ඉස්සර පට්ට ගහපු මේ සින්දු මතකයි ද ?
2005-2010 අතර ආපු මේ සින්දු ටික මතකයි ද
? මුසික් වීඩියෝ ටික download කරන්නනේ ඉස්සර කිරියට පැන්නේ
,50mb වීඩියෝ එකක් dial-up connection එකෙන් බාන්න පැය 4ක් විතර බලන් හිටියා මතකයි 

ඔයාලටත් මතක මේ වගේ සින්දු මේ thread එකේ පොස්ට් කරන්න

:sorry