ඉස්සර පියාඹපු City of Anuradhapura

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉස්සර පියාඹපු City of Anuradhapura

PlanespottersNet_038161.jpg

මේ තියෙන්නේ ඉස්සර ලන්කාවේ එයාර් ලන්කා එකට අයිති 4R-ULC Lockheed L-1011-385-1-15 TriStar 100 ෆ්ලයිට් එක නෙදර්ලන්ඩ් වල. සිචිපොල් ගුවන්තොටුපොලේදි.. ඉස්සර එයාර් ලන්කා නෙදර්ලන්ඩ් ෆ්ලයි කරලා තියනවා. ඔය පොඩියට ඉන්න නේවි මිනිස්සු තමා ඉරාක ගල්ෆ් යුද්දි සේවයේ යෙදිලා හිටපු රොයල් ඩච් නේවි සෙබලු. එයාලගේ ඩියුටි කාලේ ඉවරවෙලා නෙතර්ලන්ඩ් යන්න එයාලා තොරගෙන තියෙන්නේ ශ්‍රී ලන්කාඅවට අයිති එයාර් ලන්කා ෆ්ලයිට් එක. ඒකට කියන්නේ සිටි ඔෆ් අනුරදපුර කියල

පින්තුර ගත්තේ ප්ලේන්ප්ලොටර් එකෙන්
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද ශ්‍රිලන්කන් එක යන යුරොප ගමනාන්ත 3යි. එකක් ජර්මනිය, අනික එන්ගලන්තේ, අනික ප්‍රන්ශය. රුසියාවටත් එකක් යනවා. මේ ගමනාන්ත තුනම පාඩුවට යන්නේ. ඒවල පාඩුව කවර් කරගන්නේ විනාදි 90 චෙන්නයි, දිල්ලි ෆ්ලයිට් වලින්. එන්ගලන්තේ හීතෲ කියන්නේ ෆ්ලයිට් බිසිම එයාර්පොට් එකක්. පාඩුවට උනත් හීතෲ යන්නේ ඒ ටයිම් ස්ලොට් එක මිල කරන්න බැරි නිසා. ගොඩක් ආසියාතික එයාර්ලයින්වලට හීතෲ ටයිම් ස්ලොට් එකක් ගන්න බැ. ඒ අතින් ආදීකාලේ ඉදන් මේ වටිනාකම නිසා තාමත් පාඩුවට හරි හීතෲ යනවා. අපිට ත්‍රීවීල් පාර් එකකට ත්‍රී වීල් එකක් දාගන්න බැ වගේ තමා..
 
  • Like
Reactions: .::J@S::.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :cool::cool::cool::cool:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද ශ්‍රිලන්කන් එක යන යුරොප ගමනාන්ත 3යි. එකක් ජර්මනිය, අනික එන්ගලන්තේ, අනික ප්‍රන්ශය. රුසියාවටත් එකක් යනවා. මේ ගමනාන්ත තුනම පාඩුවට යන්නේ. ඒවල පාඩුව කවර් කරගන්නේ විනාදි 90 චෙන්නයි, දිල්ලි ෆ්ලයිට් වලින්. එන්ගලන්තේ හීතෲ කියන්නේ ෆ්ලයිට් බිසිම එයාර්පොට් එකක්. පාඩුවට උනත් හීතෲ යන්නේ ඒ ටයිම් ස්ලොට් එක මිල කරන්න බැරි නිසා. ගොඩක් ආසියාතික එයාර්ලයින්වලට හීතෲ ටයිම් ස්ලොට් එකක් ගන්න බැ. ඒ අතින් ආදීකාලේ ඉදන් මේ වටිනාකම නිසා තාමත් පාඩුවට හරි හීතෲ යනවා. අපිට ත්‍රීවීල් පාර් එකකට ත්‍රී වීල් එකක් දාගන්න බැ වගේ තමා..

    :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ තියෙන්නේ ඊටත් කලින් තිබුනු air ceylon plane එකක්

    දැන් මේක ස්කේප් යාඩ් එකක දිරන්න දාලා.

    6qh1li.jpg

    33m4qab.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එයාර් සිලොන් තමයි ලන්කාවෙ ගුවන් ඉතිහාසේ ස්වර්නමය කාලේ. අද වගේ එයාර් බස් තිබුනේ නැලු. ඩග්ලස් ෆ්ලයිට් තමා තිබිලා තියෙන්නේ. ඒ කාලේ එයාර් සිලොන් ඔස්ට්‍රිලියාවටත් ගිහින් තියනවා.

    මේ ඔල්ගා ඩී සිල්වා ඒ කාලේ එයාර් සිලොන් ඇඩ් එකක.

