබ්බෙත් නැ පොටෝ ගහන්න කවුරුත් ඇත්තෙත් නැ
    උදේම නැගිටිඅල මුණ පොඩ්ඩක් හෝදගෙන මොනා හරි ඇදුමක් දාගෙන යනවා ඉතින්
    පට්ට හොදේ ඒ කාලේ
    ඒ කාලේ අනුරපුරේ බස් එකේ ගිහාම එතන ඉදන් ගොඩක් තැන්වලට පයින් යන්නේ. පදුරු කැලැ මැද්දෙනුත් යනවා. අපේ මාම බැදපු එක්කෙනාගේ අම්මයි තාත්තයි (ගොඩක් වයසයි) ගේමක් නැතිව ඇවිදිනවා. වැඩිහිටි කන්ද නගිනවා.

    දවසක් මරු වැඩක් උනා. ට්‍රිප් එකේ 100 විතර හිටිය. රෑට කැවා. මහනුවර ගිහිල්ල ලොකු හෝල් එකක නැවතුනේ. පැදුරු එලා ගත්තා. හැමෝම නිදා ගන්න සෙට් උනා. ලයිට් එකක් නිව්වා. එහෙම්ම මට නින්ද ගියා
    ටික වෙලාවකින් මට ඇහැරුනා. ලයිට් ඔක්කොම දාල. මම විතරයි පැදුරේ. අම්මල තාත්තලා ඔක්කොම පෙන්න නැහැ. අනිත් අයත් වැඩිය පෙන්න නැහැ. වෙලාව බැලුවා. රැ දෙකයි. මොන මගුලක්ද මේ? මට හිතාගන්න බැහැ. ටික වෙලාවකින් මට තේරුණා බඩ හරියෙන් පොඩි වේදනාවක්. නැගිටලා ගිය කකුස්සි පැත්තට . කකුස්සි 3-4 තිබ්බ වගේ මතකයි. බෙහෙත් ගන්න පෝලිම වගේ කට්ටිය පේලියට ඉන්නවා රෑ දෙකට කකුස්සි යන්න. සමහරුන්ට මල පැනල. කකුස්සියේ ඇතුලේ ඉදන් කෑ ගහනවා.
    පස්සේ බලනකොට රෑ කෑමට නුහුරු කොල ජාතියක් තිබිළලු. හැමෝටම දෙපාර තුන්පාර බඩ ගිහිල්ල. පොඩි අයට එතනම. රෑ 2.00 විතර ඉදන් යුද්දයක් වගේ. හැමෝම නැගිටලා. කොපි හදනවා.
    ඊලග දවසෙත් කෑම පැකට් එක හම්බුනාම කට්ටිය නොකා බලන් ඉන්නවා
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    නවතින්නෙ පන්සල්වල, නැත්තන් විශ්‍රාම ශාලාවල. දවල් අරවා මේවා බලාගෙන රෑට නවතින තැනට යද්දි 8 පහුවෙනවා ගොඩක් දුරට. ඉතින් ලගපාතසයිවර් කඩයක් ඒම තියනවනම් ඒකෙන් ආප්පයක් මොනාහරි කනවා සෙට් එක උයනකන්, සමහර තැන්වල ඒම කඩත් නෑ. කෙහොමත් උයලා ඉවරවෙද්දි 10වත් වෙනවා, පොඩි උන් නිදි ඒවෙලාවට. උයපුවා කන්න යද්දි ගොඩක් වෙලාවට බත හාල්. මාලු රහත් නෑ. බඩ යන්තමට පිරෙන්න පොඩ්ඩක් කාලා විසිකරලා දානවා. බිම ඉටි රෙද්දක් පැදුරක් දාගෙන නිදාගන්න ගියාට වටේ එක එකාගෙ සද්ද හන්දා හරියට නිදාගන්නත් නෑ.
    එකපාරක් කතරගම ට්‍රිප් එකක් ගිහින් (2004දි) 40 කට විතර නවතින්න පොඩි ගෙදරක් දවසකට අරන් තියෙන්නෙ ඒක බාත්රූම් එකයි, හරියට මූන හෝදන්න දතකට මැදගන්නත් නෑ. සෙනග වැඩි නිසා. එකෙක් එලියට එද්දි තව එකෙක් රින්ගන්න බලන් ඉන්නෙ. කුස්සියෙ උයද්දි ගේ දුම් පිරෙනවා. පැදුරු පිලේ දාගෙන අහිකුන්ටකයො වගේ හිටියෙ අන්තිමේදි.
    යන්නෙත් දවස් තුනේ ඒවා, අප්පිරියා වෙනවා පලවෙනි දවසෙම.
    මහ උන්ටනං ඕවා ගානක් නෑ. දවල්ට නාන්න කියලා වතුර වලක් ලග නවත්තලා පැය ගානක් බොනවා. උන්ගෙ ආතල් එක ඒක. සමහර වෙලාවට බලන්න තියන ඒවත් මගහැරලා අරක්කු හොයන්න යනවා 10-15km. මන් ඉස්සර ගියපු හැම ට්‍රිප් එකක්ම ඔයවගේ.
    ලංකාවෙ බහුතරය දැනටත් යන ට්‍රිප් ඔයවගේ තමයි.
    අඩෝ සිරාවටම, අපි ඉස්සර, 1990 ගණන් වල මුල වගේ ගියපු ට්‍රිප් ඔහොම තමා...

