gota.lkඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
උබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.gota.lk
ජිකි ජිකිය දාලා නෑඋබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.
upනෑ නෑ උබට විතරක් නෙවේ කීවේ.
naki maina mathak karan athe gahanakota kohomada aathal eka mmmmmhhඋබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.
උබලගේ ටේස්ට් එක දැන් චාටර්ම වෙලාnaki maina mathak karan athe gahanakota kohomada aathal eka mmmmmhh
sinopham side effectsඋබලගේ ටේස්ට් එක දැන් චාටර්ම වෙලා
https://www.facebook.com/wasantha.paranavithana.9ඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
කාටත් දැන් එහෙමයි නේsinopham side effects
නෑ බන්.මීවිත පත්තරේ එහෙම තිබ්බේ.නවකතාවට එදා දවසට අදාල චිත්රෙවැල පත්තර ද
මොනවා කරන කෙනෙක්ද බන්
මම හිතන්නේ ලොකුම චිත්‍රකතා එකතුවක් තියනවා පොර ගාව. මම දන්න කෙනෙක්කාටත් දැන් එහෙමයි නේ
නෑ බන්.මීවිත පත්තරේ එහෙම තිබ්බේ.නවකතාවට එදා දවසට අදාල චිත්‍රෙ
------ Post added on Apr 25, 2022 at 10:17 PM
මොනවා කරන කෙනෙක්ද බන්
------ Post added on Apr 25, 2022 at 10:19 PM
එහෙම අහන්න පුලුවන්ද බන්? Professional අයනේ.එහෙම ඇහුවට කියයිද බණිද දන්නේ නෑමම හිතන්නේ ලොකුම චිත්‍රකතා එකතුවක් තියනවා පොර ගාව. මම දන්න කෙනෙක්
පොර ගාව පොත් තියනවා උඹ ගන්නවනම්. විස්තර අහපන්. අවුලක් නෑ. මිනිහා හොඳ පොරක්එහෙම අහන්න පුලුවන්ද බන්? Professional අයනේ.එහෙම ඇහුවට කියයිද බණිද දන්නේ නෑ
නෑ බන්.මාත් හොබී එකක් විදියට අදිනවා. ඒකේ ගිය චිත්‍ර මාර කොලිටි. බක්ග්රවුන්ඩ් එහෙම හොදයි.මට ඒවා පොඩ්ඩක් study කරන්න.මීවිත පත්තරෙන් මුට්ටිය දාල, වෙන පත්තරයක් නේද හොයන්නේ....