ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ බංකු බංකු මැරිලද බන්..????
    :(:(:(:(

    රෙප් 4+
    ඇහුන් නෑ - එතුමා
    ජල ජලකේ - සබද පබිලිස්
    මචන් අහිංසගේ කොල්ලා සුනෙත් නෙමෙයිද.????

    ඇයි කාටුන් වල ඒවා;
    වැඩේ හරි - වෙල්මා
    ආ...හා මම දන්නවා ඒක කලේ කවුද කියල..???? වෙන කවුරුත් නෙමෙයි ඒ තමා රතු ඇස් කොට් - ෆ්රෙඩි
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා :angry:
    මේ ලංකාවෙ ජරාව වගෙද බං ඉන්දියන් සුපිරි බඩු. අද බැලුවත් තව සති දෙකකින් බැලුවත් එකම සිද්ධියනෙ යන්නෙ. ඒක නිසා නිවාඩු තියෙන ඔ්නම වෙලාවක රසය නොනසා බැලුවැහැකි. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතුමා එකේ "ඇහුන්නෑ" කියන එක වගේම තව අතිශයින්ම ජනප්‍රිය වෙච්චි එකක් තිබුනා..

    "මල්ලි හරි මල්ලි"

    :lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ ලංකාවෙ ජරාව වගෙද බං ඉන්දියන් සුපිරි බඩු. අද බැලුවත් තව සති දෙකකින් බැලුවත් එකම සිද්ධියනෙ යන්නෙ. ඒක නිසා නිවාඩු තියෙන ඔ්නම වෙලාවක රසය නොනසා බැලුවැහැකි. ;)
    :P:P:P:P
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    "රම්පෙට කිරි"

    ඒ වගේ එකක් තිබ්බා නේ, හරියට මතක නැහැ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අහිංසා ඔයා..ඒක නම ඒ දවස් වල සැරටම බලපු නාට්‍යක් ..:yes:

    ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්න නාට්‍යක "පට් පට්" කියන වචනේ හිට් උනා නේද?
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එල එල මුල ඉදලම කමෙන්ට් ටිකත් එක්ක බැලුවා.
    මතකද කාටුන් වල තිබුන ඒවා

    ඕක හරියන්නෙ නෑ - දොස්තර හොදහිත එකේ චව් චව් (මේ වචනේ මට තාම කියවෙනවා.)
    පටා..න් ගන්න - වගේ පිස්සු පූසා එකේ තිබුන වචන සෙට් එකක්ම
    මේ වගේ කාටුන් අපිට හඩකවලා දුන්නට ටයි මාමාට, සැමුවෙල් මාමා ඇතුලු හඩ කවපු අයට පිං සිද්ධ වෙනවා.

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    බට්ටි - හුට්ටස්පරයයි
    පබා - සීනි දිය උනාට ගෝනි දියවෙන්නේ නැ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බං..
    පළිඟු මැණිකේ නම් මෑතකත් බැලුවා..
    ශ්‍රියන්තගෙ ඇක්ටින් පට්ට..
    :love:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "Malli hari Malli"-Ethuma
    "I know the law putha"-Mataka na:P
    "OOnna kiwwa"-Kopi Kade(kurun kurun)

    Tawa tiyenawa ban ambanekata:P:yes:.
    Mewelawe mataka naa:(:(

    Monawa unath mewage kaalayaknan apahu enne naa TV ekata eka sure:yes::yes::(.

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එල එල මුල ඉදලම කමෙන්ට් ටිකත් එක්ක බැලුවා.
    මතකද කාටුන් වල තිබුන ඒවා

    ඕක හරියන්නෙ නෑ - දොස්තර හොදහිත එකේ චව් චව් (මේ වචනේ මට තාම කියවෙනවා.)
    පටා..න් ගන්න - වගේ පිස්සු පූසා එකේ තිබුන වචන සෙට් එකක්ම
    මේ වගේ කාටුන් අපිට හඩකවලා දුන්නට ටයි මාමාට, සැමුවෙල් මාමා ඇතුලු හඩ කවපු අයට පිං සිද්ධ වෙනවා.


    Owban ekalee cartoon set ekath patta!!:yes::yes:
    Hebai danuth honda cartoon nan yanawa TV eke monawa nathiunath:yes::P
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕ සැලරි......
    ද සිහින....

    සිහින පුරය ටෙලිය සිරසෙ ගියේ..



    Dialog tv වල City Hits කියල චැනල් එකක පරන සිංහල ටෙලිනාටයය යනවා ඇත්තටම ලස්සනයි ඉස්සර කතා