    ඉස්සර හැම අවුරුද්දකම කතරගම ගියා. මුලදී හිටපු විශ්‍රාම ශාලා නම් චොර. පස්සේ හිටියේ ටිකක් හොඳ විශ්‍රාම ශාලාවක. නම මතක නෑ. ලොකු කාමර වගේ තියෙන්නේ. උදේට කැමති ගානක් දීල යන්න පුළුවන්.

    බිම තමා නිදා ගන්නේ. කොහොමහරි කොනක් අල්ලා ගන්න ඕනේ. අපේ නඩේ අයයි පිට නඩ වල අයයි කලවමේ ඉන්නේ.

    වෙනම කෑල්ලක් තියෙනවා ලොකු ලිප් හදලා... භාජන ගෙනියන්න ඕනේ මතක විදියට. අපි ගියාම අම්මල, නැන්දලා උයන්න පටන් ගන්නවා... ලොකු රහක් නෑ ඉතින්. පරිප්පු ළුණු සම්බෝල වගේ ඒවා තමා හදන්නේ.

    පොඩි ටැංකි හරි ටැප් හරි සෙට් කරපු නාන කෑල්ලක් තියෙනවා. ඕකෙන් තමා ඇඟ හොදා ගන්නේ. එහා පැත්තේ මැණික් ගඟ. ඒකෙන් නාන්න දෙන්නේ නෑ අම්මලා, කිඹුල්ලු ඉන්නවා කියලා. එකෙන් හැබැයි නොනාන එකමයි හොඳ, හෙන සෙනගක් නානවා එතනින්.

    උදේ පාන්දරම නැගිටලා පූජාවට යනවා. මොන මගුලක්ද මන්දා, නිදා ගන්නත් නෑ. අපේ අම්මා කොහොමහරි ගේමක් ගහලා උදේට තේ හදලා දෙනවා.

    ගිහින් පට්ට දිග පෝලිමක ඉඳලා පූජාව තියලා එනවා. ඒ මදිවට සැහෙන දුරක් ඇවිදින්නත් ඕනේ. පුජාව ඉවර වෙලා එකේ පලතුරු ටික කනවා, ඒ වෙනකොට කොහොමත් බඩගින්නේ ඉන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් වාත වෙලා ඇවිල්ලා පාන් වගේ දෙයක් කනවා.

    ඒ අතරේ දවල්ටත් උයාගෙන, ඒවා බාජන වලම දාගෙන බස් එකට දානවා. ඩ්‍රයිවර් සීට් එකයි පුට් බෝඩ් එකයි අතරේ තමා බාජන ටික තියලා බඳින්නේ. ඕවත් ඔහොම බැඳගෙන එන්න පිටත් වෙනවා. එන ගමන් තව කොහේ හරි යනවා, සෙල්ල කතරගම, කිරින්ද වගේ.

    ඒ අස්සේ අපි වමනේ දාගෙන තවත් චොර වෙනවා. දැන් හිතලා බලද්දී මෙලෝ රහක් නෑ කියලා හිතෙනවා. :lol::lol:

    තව විස්තර තියෙනවා, ටයිප් කරන්න කම්මැලි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒ කාලේ අනුරපුරේ බස් එකේ ගිහාම එතන ඉදන් ගොඩක් තැන්වලට පයින් යන්නේ. පදුරු කැලැ මැද්දෙනුත් යනවා. අපේ මාම බැදපු එක්කෙනාගේ අම්මයි තාත්තයි (ගොඩක් වයසයි) ගේමක් නැතිව ඇවිදිනවා. වැඩිහිටි කන්ද නගිනවා.