    DSCN0346-231x300.jpg

    s4575e.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මේ ත්‍රස්තවාදීන් බොම්බයක් හාලා කාගො එකක් හැටියට. ටෙස්ට් ෆ්ලයිට් එකදි තමා පිපුරුනේ. වාසනාවට පැසෙන්ජර්ස්ලා හිටියේ නැ.. (මේ ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වලට මරාගෙන මැරෙන බොම්බා ගහන්න කලින් සිද්දියක් )
     
    • Like
    Reactions: twisted

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බණ්ඩාර නිළමෙ;18350928 said:
    machan, where is this place exactly ??
    මට හරියටම ශුවර් නැ. ඇමෙරිකාවේ මොහාවි ඩෙසට් එකේ ස්ක්‍රේප් යාඩ් එකක් තියනවා. මම හිතන්නේ ඒ වගේ තැනක.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ ත්‍රස්තවාදීන් බොම්බයක් හාලා කාගො එකක් හැටියට. ටෙස්ට් ෆ්ලයිට් එකදි තමා පිපුරුනේ. වාසනාවට පැසෙන්ජර්ස්ලා හිටියේ නැ.. (මේ ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වලට මරාගෙන මැරෙන බොම්බා ගහන්න කලින් සිද්දියක් )

    :no::no::no:

    Air Lanka Flight 512 was an Air Lanka Lockheed L-1011 Tristar which had arrived at Bandaranaike International Airport on 3 May 1986 from London Gatwick Airport via Zurich and Dubai and was about to fly on to the Maldives Islands in the Indian Ocean when an explosion ripped the aircraft in two. Flight 512 carried mainly French, West German, British and Japanese tourists; 21 people were killed on the aircraft, including three British, 2 West German, 3 French, 2 Japanese, two Maldivians and one Pakistani; 41 people were injured.[1]

    Boarding of the flight was delayed due to the aircraft being damaged during cargo / baggage loading. During boarding a bomb, hidden in the aircraft's 'Fly Away Kit', exploded.[2]

    The Sri Lankan government concluded that the bomb was planted by the Liberation Tigers of Tamil Eelam (LTTE) to sabotage peace talks between the LTTE and the Sri Lankan government. They reported that a search of the aircraft the next day uncovered a parcel containing uniforms with the insignia of the Black Tigers, the suicide wing of LTTE.[1][3]

    Source : http://en.wikipedia.org/wiki/Air_Lanka_Flight_512
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    riawjt.jpg

    මේ තියෙන්නේ ඒ කාලේ පේපර් ඇඩ්වටීස්මන්ට් එකක් ලක්ශපාන කියන ප්ලේන් එක ගැන. ඒ කාලේ හැටියට මේක ලක්ශරි ට්‍රැවල් එකක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රස්තවාදීන් බොම්බයක් හාලා කාගො එකක් හැටියට. ටෙස්ට් ෆ්ලයිට් එකදි තමා පිපුරුනේ. වාසනාවට පැසෙන්ජර්ස්ලා හිටියේ නැ.. (මේ ශ්‍රී ලන්කන් ෆ්ලයිට් වලට මරාගෙන මැරෙන බොම්බා ගහන්න කලින් සිද්දියක් )

    ඔ්ක උනේ ලන්කාවෙදි. 1986 විතර. කොළඹ ඉදන් මාලේ යන්න තිබ්බ ෆලයිට් එක. කොහොමහරි ෆලයිට් එක ඩිලේ වෙලා බෝම්බෙ පිපිරැනේ කටුනායකදි. කීප දෙනකේ මැරැනා මන් දන්න විදියට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :no::no::no:

    Air Lanka Flight 512 was an Air Lanka Lockheed L-1011 Tristar which had arrived at Bandaranaike International Airport on 3 May 1986 from London Gatwick Airport via Zurich and Dubai and was about to fly on to the Maldives Islands in the Indian Ocean when an explosion ripped the aircraft in two. Flight 512 carried mainly French, West German, British and Japanese tourists; 21 people were killed on the aircraft, including three British, 2 West German, 3 French, 2 Japanese, two Maldivians and one Pakistani; 41 people were injured.[1]

    Boarding of the flight was delayed due to the aircraft being damaged during cargo / baggage loading. During boarding a bomb, hidden in the aircraft's 'Fly Away Kit', exploded.[2]

    The Sri Lankan government concluded that the bomb was planted by the Liberation Tigers of Tamil Eelam (LTTE) to sabotage peace talks between the LTTE and the Sri Lankan government. They reported that a search of the aircraft the next day uncovered a parcel containing uniforms with the insignia of the Black Tigers, the suicide wing of LTTE.[1][3]

    Source : http://en.wikipedia.org/wiki/Air_Lanka_Flight_512

    සොරි මචන්. මම හිතාගෙන හිටියේ පැසෙන්ජර්ලා හිටියේ නැ කියලා.. තැන්ක්ස් නිවැරදි කලාට.