ඉස්සර පත්තර

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    ඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
     
    • Like
    Reactions: kinkon

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
    gota.lk
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    උබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.
    ජිකි ජිකිය දාලා නෑ😢
     
    • Wow
    Reactions: ST.PIERRE

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    උබල කන්නේ ,බොන්නේ,ජිකි ජිකී දන්නේ ඔය දේශපාලන ඒවා මතක් කර කරද.මොකක් කිව්වත් උන්ගේ නම් මයි කියන්නෙ.
    naki maina mathak karan athe gahanakota kohomada aathal eka mmmmmhh
     
    • Haha
    Reactions: ST.PIERRE

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඉස්සර පත්තර වල තිබ්බ චිත්‍ර බලන්න විදියක් නැද්ද online...මට ඉස්සර ගොඩක් සෙට් උනා මීවිත පත්තරේ ගිය නවල් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර.ඒවා එකතු කරලා තිබ්බා.දැන් ඒවා කොහෙදවත් නෑ....දන්නවද online බලන්න විදියක්
    https://www.facebook.com/wasantha.paranavithana.9

    මෙන්න මුගෙන් අහපන් චිත්‍රකතා...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    sinopham side effects
    කාටත් දැන් එහෙමයි නේ

    වැල පත්තර ද
    නෑ බන්.මීවිත පත්තරේ එහෙම තිබ්බේ.නවකතාවට එදා දවසට අදාල චිත්‍රෙ
    ------ Post added on Apr 25, 2022 at 10:17 PM

    https://www.facebook.com/wasantha.paranavithana.9

    මෙන්න මුගෙන් අහපන් චිත්‍රකතා...
    මොනවා කරන කෙනෙක්ද බන්
    ------ Post added on Apr 25, 2022 at 10:19 PM
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    කාටත් දැන් එහෙමයි නේ

    නෑ බන්.මීවිත පත්තරේ එහෙම තිබ්බේ.නවකතාවට එදා දවසට අදාල චිත්‍රෙ
    ------ Post added on Apr 25, 2022 at 10:17 PM

    මොනවා කරන කෙනෙක්ද බන්
    ------ Post added on Apr 25, 2022 at 10:19 PM
    මම හිතන්නේ ලොකුම චිත්‍රකතා එකතුවක් තියනවා පොර ගාව. මම දන්න කෙනෙක්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මම හිතන්නේ ලොකුම චිත්‍රකතා එකතුවක් තියනවා පොර ගාව. මම දන්න කෙනෙක්
    එහෙම අහන්න පුලුවන්ද බන්? Professional අයනේ.එහෙම ඇහුවට කියයිද බණිද දන්නේ නෑ
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    එහෙම අහන්න පුලුවන්ද බන්? Professional අයනේ.එහෙම ඇහුවට කියයිද බණිද දන්නේ නෑ
    පොර ගාව පොත් තියනවා උඹ ගන්නවනම්. විස්තර අහපන්. අවුලක් නෑ. මිනිහා හොඳ පොරක්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මීවිත පත්තරෙන් මුට්ටිය දාල, වෙන පත්තරයක් නේද හොයන්නේ....
    නෑ බන්.මාත් හොබී එකක් විදියට අදිනවා. ඒකේ ගිය චිත්‍ර මාර කොලිටි. බක්ග්‍රවුන්ඩ් එහෙම හොදයි.මට ඒවා පොඩ්ඩක් study කරන්න.
     
    • Wow
    Reactions: PHBhagya