    දවසක් මරු වැඩක් උනා. ට්‍රිප් එකේ 100 විතර හිටිය. රෑට කැවා. මහනුවර ගිහිල්ල ලොකු හෝල් එකක නැවතුනේ. පැදුරු එලා ගත්තා. හැමෝම නිදා ගන්න සෙට් උනා. ලයිට් එකක් නිව්වා. එහෙම්ම මට නින්ද ගියා
    ටික වෙලාවකින් මට ඇහැරුනා. ලයිට් ඔක්කොම දාල. මම විතරයි පැදුරේ. අම්මල තාත්තලා ඔක්කොම පෙන්න නැහැ. අනිත් අයත් වැඩිය පෙන්න නැහැ. වෙලාව බැලුවා. රැ දෙකයි. මොන මගුලක්ද මේ? මට හිතාගන්න බැහැ. ටික වෙලාවකින් මට තේරුණා බඩ හරියෙන් පොඩි වේදනාවක්. නැගිටලා ගිය කකුස්සි පැත්තට . කකුස්සි 3-4 තිබ්බ වගේ මතකයි. බෙහෙත් ගන්න පෝලිම වගේ කට්ටිය පේලියට ඉන්නවා රෑ දෙකට කකුස්සි යන්න. සමහරුන්ට මල පැනල. කකුස්සියේ ඇතුලේ ඉදන් කෑ ගහනවා.
    පස්සේ බලනකොට රෑ කෑමට නුහුරු කොල ජාතියක් තිබිළලු. හැමෝටම දෙපාර තුන්පාර බඩ ගිහිල්ල. පොඩි අයට එතනම. රෑ 2.00 විතර ඉදන් යුද්දයක් වගේ. හැමෝම නැගිටලා. කොපි හදනවා.
    ඊලග දවසෙත් කෑම පැකට් එක හම්බුනාම කට්ටිය නොකා බලන් ඉන්නවා
    අම්බෝ හොදි ඕනේ නැ එහෙම උනාම
    කන දේවල් වලින් තමා පරිස්සම් වෙන්නම ඕනේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,644
    2,429
    113
    අපි ඉස්සර 2012 වගෙ කාලෙ ට්‍රින්කො ට්‍රිප් එකක් ගියා, සේරුවාවිල බලන්න ගිහින් එනකොට කන්තලේ පාර ගංවතුර දාලා යටවෙලා. ආපහු සේරුවාවිල පන්සලට ගිහින් මදුරුවො තල තල බස් එකේ නිදාගත්තෙ.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    issara trip giyama inna nawathina thannam epaaaaa wenawa... mona dukak da , dawase trip nam shape ,,, ape mama kenek hitiya electricity board eke, minihata hambena electricity board eke ewanam epaama wenawa. podi gewal....
    survey department eke mama kenek hitiya ,, ewa nam sahenda hoda ewa , uyanda kenekuth ekka hambenne ewage , dannam kohomada danne nane , e kaale hatiyata hodai
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    සිරා මචන්
    අපිවත් බලාගෙන අම්මලා කෑමත් උයල බඩුත් උස්සන් යනවා ඒ කාලේ
    අපේ ගනුන්ට මොන ලබ්බක්වත් බැ
    එක දිගට සතියක් ඉව්වොත් ලෙඩ
    ඒ ට්‍රිප් තමා බන් ෆන්

    වෙන නඩේක ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන
    එක ගොඩේ පධුරු වල නිදා ගන්නකොට මාරු
    ඉස්සර පොන් තිබ්බෙත් නැ පොටෝ ගහන්න කවුරුත් ඇත්තෙත් නැ
    උදේම නැගිටිඅල මුණ පොඩ්ඩක් හෝදගෙන මොනා හරි ඇදුමක් දාගෙන යනවා ඉතින්
    පට්ට හොදේ ඒ කාලේ
    Ammmoo ow bn. eka serayak wena nadeka ekek ape nade kello nidagena iddi e asse ringala nidagena. e kellage kukku mirikala gihilla.. ammooo wali godai. maha re 2ta withara

    Trip giyama Ude 3 ta withara negitinawa uyanna. Ita passe 6 weddi badu pack karagannawa. Uyapu ewa bucket wala dala kata getagahanwa. weda karanna enne hemadama ekama set eka. Ice gahana un hemadama ICE, un thamai e unata hema ekema weradi hoyanne.

