අතේ ගහන අඩිරූලක් ආවා කාටද මතක?
කැන්ඩොස් චොකොලට් වල ක්‍රිකටර්ස්ලගේ ස්ටිකර්ස් දුන්නා. මගේ කාමරේ දොර පුරාම අලවලා තිබ්බේ. තව කැන්ඩොස් චොකොලට් වල ආච්චි සීයා අම්මා තාත්තා කියලා පවුලෙ සාමජිකයන්ගේ ස්ටිකර්ස් එකතු කරලා උන්ට යැව්වම තෑගි දුන්නා.

...do they still sell these?