    Ita passe udeta backery wala nawaththa nawaththa pan hoyanawa. Bohowita ude wishshama salawen pitawenna kalinma pan kanawa. Hammo kiyanawanm kiyanna thiyenawa bn hena godak,

    Elolu ganna pole yanne kattiyawa shalawata dala bus ekema. Arrakutth gannawa e welawema. Bus eka hodannna arun dennata help karanwa.

    Nawathinna places nathi unama pansal walata gihin nawathinnna puluwanda ahanawa. E kale echchara nawathinna places nane bn. Bohowita loku hamuduruwanta duka kiwwama nawathinna kiyanwa. hebei ewaye nawathinna giyama hena kattak. Wathura na, toilat na, nanna thiyenne tankiyak, Maduruwo. Wessoth wahalen themenawa. Bus eka midulema wessa dawasata erenawa.. E pansal walin hebei salli ganneth na bn. Rs 2000k wage thamai ganne
    ------ Post added on Mar 12, 2021 at 8:40 AM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Kathergama gihin set ekkak ekka hoppers kawa. 2 days non stop bada giya. Maga digata ahuwena gewal wala nawatta nawatta boka dada awe ban.
     
    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    මේ සිද්දිය උනේ 2008 වගේ. ඉස්කොලෙන් ගියා ට්‍රිප් එකක් උඩවලවේ..දවස් 2ක්. කොල්ලො 50ක් විතර සහ ගුරුවරු දෙන්නෙක්. (මතකත් නෑ හරියට.. :rofl:
    ඔන්න එතින් දවල්ට කන්න කියලා හොටෙල් එකකින් නවත්තුවා. හොටෙල් කිව්වට ඉතින් හන්දියේ තිබ්බ පට්ට චොර කඩයක්. :baffled:
    ලොකුම ප්‍රශ්නේ උනේ රෑට බොන්න කොහොමද බොතල් ගන්නේ කියලා. :shocked:
    කඩේ හිටපු වේටර් අයියට කියලා කොහොමහරි බොතල් 2ක් ගත්තා එහා පැත්තේ තිබ්බ බාර් එකෙන්. දැන් කට්ටියට ෆුල් ආතල් ඉතින්. අමුතුවෙන් කියන්න ඔනේ නැනේ එකේ සතුට.. සර් ලට මාට්ටු වෙන්නේ නැතිව තියාගන්න පට්ට ගේමක් දුන්නා..
    අපි රෑ නැවතුනේ උඩවලව ඩෑම් එක ලග තිබුනු පන්සලේ.. බන ශාලවේ තමා ඔක්කොමට ඉන්න උනේ..
    ඔන්න එතින් කෙමෙන් කෙමෙන් රෑ උනා..:yes:
    කොල්ලො ටික බන්කර් ගහගෙන හිටපු තනමල්විල බඩු රොල් කරනවා:love:.. ආසාවේ බෑ..
    පන්සල පිටිපස්සේ කුනු දාන තැනක් තිබ්බා. ඔතන තමා එක එකා පොලිමට ගිහින් හොරෙන් ශොට් එක දාගෙන එන්නේ. :P
    පන්සලත් එක්කම පොඩි පාරක් තිබ්බා. පාර පුරාවට රතු එලි. කනාමැදිරියො වගේ. ඇයි ඉතින් සිගරට් කොටයි, පැට්ටොයි ගහනවා වට වෙලා..;) එදා නම් පට්ටම ආතල් එකක් ගත්තේ..
    තුන් හතර දෙනෙක්ට වැඩි වෙලා පන්සලේ හමුදුරුවන්ටයි, සර්ලටයි මාට්ටුත් උනා.:growl:

    (යකුනේ මතක් වෙද්දිත් දුකයි කියහන්කො..:()
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩෝ සිරාවටම, අපි ඉස්සර, 1990 ගණන් වල මුල වගේ ගියපු ට්‍රිප් ඔහොම තමා...

    ඉස්සර හැම අවුරුද්දකම කතරගම ගියා. මුලදී හිටපු විශ්‍රාම ශාලා නම් චොර. පස්සේ හිටියේ ටිකක් හොඳ විශ්‍රාම ශාලාවක. නම මතක නෑ. ලොකු කාමර වගේ තියෙන්නේ. උදේට කැමති ගානක් දීල යන්න පුළුවන්.

    බිම තමා නිදා ගන්නේ. කොහොමහරි කොනක් අල්ලා ගන්න ඕනේ. අපේ නඩේ අයයි පිට නඩ වල අයයි කලවමේ ඉන්නේ.

    වෙනම කෑල්ලක් තියෙනවා ලොකු ලිප් හදලා... භාජන ගෙනියන්න ඕනේ මතක විදියට. අපි ගියාම අම්මල, නැන්දලා උයන්න පටන් ගන්නවා... ලොකු රහක් නෑ ඉතින්. පරිප්පු ළුණු සම්බෝල වගේ ඒවා තමා හදන්නේ.

    පොඩි ටැංකි හරි ටැප් හරි සෙට් කරපු නාන කෑල්ලක් තියෙනවා. ඕකෙන් තමා ඇඟ හොදා ගන්නේ. එහා පැත්තේ මැණික් ගඟ. ඒකෙන් නාන්න දෙන්නේ නෑ අම්මලා, කිඹුල්ලු ඉන්නවා කියලා. එකෙන් හැබැයි නොනාන එකමයි හොඳ, හෙන සෙනගක් නානවා එතනින්.

    උදේ පාන්දරම නැගිටලා පූජාවට යනවා. මොන මගුලක්ද මන්දා, නිදා ගන්නත් නෑ. අපේ අම්මා කොහොමහරි ගේමක් ගහලා උදේට තේ හදලා දෙනවා.

    ගිහින් පට්ට දිග පෝලිමක ඉඳලා පූජාව තියලා එනවා. ඒ මදිවට සැහෙන දුරක් ඇවිදින්නත් ඕනේ. පුජාව ඉවර වෙලා එකේ පලතුරු ටික කනවා, ඒ වෙනකොට කොහොමත් බඩගින්නේ ඉන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් වාත වෙලා ඇවිල්ලා පාන් වගේ දෙයක් කනවා.

    ඒ අතරේ දවල්ටත් උයාගෙන, ඒවා බාජන වලම දාගෙන බස් එකට දානවා. ඩ්‍රයිවර් සීට් එකයි පුට් බෝඩ් එකයි අතරේ තමා බාජන ටික තියලා බඳින්නේ. ඕවත් ඔහොම බැඳගෙන එන්න පිටත් වෙනවා. එන ගමන් තව කොහේ හරි යනවා, සෙල්ල කතරගම, කිරින්ද වගේ.

    ඒ අස්සේ අපි වමනේ දාගෙන තවත් චොර වෙනවා. දැන් හිතලා බලද්දී මෙලෝ රහක් නෑ කියලා හිතෙනවා. :lol::lol:

    තව විස්තර තියෙනවා, ටයිප් කරන්න කම්මැලි.
    අඩේ ආයේ කතරගම ගියා වගේ... මේ සීන් එක එහෙම්ම තමා
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මටත් අප්පිරියම ගමනක් කතරගම යනවා කියන්නේ .
    බලන්න දේකුත් නැහැ . හෙන වේලිච්ච පැත්තක වාහනේක හිරවෙලා යනවා .
    මැණික ගග කියල එකක් තියෙනවා ගගේ වතුරත් නැහැ .
    දාඩිය දාගෙන කදු නැගල, හරියට බඩට කෑමක් නොකා ගෙදර එනවා .
    දැන්නම් ඔය මගුලේ මම යන්නෙම නැහැ .
    ගෙදර අයට යන්න කියල මම ඉන්නවා .
    maath yannama asa na katharagama

    ට්‍රිප් කිව්වහම මතක් උනේ . ඔන්න අහගනිල්ලකො ....

    අපි 11 වසරෙදි දවස් දෙකේ ට්‍රිපක් ගියා . අපේ ඉස්කෝලෙ මික්ස් ඉස්කෝලයක් ඕන් . උයන්න බඩු එහෙම අරගෙන අනුරාදපුරේ,සීගිරි තමා ගියේ . ඒ කාලෙ කෙල්ලොත් එක්ක මහ රෑ වෙනකන් ඉන්නව කියන්නෙ හිතල බලපන්කො ඉතින් මල්ලි නැගිටලමයි . අපි නැවතුනේ පුරේ බැස්ටියන් ශාලාවෙ . ඒකට යනකොටත් මන් හිතන්නෙ රෑ 9ට විතර ඇති . දැන් සර්ල මිස්ල කෙල්ලො කොල්ලො ඔක්කොම උයන්න සෙට් වෙනව . ඔය අතරෙදි කෙල්ලො කෝල්ලො එහෙන් මෙහෙන් අල්ලන ඒව පොඩි පොඩි කිස් සීන් එහෙමත් යනව . මොකද බැස්ටියන් එකේ 10ටද කොහෙද ලයිට් ඕෆ් කරනව .

    ඔය අතරෙ සෙට් වෙලා හිටපු කපල් එහෙම කැලේ පනින ඒවත් උනා . ඇයි ඉතින් කවද කාපු මාලුද පුතේ 11 වසරෙනෙ . එක කපල් එකක් මට කතා කරා උන් දෙන්නගෙ ෆොටෝ ටිකක් ගන්න කියල හොල් එක පිටිපස්සට .මාත් ඉතින් අහක යන එකක් ටියුන් කර කර ඉදල අමාරුවෙන් නැගිටල ආව . ඔන්න ඉතින් බදාගෙන මිරිකගෙන ෆොටෝ ටිකක් ගත්ත කියමුකො . දැන් පහුවදා යනව සතුටු සිතින් . ඔන්න හොදම හරිය ඔය කාලෙ ඩිජිටල් කැමරා ආපුම කාලෙ. ට්‍රිප් එකේ අරන්ගිය වැඩි හරියක් ෆිල්ම් රෝල් තියන කැමරා . අර මන් ෆොටෝ ගත්ත එක සෝනි ඩිජිටල් කැමරාවක් . කොල්ලො සෙට් එකක් ඒකෙ ෆොටෝ බල බල ඉන්නව ඉතින් . ඉස්සර ඉතින් ෆොටෝ ගත්ත ඒව බලන්න රීල් එක සුද්ද කරන්නම ඕනනෙ . දැන් අර ඩිජිටල් කේස් එක හෙනම අමුතුයි ගත්ත ෆොටෝත් ආපහු බලන්න පුලුවන් හෙනම ඉන්ටරස්ටින් සීන් එක ඔක්කොටම.

    ඔහොම බලනකොට සීගියෙ ෆොටෝ වල තියනව අපේ හිටපු සැරම සර් ගනන් සර් ගෙ ෆොටෝ වගයක් . පොරට අපි කිව්වෙ ගවර කියල . හෙන සයිස් පොඩි හයියක් නෙමෙයි තියෙන්නෙ . ගැහුවහම කෙලින්ම හිස් මුදුනට දාඩිය දාන්නෙ . අර ෆොටෝ වල සීගිරිය මුදුනෙදි හුලගට ශර්ට් පිම්බිල සර්ට මාස 9ක විතර බඩක් ඇවිත් . ඕකට සෙට් එකම හිනා වෙවී කැමරව වටේ යවනව දැන් . කොහොම හරි සර්ගෙ නම කියනව ඇහිල සරුත් ඇවිල්ල කැමරාවට එබුන කියමුකො . අපේ එකෙක් කියපි සර් මේක ඩිජිටල් එකක් මෙන්න මේ බට්න් එක එබුවහම ගත්ත ෆොටෝ ඔක්කොම බැලුවහැකි කියල . අනේ එතුමා බැලුව පුතේ ඔක්කොම මාට්ටු සිගරට් ගහපුව අරුන් දෙන්න බදාගෙන ඉදපුව . :cry: :cry: :cry: කැමරාවෙ අයිතිකාරය ඉස්කෝලෙන් අස් කරා , කෙල්ල වෙන ඉස්කෝලෙකට දාගත්ත ෆොටෝ ගත්ත මගෙ ගෙදරින් ගෙන්නුව පින්වතුනි :(:(:(:(:(:(. ඔන්න ඔහොමයි ට්‍රිප් ගියෙ අපි
    patta kathaawa ban
    ------ Post added on Mar 12, 2021 at 1:25 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    thread එක ආයේ බම්ප් උනා නේ..
    මං කලින් දාපු දවස් 7 යාපනේ ගමනේ වෙච්ච සිද්දි ටිකක් මතක් උනා..
    යාපනේ ඉඳන් මන්නාරම් එන පාර පට්ට අවුල්.. දූවිලි විකාරේ ...
    දවල්ට කන්න මන්නාරම් නවත්තලා යාපනෙන් උයාගෙන ආපු බත් කල්දේරම් හොදි හට්ටි බස් එකේ පිටිපස්සේ දාගෙන ආපුවා ඇරලා බැලුවම ඒ කල්දේරම් උඩින් කවර් කරපු පත්තර කොළ වල අගලක් විතර දූවිලි.. හට්ටි ටික බාල ඔය පත්තර කොළ අයින් කරන කොට නඩේ හිටපු එක අංකල් කෙනෙක්ට වමනේ ගියා ඕක දැකලා.. 😆😆😆 ඌරන්ට මොන සෞඛ්ය ද කියලා ඉතුරු උන් ටික කෑවා මොනා කරන්නද. 😂😂
    -----------
    ඊට පස්සේ 2012 ආයේ යාපනේ ගියා කොල්ලො ටික.. දවස් 3..
    දවස් 2 හමාරක්ම කෑවේ රොටි විතරයි. ඒ කඩවල තියෙන්නේ පොල් රොටි ,පරාටා විතරයි..
    3 වැනි දවසේ රෑ එන ගමන් කුරුණෑගල කඩේක නැවැත්තුවා බත් කටක් කන්න හිතාගෙන . කරුමෙට ඒ කඩෙත් තිබ්බේ කොත්තු රොටි විතරයි.. මෝනා කරන්නද ඒකත් කාලා දවස් 3 ක් රොටි වලින් විතරක් ජීවත් වෙච්ච කොල්ලෝනේ කියලා හිතා ගෙන නිදා ගත්තා මොරාල් එකේ..
    පහුවදා ඉඳන් දවස් 3 ක් බඩ ගියා රොටි එපා වෙන්න .. කොත්තුවක් පරාටයක් කන්න හිත හැදුනේ 2014 විතර😆
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ට්‍රිප් කිව්වහම මතක් උනේ . ඔන්න අහගනිල්ලකො ....

    අපි 11 වසරෙදි දවස් දෙකේ ට්‍රිපක් ගියා . අපේ ඉස්කෝලෙ මික්ස් ඉස්කෝලයක් ඕන් . උයන්න බඩු එහෙම අරගෙන අනුරාදපුරේ,සීගිරි තමා ගියේ . ඒ කාලෙ කෙල්ලොත් එක්ක මහ රෑ වෙනකන් ඉන්නව කියන්නෙ හිතල බලපන්කො ඉතින් මල්ලි නැගිටලමයි . අපි නැවතුනේ පුරේ බැස්ටියන් ශාලාවෙ . ඒකට යනකොටත් මන් හිතන්නෙ රෑ 9ට විතර ඇති . දැන් සර්ල මිස්ල කෙල්ලො කොල්ලො ඔක්කොම උයන්න සෙට් වෙනව . ඔය අතරෙදි කෙල්ලො කෝල්ලො එහෙන් මෙහෙන් අල්ලන ඒව පොඩි පොඩි කිස් සීන් එහෙමත් යනව . මොකද බැස්ටියන් එකේ 10ටද කොහෙද ලයිට් ඕෆ් කරනව .

    ඔය අතරෙ සෙට් වෙලා හිටපු කපල් එහෙම කැලේ පනින ඒවත් උනා . ඇයි ඉතින් කවද කාපු මාලුද පුතේ 11 වසරෙනෙ . එක කපල් එකක් මට කතා කරා උන් දෙන්නගෙ ෆොටෝ ටිකක් ගන්න කියල හොල් එක පිටිපස්සට .මාත් ඉතින් අහක යන එකක් ටියුන් කර කර ඉදල අමාරුවෙන් නැගිටල ආව . ඔන්න ඉතින් බදාගෙන මිරිකගෙන ෆොටෝ ටිකක් ගත්ත කියමුකො . දැන් පහුවදා යනව සතුටු සිතින් . ඔන්න හොදම හරිය ඔය කාලෙ ඩිජිටල් කැමරා ආපුම කාලෙ. ට්‍රිප් එකේ අරන්ගිය වැඩි හරියක් ෆිල්ම් රෝල් තියන කැමරා . අර මන් ෆොටෝ ගත්ත එක සෝනි ඩිජිටල් කැමරාවක් . කොල්ලො සෙට් එකක් ඒකෙ ෆොටෝ බල බල ඉන්නව ඉතින් . ඉස්සර ඉතින් ෆොටෝ ගත්ත ඒව බලන්න රීල් එක සුද්ද කරන්නම ඕනනෙ . දැන් අර ඩිජිටල් කේස් එක හෙනම අමුතුයි ගත්ත ෆොටෝත් ආපහු බලන්න පුලුවන් හෙනම ඉන්ටරස්ටින් සීන් එක ඔක්කොටම.

    ඔහොම බලනකොට සීගියෙ ෆොටෝ වල තියනව අපේ හිටපු සැරම සර් ගනන් සර් ගෙ ෆොටෝ වගයක් . පොරට අපි කිව්වෙ ගවර කියල . හෙන සයිස් පොඩි හයියක් නෙමෙයි තියෙන්නෙ . ගැහුවහම කෙලින්ම හිස් මුදුනට දාඩිය දාන්නෙ . අර ෆොටෝ වල සීගිරිය මුදුනෙදි හුලගට ශර්ට් පිම්බිල සර්ට මාස 9ක විතර බඩක් ඇවිත් . ඕකට සෙට් එකම හිනා වෙවී කැමරව වටේ යවනව දැන් . කොහොම හරි සර්ගෙ නම කියනව ඇහිල සරුත් ඇවිල්ල කැමරාවට එබුන කියමුකො . අපේ එකෙක් කියපි සර් මේක ඩිජිටල් එකක් මෙන්න මේ බට්න් එක එබුවහම ගත්ත ෆොටෝ ඔක්කොම බැලුවහැකි කියල . අනේ එතුමා බැලුව පුතේ ඔක්කොම මාට්ටු සිගරට් ගහපුව අරුන් දෙන්න බදාගෙන ඉදපුව . :cry: :cry: :cry:

    කැමරාවෙ අයිතිකාරය ඉස්කෝලෙන් අස් කරා , කෙල්ල වෙන ඉස්කෝලෙකට දාගත්ත ෆොටෝ ගත්ත මගෙ ගෙදරින් ගෙන්නුව පින්වතුනි :(:(:(:(:(:(. ඔන්න ඔහොමයි ට්‍රිප් ගියෙ අපි
    mix school trip වල love සීන් තමා පට්ටම:love: ලව් කරන උන්ටත් පට්ට.. ලව් නැති අපට ඒව බලන් ඉද්දිත් පට්ට:P

    අන්තිමට උන වැඩේනම් අවුල ඉතිම්,,.. තොලක් නෙවෙයිනම් ඉතිම් බදාගත්තා කියල අස් කරන්න තරම්නම් දෙයක් නෑ... ඒත් සමහර ස්කෝලවල පරන සර්ල එක්ක අමාරුයි:(
     
    • Love
    Reactions: Inquisitor

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    yako meke hama ekama podi kale katharagama trip gihilada aurudakata sarayak? 90 ganan wala mula idan eka digata giya podi kale epa wena eka thama eke athal eka thiynne.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    eth oya wage trip wala mara athal ekak thiyenwa bn. kattiyama ekata sindu kiynwa, uyanawa, baila kiynwa, kanawa bonawa, nanawa. kattiyama ekathu wela yanna ona than theeranaya karanawa, kana bona dewal share karagannawa. pirimi kattiya eka room ekaka, gahanu kattiya thawa rom ekaka. podi un ada uda. anith un bima. issara api awuruddata 3 sarayak yanawa. anuradapure nikan gedara wage. wadipurama gihin thiyennth ehe. bus eken van eken bag bannai aye patawannai. yanna kalin eka ekkanata uyagena ena ewa baradenwa. athara maga hewana thiyena thanakin nawaththala kattiyama kanawa.wawak aine, nathnm loku gahak yata. wihilu katha kiynwa. kattiyama ekata hina wenwa, sindu kiynwa. ewa marama sundarai mchn. eth dan ehema yanna widiyak nh. hamoma busy. ekekta puluwan unoth thawa ekek busy. dan ithin thani thiyama thamai yawenne.
     
    • Like
    Reactions: Software_Eng